ඔබද Genius මමද Genius??? Quiz Competion

මේ Genius තෝරාගැනීමේ thread

  • ඔව් මේක ඉතා වටිනා එකක් වේවි...

    Votes: 25 61.0%
  • කව්රු මොනවා කිව්වත් මමය් මෙතන Genius

    Votes: 10 24.4%
  • මෙහම Thread එකක් අවශ්‍ය නැ...

    Votes: 5 12.2%
  • මම ආයිත් මේ පැත්ත පළාතේ එන්නේ නැ...

    Votes: 7 17.1%

  • Total voters
    41
  • Poll closed .

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ප්‍රශ්න අංක 15

උදැසන ආහාරය..

ගෘහනියක් පාන්දර 5.00 ට සහල් සෝදා බත පිසීමට සුදානම් කල අතර උදැසන 6.00 ට ව්‍යංජන සැදීම සදහා එළවලු කපා සුදානම් කාලය..
උදැසන 7.30 වන විට කම සුදානම් කර අවසන් කිරීමට ඇයට හැකි වුයේ නම් ය පොල් ගෙඩිය බිඳින ලද්දේ කීයටද ??
 
6ටම තමා:rofl:
යකෝ මේක මාර ප්‍රස්නයක් නේ පින්සිරි:P
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ප්‍රශ්න අංක 14

    පෙරේරා සහ සිල්වා

    සිල්වා පෙරේරාගෙන් වයස විමසුවිට ඔහු දුන්නේ අපුරු පිළිතුරකි..
    '' තව අවුරුදු තුනකින් මම වයසෙන් තුන් ගුණය දැන් මගේ වයසින් අවුරුදු තුනකට පෙර වයසෙන් අඩුකලවිට ලබන්නේ මගේ වයසය්.''

    පෙරේරාගේ දැන් වයස කියද ??
    meikata enne - wayasak ne.....:confused:
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0

    ප්‍රශ්න අංක 16

    මෙහෙමත් උපන් දිනයක්...
    උපන් දිනය කවදාදය් ඇසු විට මිනිසෙකු දුන්නේ අරුම පුදුම පිළිතුරකි
    '' පෙරේදට මගේ වයස අවුරුදු 25 ක් විතරය්...
    එන අවුරුද්ද වෙනකොට මගේ වයස අවුරුදු 28 වේවි...''
    මෙය විය හැකි දෙයක්ද??
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    තව අවුරුදු 3 කින් මගේ වයසේ තුන්ගුනය > දැන් මගේ වයසින් අවුරුදු තුනකට පෙර වයස
     
    ප්‍රශ්න අංක 16

    මෙහෙමත් උපන් දිනයක්...
    උපන් දිනය කවදාදය් ඇසු විට මිනිසෙකු දුන්නේ අරුම පුදුම පිළිතුරකි
    '' පෙරේදට මගේ වයස අවුරුදු 25 ක් විතරය්...
    එන අවුරුද්ද වෙනකොට මගේ වයස අවුරුදු 28 වේවි...''
    මෙය විය හැකි දෙයක්ද??
    ow ow leap year ekak ipadune :rofl: feb 29