මෙන්න තව කෙනක් ට රිදිලා ඔහොම තමයි අයියේ හැමදාම එකවගේ ඉන්න බෑ නේ දුක තමයි ආමාරුවෙන් හරි හිත හදාගමු..![]()


මෙන්න තව කෙනක් ට රිදිලා ඔහොම තමයි අයියේ හැමදාම එකවගේ ඉන්න බෑ නේ දුක තමයි ආමාරුවෙන් හරි හිත හදාගමු..![]()


ow november awauba ayee giyada?![]()

මම එවලෙ සුවසේ වැලිපොලවේ නිදි![]()

moo anduwe nathi tika witharai neh bantho wage kibula baye elawaganne nane pons![]()

poliyath samaga labenu atha
balapan kalinma kiwwa umbala redi galawanna kalin![]()

ඔව් අන්න මාව හොයන්වලු කුමුදු.......!! 



පැහැදිළි ලෙසටම උඹ ඊළග පාර නාගන්නවා.......
අන්න අපේ නර්ස් නෝන බලං ඉන්නව අල්ල ගන්න අයිස් හලපු එකාවයි ෆ්‍රීසරේට කුණු කරෝල ගද ගහන අයිස් කැට මල්ලකුයි ඔබපු එකාව.........!!!!!!

ඔව් මට කඩියා කිව්වා.... මාව හොයන්වලු..... ඒ නිසාම, එදා කඩියා ඔය පැත්තේ ආව දවසේ, මම ඔතනින් ගියා පනාගොඩ ලේලන්ඩ් එක පැත්තේ..... ඔය පැත්ත දිහා හැරිලවත් බැලුවේ නෑ......



පිස්සු කෙලින්න එපා..take away එකක් දාමු එහෙම උනොත්..අර එදා හිටිය ළමයද? ඒ ළමයව බය කොලානේ අර යුරාගේ යාලුව..![]()



එකනේ බන් ...බස් රත්නේ නිසා මම මොප් කොස්සකුත් අල්ලන්න උනා ජීවිතේ පලවෙනි පාරට ... අව්ලක් නැතුව තිබ්බද උදේ ?![]()

එහෙම තමා යාළු ෆිට් එකට......!! 
ෆුල්ම අවදියෙන් හිට්යේ මං..බැරිම උනොත් එකෙක් වත් ඉන්න එපැයි සිහියෙන්..
ෂිකේ මාත් ලංකාවේ හියනම් අනිවා ඔතන තමයි..තොපි ආතල් අරන් මදිවට තව එළකිරි එකෙත් දාල මට දුකේ බෑ බෝල.....![]()


එච්චරම අවුලක් නෑ.....කෙල්ල උදේ පාන්දරම ඇහුවෙ "කට්ටිය කෙලින් ගියා ද සර්?" කියලා.....විළි ලැජ්ජාවෙ පන යනව කාලක් විතරක් ගහල තියනව දැක්කනම් උදේ පාන්දර ම. දවල් දැකලා අහනව "කාලක් ගහල මෙහෙම නම් ඔක්කොම දැම්ම නම් මොනව මෙතන කරයි ද" කියලා. මට බඩ කපා ගන්න හිතුනා ඒ කින්ඩියට.......![]()

හෆොයි දෙයියනේ..... අනිත් දත මම තනියම ගලවගන්නවා........ 
ඔය පැත්තේ එන්න පුලුවන් යෑ......!! 

හපොයි හුඟක් එවුන් තමන්ගේ පෞද්ගලික තොරතුරු චායාරූප මේ ත්‍රෙඩ් වල දානවා.අනේ හරක්නේ උඹලා රටේ ලොකේ ගැන කිසි අවබෝධයක් නැති එවුන්.මේව සෙල්ලම් නෙවෙයි.ඉන්ටර්නැට් කියන්නේ බයානක තැනක්.නිකන් ඉල්ලගෙන කන්න එපා.
![]()
