'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    iwaray kiyana eka therum ganna amaruy ethakota e sathwayage manasata mokada wenne pahadilikarala kiyanna mata terenne na

    me mulu thread ekenma karanna uthsaha karanne oka thamayi yaluwa. aththatama me harima sarala deyak!!! sarala wadi handada manda minissunta therenne naththe...:)

    podi joke ekak kale... me aththatama methana siddhawenne patichchasamuppaadaya kiyana kriyawaliya. eka harima gamburuyi!!! kiwwe Buduhamuduruwo mayi!!! eth hariyata krameta kalpanaa karagena karagena yanakota therenna gannawa. oyaa aluth ne? meke mama kiyala thiyana ewa hondata uwamanawen, kalpanaa karakara balala innako, issella.

    thread eka sahena jam karanna try karala thiyenne me eka eka modayo sarin sareta awith. issarahatath eka e widiyatama wevi. ewa badhawak karaganne nathuwa, oyata awashya prayojanaya ganna!! hariyata kalpanaawen balagena aawoth oyaa sahena thathwekata evi.

    meka iwarawenakota nam kohomath prashna ithuruwenne naa!!!:yes::yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් ලොක්ක දැන් ඉන්නෙ කොහෙද ? මම නං ගෙදර

    ඇයි අහන්නේ? ගෙට පනින්නද?:frown::frown:

    උඹල පිස්සු කෙලිනවා මිසක් වැඩක් ගන්න බවක් පේන්නේ නෑ... ඒ හන්ද කතාකරන්න වත් හිතෙන්නේ නෑ.:dull:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    wadi bana ahanna awith wage:P

    :dull:
    ඇයි අහන්නේ? ගෙට පනින්නද?:frown::frown:

    උඹල පිස්සු කෙලිනවා මිසක් වැඩක් ගන්න බවක් පේන්නේ නෑ... ඒ හන්ද කතාකරන්න වත් හිතෙන්නේ නෑ.:dull:

    දමිත් ලොක්කනං කියයි :dull: ඔය හෙන සිංග්ලිශ් හෑලි කියවන්න ගියොත් වෙනම ලෙඩක් හැදෙයි :baffled:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් ලොක්කනං කියයි :dull: ඔය හෙන සිංග්ලිශ් හෑලි කියවන්න ගියොත් වෙනම ලෙඩක් හැදෙයි :baffled:

    නිකමට හිතපන්, උඹට හොඳකරන්න බැරි ලෙඩක් හැදෙනවා!! ආයි කතා දෙකක් නෑ... මාස 2-3 කින් සෙත්තපෝච්චි තමයි කියල, උඹව බලල speciallists ල confirm කරනවා!!!

    ආයි NO HOPES!!! ඊළඟට උඹට මොකද වෙන්නේ?? උඹට ඔය දැන් තියන 'ආතල්' එතකොටත් තියෙයිද??? උඹ හිතනවද දෙයියෙක් මොකෙක් හරි ඇවිත් උඹට උදව් කරාවි... උඹව සනීප කරාවි... කියල??? ඊළඟට, අවසානය කිට්ටුවෙන කොට, උඹටම පේන්න ගනීවි ඊළඟට 'set වෙන්න' සිද්ධවෙන්නේ කොහෙටද කියලත්!!! එතකොට මර විලාප ගහල දඟලන්න වෙයි... ඒත් කාටවත් බෑ උඹව බේරගන්න!!! ධර්මය ඕනේ වෙන්නේ අන්න ඒ අන්තිම අසරණ තත්වෙට වැටුනාම!!! ඒත් ඒ වෙනකොට too late!!! අන්න ඒ හන්ද, දැම්ම දැම්ම ආතල් පැත්තකින් තියල, මේ කියන දේ බොක්කෙන්ම follow කරලා, උඹගේ safty එක හදා ගනින්!!! මේ උඹලට තියන දෙයක්!!!

    මේක මෝඩයන්ට තියන දෙයක් නෙවෙයි!!! කොලු කමට පිස්සු නටන හොඳ එවුනුයි, නොම්මර එකේ පල් මොඩයෝයි සැහෙන දුරට අඳුනගන්න අපට පුළුවන්!! උඹල මෝඩයෝ නෙවෙයි. ඒත් මෙතනට බහින මීහරක් එක්ක set වෙන්න තියාගන්න එපා!!! පිස්සු කෙලින්න set වෙන මොකෙක්වත් තමන් අමාරුවේ වැටුනාම උදව්වට එන්නේ නෑ!! තමන්ගේ ආරක්ෂාව හදාගන්න ඕනේ තමන්මයි. මම ඒකට උදව් කරනවා... ප්‍රයෝජනය ගන්න නොගන්න එක උඹලගේ වැඩක්!!
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7

    එක්කෙනෙකු හරි මිත්‍යා දෘෂ්ටියට කැමති කරගන්න හදන්නේ
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෝ යකෝ reps??:growl::growl: :lol::lol::lol:

    දැන් තමයි හොඳ හරිය... සේරම short notes ගහල හදල තියෙන්නේ... ලියන්න ගියාම පැල්බැඳගෙන ලියන්න වෙලා යනවා. එක දිගට මේකම කර කර ඉන්නත් බෑ නේ.:(
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    eluwo, umba meka balanawa nam e hondatama athi. bhauthika waadee neweyei mokek unath kamak naa. katath pahadilikaraganna labeyi mokadda me kehelmal sansaara gamana kiyana eka!!:yes: mata nam eka dan hinaa yana case ekak!! habayi wihiluwakata ganna epa!!! mokada break karanna puluwan Buduhamuduruwo kiyala deepu widiyata witharamayi!!! wena kisima kramayak naa!!! meka thanikarama scientific / technical kathandarayak. habayi Buduhamuduruwo non-technical widiyata serama thithatama pahadili karala thiyenne!!! thopi bana ahanne naa nee:angry: pissu ne kelinne...:growl: mama bolata therenna kiyala dennam.:love:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං හිතන්නේ මේ හුඟ දෙනෙක් කල්ප බර ගණනක් තිස්සේ බණ අහනවා ඇති, කාලෙන් කාලෙට 'ආ... අරයගෙ බණ ෂෝක්!!' 'අර අහවලාගේ බණ ෂෝක්' කිය කිය, ඔය දැන් කරගෙන යන විදියටම!!! හැමෝටම අමතක උනේ ඒ සේරම 'බණ' බුදුරජාණන්වහන්සේගෙයි කියන බව විතරයි!!! ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 84,000 ධර්මස්කන්ධයක් දේශනා කලත්, ඒ සේරම සංක්ෂිප්ත කරලා, summary එකක් හැටියට, කිව්වේ, "මේ සංසාර ගමන හරි භයානකයි, මම නම් මොහොතකට වත් මේ ගමන වර්ණනා කරන්නේ නෑ... මේ ජීවිතයෙන්ම ණිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න, ආයි නම් එන්න එපා!!" කියලයි. ඔය ටික ඔය විදියටම අහන්න ලැබුණා නම්, තමුන් අහල තියෙන්නේ 'නිවැරදි බුදු බණ' කියල හිතන්න පුළුවන්!! 'පෙරුම් පුරන්න...' 'ණිවන් සැප ලැබේවා කියල ප්‍රර්ථනා කරන්න...' වගේ කෑලි ඇහුනොත්, ඒ නම් 'වැදි බණක්'!!

    මට නම් අරයගෙ බණ, මෙයාගේ බණ වැඩක් උනේම නෑ!!! මට අහන්න ලැබුණේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම වදාළ, රහතුන් වහන්සේලා දිවිහිමියෙන් ආරක්ෂා කරගෙන ආව පිරිසුදු ශ්‍රී සද්ධර්මයමයි!!! පාලි තේරෙන්නේ නැතිකම, පාලි දන්නේ නැතිකම විතරයි අපිට තිබුණු එකම අඩුපාඩුව!! අපිට, අපේ හාමුදුරුවෝ ඒ අඩුව 100%+ සම්පූර්ණ කරලා දුන්න!!! උන්වහන්සේ කිසිම බුද්ධ දේශනාවක් තමන්ට හිතෙන හිතෙන විදියට තෝරන්න ගිහින් කුරුවල් කරන්නේ නැතුව, වචනයක් වචනයක් ගනනේ තේරුම කියා දීල, හොඳ ලස්සනට, පැහැදිලිව, නිරවුල්ව, දේශනා සේරම තෝරලා දුන්න!!! උන්වහන්සේත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි... උන්වහන්සේ අපට කියල දෙන්න තෝරගත්තෙත් 'වෙඩි වගේ' spirit එකෙන්ම තියන බුද්ධ දේශනා!! ඒ දේශනා තෝරලා දුන්නෙත් අවශ්‍ය තැන් highlight කර කර, 'මෙහෙමයි වෙන්න ඕනේ...' 'මෙහෙමයි හිතන්න ඕනේ...' 'මෙහෙමයි කරන්න ඕනේ...' කිය කිය!!! අපේ හාමුදුරුවෝ වගේ 'වැඩේ දැනගෙන' කරන පින්වත් උත්තමයෙක්ගේ උපකාරය ලබල ණිවන් දකින්න බැරි උනානම් විතරයි upset එක!!!

    දැන් මේ මගෙන් සිද්ධවෙන additional ඒවා නම් ඉතින් මට කිසි අමුත්තක් නෑ... මම ආසාවෙන් follow කරපු හුඟාක් දේවල් වලදී උනේ මෙහෙමම තමයි!! develop වෙන එකේ සීමාවක් නෑ... මටම ඇතිවෙලා නතර කලොත් මිසක්!! ඒක මම දන්න කියන කාලේ ඉඳල සිද්ධවෙච්ච විදිය!! දැන් වැඩේ තියෙන්නේ මෙහෙමයි... මේ මාතෘකාව කලින් කූරුගාපු හැම subject එකකටම වඩා හරිම සුවිශේෂයි!!! මම දැන් අනික් කිසි එකක් care කරන්නේ නෑ... ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් වලට, යුතුකම් / වගකීම් වලට, මිසක් වෙන කිසි දෙයකට කාලේ යොදවන්නේ නෑ!! මට දුක හොඳට තේරෙනවා... ඉස්සරහ දකින්න පුළුවන් කෙළවරක් නැතුව!! දැන් කොහේ බැලුවත් පේන්නෙ මේ අතටම ලැබිච්ච අවස්ථාව මේ ඉන්න තරමක් මිනිස්සුන්ට ගිලිහිලා ගියොත් වෙන අපරාදේ විතරයි!!! මට ඥාතියෝ වෙච්ච, ආශ්‍රයට ලැබිච්ච, හිතවත් වෙච්ච කිසි කෙනෙක් තව එක වතාවක් වත් දුකට නොවැටෙන්න මට කරන්න පුළුවන් මොනවද? මම ඒ සේරම කරනවා!!! බාධා නම් කොච්චර ආවත් ඔච්චරම තමයි. මේ කෝච්චිය නවතින්නේ නෑ...

    හැබැයි තමන්ට උපරිම ප්‍රයෝජනය ගන්න නම්, තමන් වැඩේට බහින්නම ඕනේ!!! වතුරට බහින්නේ නැතුව පීනන්න බෑ නේ?? ඉතින් දැන් කතාව ගෙනල්ල තියෙන්නේ අරහත්වයට පත්වෙන තැනටම!!! මේ දේවල් තමන්ට තිතටම තේරෙනකම් නැවත නැවත බලන්න ඕනෙමයි!!! ප්‍රයෝගිකව පුහුණු කරලා, තමන්ම අත්දකින්න ඕනේ දේ, කරගන්න ඕනේ තමන්මයි!!! ධර්මය අවබෝධ කරන්න, මේ ලියන ඒවා තත්පරේට වචන 50 - 60 වේගෙන් කියවගන කියවගන ගිහින්, 'ඉවරද? තව නැද්ද?' කියල අහන level එකෙන් කරන්න බෑ!!! කියල තියෙන්නේ මොකද්ද කියන එක හරියටම meaningful විදියට තමන්ට වැටහෙන කම්, එකම වාක්‍යය 10 -15 පාර හරි කියවන්න ඕනේ!!! ඊළඟට ධර්මය ඕපනයිකයි කියන්නේ, මේ කියවෙන ඒවා තමන් තුලින්ම දැකලයි 'ඇත්ත නේන්නම්!!' කියල අවබෝධ කරගන්න ඕනේ!!! දැන් එහෙම කරන්න පටන් ගන්න... ඊළඟට තියෙන්නේ කවදා කොයි කාලෙක, කොයි බුදුකෙනෙකුගෙන් ධර්මය ඇහුවත් තමන්ට කරන්න තියන ටික තමයි!!! කොච්චර පින් කර කර හිටියත්, දාන මාන දිදී සිල් රැක රැක තව කල්ප කොටි ගණනක් ගියත් මේ ටික නොකර නිකම් හිටියට නිවණ ඉබේ අවබෝධ වෙන්නේ නෑ!!! තමන් ප්‍රයෝගිකව කරන්නම වෙනවා!!! ඉතින් වැඩේට බහින්න... 'මේ සැරේ ඉවරයක් දැකල මිසක් පස්ස බලන්නේ නෑ!!' කියල try එකේම යං...
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මිනිස්සු හිතන් ඉන්නේ මේවා සාරයි කියලා. එත් මේවා අසාරයි.

    බුදු රජානන්වහන්සේවහන්සේ මෙහෙමත් කිව්වා.

    යම් කිසි කෙනෙක් ඔබට කිව්වොත් "පුරුෂය මෙහෙ ඒව, මම ඔබට චතුරාර්ය සත්‍ය දෙමි. හැබැයි ඔබ මා ගාව සිටිය යුතුයි. එත් මම ඔබට දිනපතා යහුල් 100 අනිමි. අවුරුදු 100 ගිය තැන මම ඔබට චතුරාර්ය සත්‍ය දෙමි." එහෙමක් දෙනවා කිව්වත් ඒක වටිනවා" කියල තමයි දේශනා කලේ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මිනිස්සු හිතන් ඉන්නේ මේවා සාරයි කියලා. එත් මේවා අසාරයි.

    බුදු රජානන්වහන්සේවහන්සේ මෙහෙමත් කිව්වා.

    යම් කිසි කෙනෙක් ඔබට කිව්වොත් "පුරුෂය මෙහෙ ඒව, මම ඔබට චතුරාර්ය සත්‍ය දෙමි. හැබැයි ඔබ මා ගාව සිටිය යුතුයි. එත් මම ඔබට දිනපතා යහුල් 100 අනිමි. අවුරුදු 100 ගිය තැන මම ඔබට චතුරාර්ය සත්‍ය දෙමි." එහෙමක් දෙනවා කිව්වත් ඒක වටිනවා" කියල තමයි දේශනා කලේ.

    eyi, bhoothayo, 'mewa' asaarayi kiwwama, niwan dakina eka asaarayi kiyala hithaawi mewaye inna vrushabha raajayo!:lol:

    ithin malli, kohomada dan kathandare?? hitiye koheda? dan welaa thiyenne mokada? therenawada?? balannako, line-up karala thiyana serama dammama... aayi yanna nam, sansaarayak simenthiyen hari, yakaden hari, lee walin hari, hadaaganna wenawa!!!:D:D
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    Ane mandanne ne munta mona welada kiyala. Giyagiya tena waline.

    Mamath meka mula indalama kiyawagena aawa. Godak Watinawa. Ekapaarak kiyewwata madi. E hinda pages tika download karagena Eken pothak hadagaththa. Onenam Ekat metenata daannam. Damith Kariyawasam kematinam.

    katahari preyojanayak ganna puluwanne. mokada internet connection eka neti aya pawne. E ayata mula indala balaagena piliwelakata enna puluwan.

    Digatama karagena yan. Mama aye mekata post daana enne ne. peththakata wela Oni karana tika torala berala gannawa. Meka digatama karagena yanna. Metenta post demme neti unata meka balana godak aya innawa. mamath denagathte yaluwek maargayen tama.

    Kemati kenek innawanam me damma desana tikatha poddak ahala balanna.
    http://dc196.4shared.com/img/542701249/362a049f/dlink__2Fdownload_2FGP_5F9K8jb_3Ftsid_3D20110725-25346-20464120/preview.mp3

    Kohama namutha elakiri wedak.

    Thankz.
     
    Last edited:

    HAREEMA SANTHOSAYI YALU!!!

    kiyala wadak naa... habayi balala, kiyawalaa witharak madi hondada? practical steps aniwaaryayi!!! me... ahanna deyak naa, ara oya pothak hatiyata haduwayi kiwwa eka publish karanna... eth ekama wade, meka nam thaama iwara nathi nisa ehema poth karanawaa nam, vol-1 vol-2 kiyala wath karanna weyi. eth puluwan nam loku deyak yalu.

    math meken karunu tika extract karala print karanna thamayi inne. mokada ape ammala, thaththala, naayo kaatawath mewa denna wena kramayak naa. mama thakahaniyak printer ekakuth gaththa ekata, aththama kiyanawanam.

    me yalu, habayi me wena wena bana kathandarath mekath ekka tapala ganna epa!! ahala thiyanawaa ne 'too many cooks spoils' kiyala kathaawak. mata dan wena kagewath ewa kisi ekak one naa!!! mama serama hondatama dannawa...

    mage level ekata wena kawuruwathma nathuwa athi me thun lokema. ayi kiyanawaa nam, job ekak karanna uwamanawata igena gannawa wage misak thamangema keen interest ekata serama kooru gaala kooru gaala paratheratama allaganna unanduwena minissu harima aduyi!!! e aya atharen Aakaarawathee Shraddhaawa thiyana udawiya theruwa gaman seramala lost!!!

    mama Budurajaananwahansewa jeewithe karagaththu kenek!!! ewage Sraddhaawak athuwa katayuthu karala, niwan awabodhayath sampoorna karagaththa, thamangema uwamanaawata bella kadaagena dangalalaa dangalalaa technical subjects serama wage tip top ekata dirawapu wena ewun kohe hoyannada meya???

    umbala me man karana waden prayojanaya aran, me jeewithayenma godayanawaa nam, mata one echcharayi!!!
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :dull:

    දමිත් ලොක්කනං කියයි :dull: ඔය හෙන සිංග්ලිශ් හෑලි කියවන්න ගියොත් වෙනම ලෙඩක් හැදෙයි :baffled:

    කිව්වත් වගේ මාත් පොඩි try එකක් දුන්න කියවන්න, හැබැයි මුල කියෝලා මැදට එනකොට මුල මොනවද තිබුනේ කියල අමතක වෙනවා. :P:P
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කිව්වත් වගේ මාත් පොඩි try එකක් දුන්න කියවන්න, හැබැයි මුල කියෝලා මැදට එනකොට මුල මොනවද තිබුනේ කියල අමතක වෙනවා. :P:P

    e hitha wisirilaa thiyana handa. ganan ganna epa! oyaala jeewithe enjoy kara kara indala puruduwechcha aya ne... eka paaratama purudda wenas karanna baa. ithin uwamanaawa athi karaganna. dawasa gaane chutta chutta kiyawala ewa mathaka thiyaaganna. hungaak welawata dark blue/light blue combination eka daala thiyenne pothak aragena liyaaganna one, liyaagena kata paadam karaganna one karunu. ewa e widiyatama kaloth aaye waradinne naa.

    pissu kelinne nathuwa kiyana de karanawa nam lost wenne naa keeyatawath!! prashnayak aawoth ahanna.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    damith sahodaraya me thred eka math kiyewwa aththatama eka parak kiyawa terum ganna taram mama buddimath na ayeth kiyawanna ona puluwannam oya dapu post tika witharak pothak widiyata ganna download link ekak denna me tika hariyata tahawuru wenakan aye aye kiyawanna ona mathaka tiyaganna ona
    digatama karagana yanna subha pathum comment nodammata meka balagana inne digatama karanna