HYBRID කාර්

malshan

Member
Sep 3, 2006
3,977
28
0
In a PIXEL
ඔයාල මොකද හිතන්නෙ හබ්‍රිඩ් වාහන ගැන දැන් පාරෙ හැමදම 4ක් 5ක් දකින්න තියනවාම තමයි කට්ටිය දන්න දන්න දෙවල් මෙතන SHARE පාරක් දැම්මනම් හොදයි කට්ට්යටම දැන ගන්න


මෙන්න මෙවා තමටයි වැඩියෙන්ම පාරෙ දකින්න තියෙන්නෙ මෙ දෙකෙන් මොකද්ද හොද??????

HONDA INSIGHT

honda_insight_02.jpg


TOYOTA PRIUS

toyota-prius-hybrid-car-2010-photo1.jpg


එකක් ගන්න කියල බැලුවෙ .....මෙවා හොදයි ද නැත්නම් TOYOTA AXIO or TOYOTA BELTA වගෙ එක්කට යන්නද???
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි ලගදි දැනට සති 2 කට කලින් හොන්ඩා හයිබ්‍රිඩ් ඉන්සයිට් එකක් දුන්නා..
    ඒකට තමයි මම වැඩිපුරම කැමති..
    ෆුල් බොඩි කිට් එකත් එක්කම..


    මේ තියෙන්නේ..

    21062011269002.jpg



    21062011270003.jpg



    21062011268edit001.jpg
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    අපි ලගදි දැනට සති 2 කට කලින් හොන්ඩා හයිබ්‍රිඩ් ඉන්සයිට් එකක් දුන්නා..
    ඒකට තමයි මම වැඩිපුරම කැමති..
    ෆුල් බොඩි කිට් එකත් එක්කම..


    මේ තියෙන්නේ..

    21062011269002.jpg



    21062011270003.jpg



    21062011268edit001.jpg

    mchan meka kiyatada sell kara complete tax ekath ekka.thnx
     

    malshan

    Member
    Sep 3, 2006
    3,977
    28
    0
    In a PIXEL
    අපි ලගදි දැනට සති 2 කට කලින් හොන්ඩා හයිබ්‍රිඩ් ඉන්සයිට් එකක් දුන්නා..
    ඒකට තමයි මම වැඩිපුරම කැමති..
    ෆුල් බොඩි කිට් එකත් එක්කම..


    මේ තියෙන්නේ..

    21062011269002.jpg



    21062011270003.jpg



    21062011268edit001.jpg


    අම්මට සිරි පට්ටනෙ බන් ..... උඹල වාහන විකුණවද????


    kohomada meka???
    5140_332_1515150159F.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හයිබ්‍රිඩ් වාහන ගන්න බය වෙන්න එපා සහෝදරා..
    හොද ඉන්ධන පිරිමැසුමක් තියෙනවා.. ඒ හින්දා..
    කවුද අකමැති වෙන්නේ..
    කොහොමත් අපෙන් ගද්දි වගකිමක් දෙනවා..
    මොනවා හරි ප්‍රශ්නයක් ආවාත් අපි බලනවා.. ඒ හින්දා හිතේ කහටක් තියා ගන්න එපා..