උඹලත් බස්සොද...? බලලම කියන්නකො

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
උඹලත් බස්සොද...? බලලම කියන්නකො

නිදි මරලා ඉවර නොමැත දෙවියනේ......
මොකටද මා බස්සෙක් වී ඉපදුනෙ......
එළිවෙනකොට නිදිමත මට හැදෙනවා.......
වැඩට ඇවිත් පුටුවේ නිදි කිරනව......

නිදි මරලා ඉවර නොමැත දෙවියනේ....

අනේ... දෙවිඅනේ...

usb-owl.jpg

FOT-1002008.jpg

BUMP
 
  • Like
Reactions: prageeth119lk

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අර night club එක දාගෙන ඉන්න..sameerasadaru කියන ජංගිය තමා සේරම කරන්නේ !:angry::angry:

    ඊයේ රෑ කලින් නිදා ගත්තා ! උදේට මාර පිට් එකක් බන් ආවේ !:rolleyes: සිරා !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර night club එක දාගෙන ඉන්න..sameerasadaru කියන ජංගිය තමා සේරම කරන්නේ !:angry::angry:

    ඊයේ රෑ කලින් නිදා ගත්තා ! උදේට මාර පිට් එකක් බන් ආවේ !:rolleyes: සිරා !

    ගහපන් ඕකට........:angry::angry::angry:
    මමත් එන්නම් දකත් දෙකක් ගලවන්න ඕන නම්.........!!!!
    :cool::cool:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අර night club එක දාගෙන ඉන්න..sameerasadaru කියන ජංගිය තමා සේරම කරන්නේ !:angry::angry:

    ඊයේ රෑ කලින් නිදා ගත්තා ! උදේට මාර පිට් එකක් බන් ආවේ !:rolleyes: සිරා !

    ගහපන් ඕකට........:angry::angry::angry:
    මමත් එන්නම් දකත් දෙකක් ගලවන්න ඕන නම්.........!!!!
    :cool::cool:

    අද රෑට ගාතනය කොරන්න ඉන්නේ ! :cool::cool::cool:

    අඩෝ කව්ද ඩෝ මාව මරන්න ප්ලෑන් කොරන එකා..:growl::growl::growl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අර night club එක දාගෙන ඉන්න..sameerasadaru කියන ජංගිය තමා සේරම කරන්නේ !:angry::angry:

    ඊයේ රෑ කලින් නිදා ගත්තා ! උදේට මාර පිට් එකක් බන් ආවේ !:rolleyes: සිරා !
    අද ක්ලබ් ගියෙත් නැ කඨීනයකට ගිහිල්ල දැන් තමයි ආවෙ:)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මේකට සම්පුර්ණයෙන් වගකියන්න ඕනේ ඉන්ටෙර්නෙට් සේවාසපයන එවුන් :angry:
    මොකද උන් ස්පීඩ් දෙන්නේ 12න් පස්සේ නේ:rofl::P:baffled: