කොහොමත් අර ඉතිරි ටිකට වග කියන්න මාර්තු 16 හොද නැකතක් තියනව ලු. එකෙක් හම්බ නාකි උපන් දිනය එදාට සමරනවලු!
අනිත් නාකිය ගේ උපන් දිනය 7 වෙනිදා මුත් එදා පෝය බැවින් සොරිය.
ඒකා බඩු ටික ගෙනත් දීපං.....ආයෙ සෙට් වෙමු!
Ade... Honda dawasa!

ඔව්වට තමයි මල්ලි මාර්කටින් කියන්නේ
අපේ කිබුලා මේ අවුරුද්දේ කරපු පළමු ඇඩ්වර්ටයිසින් පාර ඕක
බේබද්දෝ කීපදෙනෙක් ගෙන්නලා උන්ව සන්තර්පනය කරලා යද්දී මු නිකමට කිව්වලු thread එකක් එහෙම දන්නා එපා කියල (එතකොට කොහොමත් දානවා කියල දන්නවනේ සමහරවිට තරින්දයට කාලේ කුප්පියකට ටිකක් දාලත් දෙන්නැති )
කොහොමද මුගේ ගේම දැන් දවස් තුනක් විතර EK එකේ famous ම thread eka 4000 k විතර ඇවිත් ගිහින් තියෙනවා
මේකෙන් 10% ක් දත් ගලවන්න ආවනම් කිබුල ගොඩ

ඔන්න රිසර්ව්ඩ් !! මම එමි !!![]()

මගේ ගරිල්ල මාකටිං නැත විකී.....උඹ ඒක දන්නව නේ........
අනික 10% ආවොත් මම ගොඩ කෙසේ වෙතත් මඩේ........මොකද හුගක් ඒව Free of charge නිසා..........
අනික මේ එලෝ කෝටියට වැඩ තියන මට තවත් ආවොත් අබ සරණ ම තමා......

මම මේ වගේ ෆන් ත්‍රෙඩ් එකක කියන දේවලට රෙප් කපන්නේ නෑ.......
"රෙප් කැපුවේ නැත-Dath kimbula" ඔහොම රෙප් එකක් නැද්ද කියල බලලා උඹේ චෝදනාවෙන් මා නිදොස් කොට නිදහස් කරපං මචං.......!!!!!!![]()
ara EK eka gana gahala thibba Paper eka sira ekakda ban?

මම මේ වගේ ෆන් ත්‍රෙඩ් එකක කියන දේවලට රෙප් කපන්නේ නෑ.......
"රෙප් කැපුවේ නැත-Dath kimbula" ඔහොම රෙප් එකක් නැද්ද කියල බලලා උඹේ චෝදනාවෙන් මා නිදොස් කොට නිදහස් කරපං මචං.......!!!!!!![]()

සුරායි ශෙනායි ට්‍රෝජයි එක්කගියානං බෝතල් ඔක්කොම හිස් කරල සෝස්, තෙල් බෝතලුත් බීල කිඹුලගෙ ලේත් බීලයි ඕකුන් ආයි එන්නෙ![]()

ube Rep eka labuna machan.. Thanks machooo
ethakota kawda yakoo mage rep kapuwa manda manasika buwa..
ah mama mokatada, ekata oyage wife wa ekka yannakoSpecial Crab recipe ekak hadanna hitan inne. Ethakota kiyannam. Kakuluwo sudda karanna kenek hoya hoya inne![]()

ube Rep eka labuna machan.. Thanks machooo
ethakota kawda yakoo mage rep kapuwa manda manasika buwa..

ah mama mokatada, ekata oyage wife wa ekka yannako![]()

nEXT TIME MATATH KIYAPAN...... uBALA HAMADAMA MAWA AMTHAKA KARANAWA![]()

ithin mata paan daEya dannawa Kakuluwo sudda karanna. Kimbula boss ge menus okkoma eya gawa tiyanawa pics ekkama file ekaka.
Oyane dan dawal kamata enna ona kiwve. Nikan paththaka inna ayata katha karala kama denna apita pissu nahane. Ekai enna kiwve. Kakkutto sudda karoth Crab meat tikak dennam![]()

hariyata oya uyanawa wage ne kathawa,
,, mata one nan mama kama kanna yannan,oya katha karanna one na, LOL 