ප්‍රශ්න අංක 12
ජුලි මාසයට පෙර අගෝස්තු මාසය හමුවෙන්නේ කොහෙදිද ??

6ටම තමාප්රශ්න අංක 15
උදැසන ආහාරය..
ගෘහනියක් පාන්දර 5.00 ට සහල් සෝදා බත පිසීමට සුදානම් කල අතර උදැසන 6.00 ට ව්‍යංජන සැදීම සදහා එළවලු කපා සුදානම් කාලය..
උදැසන 7.30 වන විට කම සුදානම් කර අවසන් කිරීමට ඇයට හැකි වුයේ නම් ය පොල් ගෙඩිය බිඳින ලද්දේ කීයටද ??


6ටම තමා
යකෝ මේක මාර ප්‍රස්නයක් නේ පින්සිරි![]()



meikata enne - wayasak ne.....ප්‍රශ්න අංක 14
පෙරේරා සහ සිල්වා
සිල්වා පෙරේරාගෙන් වයස විමසුවිට ඔහු දුන්නේ අපුරු පිළිතුරකි..
'' තව අවුරුදු තුනකින් මම වයසෙන් තුන් ගුණය දැන් මගේ වයසින් අවුරුදු තුනකට පෙර වයසෙන් අඩුකලවිට ලබන්නේ මගේ වයසය්.''
පෙරේරාගේ දැන් වයස කියද ??

ow ow leap year ekak ipadune
ප්‍රශ්න අංක 16
මෙහෙමත් උපන් දිනයක්...
උපන් දිනය කවදාදය් ඇසු විට මිනිසෙකු දුන්නේ අරුම පුදුම පිළිතුරකි
'' පෙරේදට මගේ වයස අවුරුදු 25 ක් විතරය්...
එන අවුරුද්ද වෙනකොට මගේ වයස අවුරුදු 28 වේවි...''
මෙය විය හැකි දෙයක්ද??
feb 29meikata enne - wayasak ne.....![]()



ow ow leap year ekak ipadunefeb 29



