DNS Blocked~උදාව්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාර කේස් එකනේ බං මං මේ පොඩි වැඩකට Facebook එකේ Page එකක් create කරන්න ගියා ඔක්කොම details දීල submit කරද්දී මෙන්න මෙහෙම මගුලක් එනව :baffled::eek:

    Capture.jpg

    fb account එක මගේ එලට වැඩ.ඒකෙන් sign out වෙලා page එකක් create කරන්න යද්දී තමා ඔහොම එන්නෙ.

    ඉතින් මේ කුමන ප යන්නක්ද කියල screen shot එකකුත් අරගෙන help එකක් ඉල්ලලා thread එකක් දාන්න කියල tinypic එකට ගියා image එක upload කරන්න. මෙන්න මෙච්චර කල් වැඩ කරපු tinypic එකටත් කෙලවෙලා :baffled::eek:

    Capture2.jpg

    මේක හදාගන්නෙ කොහොමද බං?:sorry: දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න :)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වස්තුවෙ මගෙ ගානෙ බම්ප් එකක් දෙන්නම්...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    DNS IP OpenDNS walin maru karanna. Normal auto ganna or Google DNS wage ekak daganna
    Habai OpenDNS walin facebook, tiny pic block karanna hethuwak na. Boho wita browser eke awlak wage.
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    DNS IP OpenDNS walin maru karanna. Normal auto ganna or Google DNS wage ekak daganna
    Habai OpenDNS walin facebook, tiny pic block karanna hethuwak na. Boho wita browser eke awlak wage.

    Thanx GT aiya. balamu Google DNS dala :)
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මොකද්ද තියන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක.. ? :oo: SLT ද ? :dull:
    සමහර විට ඔයාගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රෝවයිඩර් ගේ DNS වල මොකක් හරි අවුලක් ඇති..:yes: පුලුවන් නම් සර්විස් ප්‍රෝවයිඩර්ට කෝල් කරල බලන්න DNS ඩවුන් ටයිම් එකක් යනවද කියලා....:) කොහොම උනත් සමහර විට ටික වෙලාවකින් හරියයි.. :)

    ඒ වගේම firefox වල කැරැශ් කුකිස් අයින් කරල බලන්න... :)
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan uba proxy ekak use karana place ekakada inne???
    proxy eke DNS walata openDNS eke IP dala aththe..... ekai oka wenne...
    ubada admin???? naththan adminta kiyala uba yana site eka whitelist karaganin....

    proxy ekak haraha yanawanan ube DNS wenas kalata wedak na...
     
    machan tinypic link eka OpenDNS eke white list ekata add karaganin..... add karala 3min wage yanakota hari.....

    wede hari nan ithin salakapan machooooooo
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    DNS IP OpenDNS walin maru karanna. Normal auto ganna or Google DNS wage ekak daganna
    Habai OpenDNS walin facebook, tiny pic block karanna hethuwak na. Boho wita browser eke awlak wage.

    GT aiye magen onna +6 Rep !!! iye dunna help akatai meyata dunnu awatai :rofl::rofl:

    :yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොකද්ද තියන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක.. ? :oo: SLT ද ? :dull:
    සමහර විට ඔයාගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රෝවයිඩර් ගේ DNS වල මොකක් හරි අවුලක් ඇති..:yes: පුලුවන් නම් සර්විස් ප්‍රෝවයිඩර්ට කෝල් කරල බලන්න DNS ඩවුන් ටයිම් එකක් යනවද කියලා....:) කොහොම උනත් සමහර විට ටික වෙලාවකින් හරියයි.. :)

    ඒ වගේම firefox වල කැරැශ් කුකිස් අයින් කරල බලන්න... :)

    chrome පාවිච්චි කරන්නෙ බං. SLT නම් තමයි කනෙක්ෂන් එක. උන්ට කෝල් කරනවට වඩා හොඳයි මෙහෙම ඉන්න එක. කතා කරල වැඩක් නෑ උන් ගැන නම් :dull:

    machan uba proxy ekak use karana place ekakada inne???
    proxy eke DNS walata openDNS eke IP dala aththe..... ekai oka wenne...
    ubada admin???? naththan adminta kiyala uba yana site eka whitelist karaganin....

    proxy ekak haraha yanawanan ube DNS wenas kalata wedak na...

    proxy මුකුත් නැහැ මචං මේ ගෙදර කනෙක්ෂන් එක SLT:baffled:

    Ube work place eke facebook block da?
    If u in home, just reboot the router or reconnect.
    thanx :D
    Host file eka check karapan
    ඒ මොකද්ද බං? :baffled:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැඩේ ගොඩ මචං. router එක reboot කලාම හරිගියා :D උදව් කල හැමෝටම Rep+
    දෙනෙකුට වගේ දෙන්න විදියක් නෑ spread කරන්නලු. එයාලට හෙට දෙන්නම් :D