Dath Kimula's Clinic Exposed !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පඬුරක් දාල බාර වෙලාම පලයන්... දත් සෙට් එකට කරදරයක් නොවේවා කියල ... :baffled:

    :yes: :yes: අනිවා ඉතින් අඩු තරමේ දත් 32න්, 4ක් නම් ගලවන එක ගලවනවාම තමා........!! :P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සිරාවට ඔව් බන් .. පට්ට ටැග් ටික !! :rofl: මටත් එකක් වැටිලා නොදකින් ... :baffled: tharinda76 tikiri kolla

    :yes: ඕක කරපු එකා මොකාද කියලා උඹ දන්නවා ඈති කියලා මට හිතෙනවා....... උඹේ පට්ට මලක් තියෙන ඩයල් එක..... ;);)
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    දත් දොස්තරයා පාර්ට් ටයිම් කම්හලක් දාන්ද බන් ඉන්නෙ?:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට පර්පස්ලි මඩ ගහපු එකෙක් වත් පැත්ත පලාතෙ එන්න එපා..........තේරුණැයි......
    ආවොත් ඔක්කොම ගළවනවා.......ඉන්ක්ලූඩින් දත්..........!!!!!:angry::angry::angry:
    මාර්තු එකත් කැන්සල්........ඉතිරි එකයි තුන්කාල අද සවස ම කාණු ගත කරමි.......:angry::angry::angry::dull:

    :confused::confused: පිස්සු කෙලින්න එපා කිඹුල් අයියේ......!! මේ අහිංසක අපි පව් නැද්ද.....?? ;);)
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    මේක නම් බඩු පොට්‌ එකක්..බොරුවට ඉස්සරහ දත් ගලවන board ගහල
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇයි අයිය කෝපයෙන් රතු වෙලා...???
    අයියෝ එහෙනන් අද කාණුව ගාවින් යන්නත් බැරි වෙයිද දන්නෙ නැහැ..මාවත් අර යුරාජ් වගේ වෙරි වෙයිද දන්නෙ නැහැ:baffled::baffled:

    :angry::angry: උඹ කඩුවෙල හන්දියෙන් ආයේ යන්න නෙවේ.......!! :angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට පර්පස්ලි මඩ ගහපු එකෙක් වත් පැත්ත පලාතෙ එන්න එපා..........තේරුණැයි......
    ආවොත් ඔක්කොම ගළවනවා.......ඉන්ක්ලූඩින් දත්..........!!!!!:angry::angry::angry:
    මාර්තු එකත් කැන්සල්........ඉතිරි එකයි තුන්කාල අද සවස ම කාණු ගත කරමි.......:angry::angry::angry::dull:

    Ade Kimbula Boss... Mama mokuth kiwve nahane. Kanu gatha karanna epa. Eda wage nidimatha nathi dawasaka mama ennam. Oya thun kalata payak yai ona nam wadima unoth. Sata sata gala denna gahamu ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පඬුරක් දාල බාර වෙලාම පලයන්... දත් සෙට් එකට කරදරයක් නොවේවා කියල ... :baffled:

    Ahhh... E Rathnege yaluwa. Pereda JK gihin tibba clinic ekata. E giya weleth mathak karala tibba Urajwa. Fridge eke ice bag ekak dakala :rofl: