Domain ReSale! (Cheap Prize) Hurry Up!!

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
වැඩි කතා ඕනෙ නෑ. මේකයි Deal එක.
මම ලග තියෙනව Domain එකක්.
Raththaran.com (රත්තරන්.කොම්)
මේක මම දෙනවා ඩොලර් 10 කට. Only $ 10 :)

GoDaddy.com එකට ගිහින් බලන්නකො .COM Domain එකක ගාන! :nerd:
ගන්න කැමති අය මට PM කරන්න. :)
ඉක්මනින්ම ගන්න කැමති කෙනාට ඩොමේන් එක දෙනව. :nerd:
අඩු කරන්න බෑ. මේ අඩුම ගාන හරිද! :no:
ආයිත් මම එලකිරි ලොග් වෙන්නෙ ‍රැට.
මම 7න් පස්සෙ Reply කරන්නම්.
Alertpay එකට තමයි ගෙවන්න ඕනෙ

පින් තකා Bump එකක් දාල යන්න!
:rofl: