වැරදියි නංගි
එයා බොනවද කියල කවුරුවත් අහල තියනවද ?
හොදට කියෝලා බලන්න මෙ කියල තියන කුණුහරප කියන්න අවශ්‍යමද තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ?
එයාට නොබනපු අයට එයා බැනලම නැද්ද?
PM කරලා කුණුහරප කීම සාදාරනීකරණය කරන්න පුලුවන්ද ?
අවිහිංසා වාදී දහමක් වන බුදු දහමේ අවසාන ප්‍රතිපලය මේවගේ රහතන් වහන්සේ කෙනෙක් කියල ඔයා විස්වාසකරනවද?
මම සාමාන්‍යයෙන් Online එකේ අයව වැඩියේ තැකීමකට ගන්නේ නෑ
ඉතින් මෙයා කවුරු වුනත් මම හිතන්නේ ඒකේ ගැටලුවක් නැහැ.
නමුත් එයා මහන්සිවෙලා දෙන කරුණු කියවලා ආදර්ශයක් ගන්න පුලුවන් නම් හොදයි නේ?







