Dath Kimula's Clinic Exposed !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කට්ටිය එල ෆන් එකක් අරන් වගේ.. :P
    අර දඩු අඩුවට බෙල්ල හිරකරලා කටර් අඩුවෙන්ද
    කිඹුලා දත් ගලවන්නේ
    :shocked::shocked:

    නිකට තියන්නේ එකට හෙලෙන්නේ නැති වෙන්න :rofl:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඉතිං ආවෙ කීයටද අර කෙල්ලට වැදලා වැදලා උඹ.......7.45යි.......උඹ තමා ළගම ඉන්න එකා...
    උඹ එනකොට අනිත් උන් ඇවිත් ඉවරයි.......පරක්කු වෙලා ඇවිත් ළග නවන්න බෑලු.....!!!:angry::angry::P

    power steering oil tiak daganna kiwwa nan hari :P
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    JK කොහොමද බන් හිත එකග කරගෙන මේ නාකි ට්කත් එක්ක සෙට් උනේ :baffled::baffled:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අෆරාදේ දන්නේ නෑනේ ... මට එහා පැත්තට වෙලා ඉන්න තිබ්බා තව ටිකක් අරගෙන :sorry::baffled: ... අහ්හ් අර සීන් එක නේද රෑට කොටුවේ ? එන්න ඕන බලන්න වෙන්නේ මොනාද කියල :lol:

    boruwata police gaaani inna oone nane beela elwala..boruwata usawi inna ooneht nane
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නිකට තියන්නේ එකට හෙලෙන්නේ නැති වෙන්න :rofl:

    අම්මෝ දත් සෙට් එකට ආදරයක් තියනවා නම් කිඹුලා ලගට යන්න හොද නෑ :no::oo::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry: මගුල.... අර මොකක්ද එකක් උසට තිබුණු නිසානේ බොල අත වැදුනේ......!! :rofl:

    උඹට එහා පැත්තේ හිටියේ තරියා........
    එහෙමත් වෙලා තිබ්බද උසට අතේ වදින්න තරම්..........:lol::baffled::baffled:
    මම ෆ්‍රරයිඩ් රයිස් එක දාන අතරේ වෙන මොනවද වෙලා වගේ........:baffled::baffled::rofl::rofl:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මං ව්තරයි බැදපු එකෙක්ට හිට්යේ.. :oo:

    බැදපු ද නොබැදපු ද :rolleyes: මම දන්න විදියට උබ ඇරෙන්න අනිත් හැම එකාම පවුල් කාරයො :rofl:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නාකි.......:growl::growl::growl::no:
    අඩෝව් ....අහපං එක කොණ්ඩෙ ගහක් සුදු වෙලා තිබ්බ ද කියලා......!!!!:growl::growl:

    ගහෙන් ගහට හොය හොය කලු කරනකොට කොහොමද සුදු වෙන්නේ :rofl::rofl::rofl::P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නාකි.......:growl::growl::growl::no:
    අඩෝව් ....අහපං එක කොණ්ඩෙ ගහක් සුදු වෙලා තිබ්බ ද කියලා......!!!!:growl::growl:
    machan mage dath 4 purawaganna thiyenawa (ugullanna weida danna)
    wena thanakata yana bayay , ehe ennada :( sirawata :oo:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :growl::angry: onna ithin afitath kelinawa laawata :dull:

    මෙන්න තව කෙනක් ට රිදිලා ඔහොම තමයි අයියේ හැමදාම එකවගේ ඉන්න බෑ නේ දුක තමයි ආමාරුවෙන් හරි හිත හදාගමු.. :(:(