'මම' ඉන්නේ කොහෙද?

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
වැරදියි නංගි
එයා බොනවද කියල කවුරුවත් අහල තියනවද ?
හොදට කියෝලා බලන්න මෙ කියල තියන කුණුහරප කියන්න අවශ්‍යමද තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ?
එයාට නොබනපු අයට එයා බැනලම නැද්ද?
PM කරලා කුණුහරප කීම සාදාරනීකරණය කරන්න පුලුවන්ද ?
අවිහිංසා වාදී දහමක් වන බුදු දහමේ අවසාන ප්‍රතිපලය මේවගේ රහතන් වහන්සේ කෙනෙක් කියල ඔයා විස්වාසකරනවද?

මම සාමාන්‍යයෙන් Online එකේ අයව වැඩියේ තැකීමකට ගන්නේ නෑ
ඉතින් මෙයා කවුරු වුනත් මම හිතන්නේ ඒකේ ගැටලුවක් නැහැ.
නමුත් එයා මහන්සිවෙලා දෙන කරුණු කියවලා ආදර්ශයක් ගන්න පුලුවන් නම් හොදයි නේ?
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මම සාමාන්‍යයෙන් Online එකේ අයව වැඩියේ තැකීමකට ගන්නේ නෑ
    ඉතින් මෙයා කවුරු වුනත් මම හිතන්නේ ඒකේ ගැටලුවක් නැහැ.
    නමුත් එයා මහන්සිවෙලා දෙන කරුණු කියවලා ආදර්ශයක් ගන්න පුලුවන් නම් හොදයි නේ?

    muwa adarshayata gattoth nam hodata hiti :rolleyes::shocked:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම සාමාන්‍යයෙන් Online එකේ අයව වැඩියේ තැකීමකට ගන්නේ නෑ
    ඉතින් මෙයා කවුරු වුනත් මම හිතන්නේ ඒකේ ගැටලුවක් නැහැ.
    නමුත් එයා මහන්සිවෙලා දෙන කරුණු කියවලා ආදර්ශයක් ගන්න පුලුවන් නම් හොදයි නේ?

    මේකත් අපහස කිරීමේ ක්‍රමයක් .
    කාටවත් එකපාරටම හිතාගන්න බෑ මෙය මොනවද කරන්නේ කියල . මත්පැන් / දුම්වැටි ප්‍රචාරණය කරන ආයතන භාවිත කරන්නෙත් මේ වගේ ක්‍රම.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    damit kariyawasam rahath wela kiyla mama wiswasa kranwda kiyla mata visitor msg 1kut dala tiba kawdo
    ay me hamoma damith rahath welada nadda kiyla eka passema elawan yane eya rahath unot eyata hoday apita eken wadak nane
    eya rahath da nadda hoya hoya ine nathuwa eya kiyla tiyna karunu poddak hari therum gana uthsaha krot kata katath hodak wey kiyla mata hithenwa
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් ගේ supporters ල මේ ගැන පොඩ්ඩක් හිතන්න
    1. රහත් වෙලත් අරක්කු /කසිප්පු බොනවා යයි කීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?
    2. බෞධාගමිකයන් පන්සිල් සුරැකීම අවශ්‍ය නැති යන අදහස දීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
    3. අනෙත් අයහට කුණුහරප / පරුෂ වචන භාවිතා කර බැනීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක් ද ?
    4. රහතන් වහන්සේ යනු මෙවැනි ගති ඇති පුද්ගලයකුයි ඇගවීමට තැත් කිරීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
    5. අවිහිංසා වාදී දහමක් වන බුදු දහමේ අවසාන ප්‍රතිපලය මේවගේ රහතන් වහන්සේ කෙනෙක් කියල විස්වාසකරනවද?

    මොහු අහිංසක රෝගියෙක් නම්,
    දමිත් වගේ පුද්ගලයෙක් විස්වාස කරලා ඔහුව වලටම ඇදල නොදා වලෙන් ගොඩ එන්න පොඩි උදව්වක් කරන්න බලන්න

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    damit kariyawasam rahath wela kiyla mama wiswasa kranwda kiyla mata visitor msg 1kut dala tiba kawdo
    ay me hamoma damith rahath welada nadda kiyla eka passema elawan yane eya rahath unot eyata hoday apita eken wadak nane
    eya rahath da nadda hoya hoya ine nathuwa eya kiyla tiyna karunu poddak hari therum gana uthsaha krot kata katath hodak wey kiyla mata hithenwa

    ඇත්ත නමුත් ධර්ම කරුණු අතරේම මෙයා වක්‍රාකාරව බුදු දහමට අපහාස කරනවා . හොදට කියවල බලන්න
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    damit kariyawasam rahath wela kiyla mama wiswasa kranwda kiyla mata visitor msg 1kut dala tiba kawdo
    ay me hamoma damith rahath welada nadda kiyla eka passema elawan yane eya rahath unot eyata hoday apita eken wadak nane
    eya rahath da nadda hoya hoya ine nathuwa eya kiyla tiyna karunu poddak hari therum gana uthsaha krot kata katath hodak wey kiyla mata hithenwa

    Mahesh,
    oya mewata dayaka wenna epa!!

    ------------------

    kakuluwo natanne thawa tika dawasayi... balan inna.
    mama 'dekayi panahe porak' neweyi.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    proof2c.jpg

    මූ මේ ටික කෙලින්ම කියාගන්න බැරුව හිටියේ...
    ගැලපෙන වචන පාවිච්චිකරන්න බෑ නේ... සිල් රෙද්ද ගැලවුනොත් ??
    මට නම් ඉතින් කොච්චර 'දර්ශණ' දාන්න ආවත් වැඩක් නෑ!! මට මේ පොරවල් කවුද? මොකටද එන්නේ? කියල sense වෙනවා!!
    field එකේ ඉන්නේ තනියම උනාට, වැඩේ යන්නේ තනියම නෙවෙයි බව මුං දන්නේ නෑ නේ...

    ඔය සේරම සද්ද බද්ද තව ටික දවසයි!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මූ මේ ටික කෙලින්ම කියාගන්න බැරුව හිටියේ...
    ගැලපෙන වචන පාවිච්චිකරන්න බෑ නේ... සිල් රෙද්ද ගැලවුනොත් ??
    මට නම් ඉතින් කොච්චර 'දර්ශණ' දාන්න ආවත් වැඩක් නෑ!! මට මේ පොරවල් කවුද? මොකටද එන්නේ? කියල sense වෙනවා!!
    field එකේ ඉන්නේ තනියම උනාට, වැඩේ යන්නේ තනියම නෙවෙයි බව මුං දන්නේ නෑ නේ...

    ඔය සේරම සද්ද බද්ද තව ටික දවසයි!!!

    thawa tika dawasi ?

    ai uba monawa karanna de para balla :frown::angry:

    oba oya tharam wada karu nam ube wada pennapan methana ponnayek nowi :angry:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    එහෙමනම් අපි දැන් 'අපේ ලෝක' අවබෝධ කරගන්න පටන් ගමු!! සේරම ප්‍රශ්ණ ටික තියෙන්නේ ඕක අස්සේ තමයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, ලෝකය හටගන්න විදියයි, ලෝකයෙන් නිදහස් වෙන විදියයි, ලෝකයෙන් නිදහස් වන මාර්ගය දියුණුකරගන්න විදියයි, සේරම තියෙන්නේ ඔතනයි කියල නේ... ඒ කියන්නේ නිවණ තියෙන්නේ, තමන්ගේ අතේ!!! මහා විශාල පිරිසක් එකතුවෙලා, ටොන් ගණන් බොරු කියල, බේගල් ඇදබාල, ඔය උදවිය ගොනාට අන්දවල තිබුනා මිසක්, සුමාන දෙක තුනක් හොඳටෝම ඇති ණිවන් දකින්න!!! සංසාර දුකෙන් සදහටම එතෙරවෙන්න!!! බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ, අවන්කවම කැපවෙන ඕනෙම කෙනෙකුට, දවස් 7 ඉඳල අවුරුදු 7 ඇතුලත අනිවාර්යයෙන් ණිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලයි!!! ගෞතම බුද්ධ සාසනයේ නිර්මාතෘ, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේ එහෙම කිව්වා නම්, අපි මොකටද වෙන එක එකාගේ කතා අහ අහ ඉන්නේ???

    අනිත්‍යය කියන්නේ මොකද්ද කියල හොඳටම දන්න අපිට, බොරුවට 'පොර talks' දෙන්න බෑ අහවල් දවස වෙන්න කලින් වැඩේ කරලා පෙන්නනවා කියල... මම නම් හැමතිස්සෙම ඉන්නේ බයෙන්, මට මේ වැඩේ ඉවරයක් කරලා දාන්න ලැබෙයිද? නැද්ද? කියලත්!! හැබැයි මට තේරෙණ විදියට නම් මේ සිද්ධවෙන්නෙත් ගෞතම බුදුරජාණන්වහන්සේ ගේම අධිෂ්ඨානයක්!!! ඒ හන්ද අනිවාර්යයෙන් මේ සේරම මං හිතන විදියටම සිද්ධ වෙයි කියල හිතනවා... එන විදියකට බලමු!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේ සම්බුද්ධ සාසනය විනාස කරන්නේ බෞද්ධ වේශයෙන් සාසනයට රිංගගන්න තිරස්චීන උදවිය විසින්මයි කියලයි!!! මට නම් ඒක හොඳටම පැහැදිලියි!!! මං අහපු, අපේ හාමුදුරුවෝ තෝරලා දුන්න පිරිසුදු (jenuine) බුද්ධ දේශණා 600-700 ගණනක වැඩිපුරම, 99.9% විතරම, තිබුණේ අවබෝධ කලයුතු චතුරාර්ය සත්‍යය!!! ඉතුරු 0.1% විතර තමයි වෙනත් අදාළ කරුණු තිබුණේ... දැන් බුද්ධ දේශණා කියල අහන්න ලැබෙන ඒවයි 99.9%ම තියෙන්නේ, මස් කන එක, අරක්කු බොන එක, පන්සිල් රකින එක, දෙමව්පියන්ට සලකන එක, වගේ අනං මනං!! අවබෝධ කලයුතු චතුරාර්ය සත්‍යය නෑ!!! ඒ 'ටික' missing!!! 'කතන්දරේ' තේරෙන්න එපාය ඉතින් මේවා පේන්න... අවුලක් නෑ, මට මේ ඉන්න තත්වෙන්ම තව ටික කලක් ඉන්න ලැබුණොත්, සේරම refresh කරලම තමයි ඉවරයක් කරන්නේ!!! මං දන්න / මං හිතන විදියට, ආයේ මාරතුමා ගෙනුත් එච්චර ප්‍රශ්ණයක් වෙන එකක් නෑ... දැන් වැඩිහරියක්ම ඉන්න මෝඩ / ගොං තකතීරු / බත්කන හරක් ගෙන් ප්‍රශ්ණයක් උනොත් මිසක්!! බලමු...
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    No commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo comments
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේ සම්බුද්ධ සාසනය විනාස කරන්නේ බෞද්ධ වේශයෙන් සාසනයට රිංගගන්න තිරස්චීන උදවිය විසින්මයි කියලයි!!! මට නම් ඒක හොඳටම පැහැදිලියි!!!

    මම කියන්නෙත් මේකම තමයි
    තමන් දන්නේ නැතුවට ඔබතුමාත් මේකට හවුල් (සමහරවිට දැනගෙනම වෙන්නත් පුළුවන් )
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    . අවුලක් නෑ, මට මේ ඉන්න තත්වෙන්ම තව ටික කලක් ඉන්න ලැබුණොත්, සේරම refresh කරලම තමයි ඉවරයක් කරන්නේ!!! මං දන්න / මං හිතන විදියට, ආයේ මාරතුමා ගෙනුත් එච්චර ප්‍රශ්ණයක් වෙන එකක් නෑ... දැන් වැඩිහරියක්ම ඉන්න මෝඩ / ගොං තකතීරු / බත්කන හරක් ගෙන් ප්‍රශ්ණයක් උනොත් මිසක්!! බලමු...

    අනෙත් අයට මොන කුණුහරප කියල බැන්නත් 'මාරයා' ට කියන්නේ තුමා කියලා නේද
    (කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැ කියන්නේ මේවට තමයි )
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    No commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo commentsNo comments

    elu wadak karala... :rofl::rofl:
     
    Sep 12, 2011
    884
    120
    0
    සල්ලි වලට ඇලෙන්න එපා , මම මාගේ කියලා ගන්න යන්න එපා
    ගෙවල් වලට ඇලෙන්න එපා, මම මාගේ කියලා ගන්න යන්න එපා.
    වාහන වලට ඇලෙන්න එපා , මම මාගේ කියලා ගන්න යන්න එපා.

    ඇලුනොත් දුකකි, ගැටුනොත් දුකකි!!!