Pulsar ද? Apache ද?

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන් පොඩ් පොටෝ කෑල්ලකුත් එක්ක විස්තර ටිකක් කියපන්කො....තෙල් තත්වය..වැට් එකක්ක ගාන...පාට්ස් ගන්න තියෙන පහසුකම ගැන එහෙම....:yes::yes::yes:

    yamahafzs.jpg

    Yamaha FZs ela bn :yes::yes::yes:.. dan kollo Hornet nati nam Fz tama ganne.;);)
    150cc engine ekak tiyene..Byk eka kisi awulak na..2nd market ekath hodatama tiyanwa..Controll ehma godak hodaii...:):):)
    FZs ekta palayan.. 2.48 (vat ekka) :) :) :D:D:D
    Apache/Pulsar ehema wadak ne bn dan

    Kallak ehama dagana yanna patta byk eka . :P:P:P:P parts tiyanwa.. AMW tama karanne.. (YAMAHA TOWN- T.B Jaya mawatha)
    Habei parts ehema tikak ganan machn :)
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    bike 1k gannawa nam 2nd hand market 1th balapan. Specially Indian Bike 1k nam Hero Honda hari Yamaha Brand walin ganin. e deka tikak ganan wagema watinaakamath wadi. thawa salli tikak thiyenawa nam Japanese Bike 1k ganin. Indian Bikes walata wada Kora Japanese ewa. Performancuth wadi. Hama thanama Indian thama. japanese nam uncommon. uncommon unama podi gathiyakuth thiyenawa.:cool::cool::cool::cool:

    මචන් මට Honda CBR 2nd Hand එකක් සෙට් උනා....එකයි හැටකට...මට ඒක හිතට ඇල්ලුවෙ නැහැ මචන්...අනික පාවිච්චි කරපුව ගන්නත් බයයි...CBR නම් කොල්ලො පදින හැටි දන්න නිසා කොහොමත් ගන්න බයයි...මචන් මට ගන්න ඕනෙ කෙල්ලෙක් උනත් තියන් ටිකක් වැදගත් විදියට ගන්න පුලුවන්...එකක්...ඒනිසා FZ සහ CBR නම් මට ගැල පෙන එකක් නැහැ...අනික තෙලුත් 1lr එකකට 35ක් වත් තියෙන්න ඕනෙ......ඉස්සරහ ගැනත් හිතන්න එපැයි...එන්න එන්න තෙලුත් ගනන් යනවනේ....
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    TVS after sale service is very bad.

    අඩේ එහෙමද?....බජාජ්නම් මචන් කියන්න තරම් අවුලක් නැහැ...‍දැනටත් ගෙදර ඩිස්කවරියක් තියෙනව...අවුරුදු තුනක් විතර පට්ට ගැහැව්ව... සර්විසුත් හැම තැනම වැගේ තියනවනේ...
     
    0ver10d

    Member
    Jan 4, 2012
    104
    27

    Uba hithuwa hari. Habai 2nd hand JAPAN badu ganna baya wenna epa.
    CBR eka ganin habai ita kalin mewa check karapan

    1. Ela dial ekak ekka gihin Engine Tune eka balapan
    Sound ekath ekka.

    2. Collaborators elatama balance karala 10 KM withara padapan balanna. ethakota Monawa haro Gas leek ekak ho Sound change ekak wenawanam CARBS wala leda thiyanawa. Ai ubata hadnn thawa 20000 k withara yanawa

    3. coolent ain karala start karala arith coolent dala duwala balapan.
    coolent ain karala 3KM withara elata yanawanam Ganin
    nathnam ganna epa

    Thanawa monawa hari one nam ahapan
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මචන් මට Honda CBR 2nd Hand එකක් සෙට් උනා....එකයි හැටකට...මට ඒක හිතට ඇල්ලුවෙ නැහැ මචන්...අනික පාවිච්චි කරපුව ගන්නත් බයයි...CBR නම් කොල්ලො පදින හැටි දන්න නිසා කොහොමත් ගන්න බයයි...මචන් මට ගන්න ඕනෙ කෙල්ලෙක් උනත් තියන් ටිකක් වැදගත් විදියට ගන්න පුලුවන්...එකක්...ඒනිසා FZ සහ CBR නම් මට ගැල පෙන එකක් නැහැ...අනික තෙලුත් 1lr එකකට 35ක් වත් තියෙන්න ඕනෙ......ඉස්සරහ ගැනත් හිතන්න එපැයි...එන්න එන්න තෙලුත් ගනන් යනවනේ....

    90 ganan wala patta gahapu bike. english number thiyenne :lol:
     
    0ver10d

    Member
    Jan 4, 2012
    104
    27
    0
    අඩේ එහෙමද?....බජාජ්නම් මචන් කියන්න තරම් අවුලක් නැහැ...‍දැනටත් ගෙදර ඩිස්කවරියක් තියෙනව...අවුරුදු තුනක් විතර පට්ට ගැහැව්ව... සර්විසුත් හැම තැනම වැගේ තියනවනේ...
    උබ හිතුව වැරදි බන්
    බජාජ් උන් අපිව හද ගස්වල තියෙන්නේ අවරුදු 3 මානසික තත්වයට
    බන් වහනයක් ගත්තම අඩුම ගැනේ එක අවුරුදු 5 වත් පදින්න ඕනේ ලොකු ලෙඩ නැතුව
    .
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    never used both of them macho .....but tvs plastic keeli wadi kiyala thama kiyanne ....bajaj gananam danne echchara ....mama use karannenam hero honda 125 efi ekak .... look eka athin tvs apache eka hodai eeth engine leda enawa kiyala godak aya kiyanawa tvs wala ekai prob eka :S
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    never used both of them macho .....but tvs plastic keeli wadi kiyala thama kiyanne ....bajaj gananam danne echchara ....mama use karannenam hero honda 125 efi ekak .... look eka athin tvs apache eka hodai eeth engine leda enawa kiyala godak aya kiyanawa tvs wala ekai prob eka :S

    මචන් මෙන්න මේවගේ දේවල් තමයි..මට දැනගන්න ඕනෙ. එන්ජින් ‍එකේ පොඩි පොඩි ගැටලු, පාට්ස් ගන්න තියෙන පහසුව සහ සාපේක්ෂ මිළ, තෙල් තත්වය...වගේ දේවල් මම කීප දෙනෙකුගෙන් ඇහැවත් හැමෝම කරන්නෙ අනිත් පැත්තට දොස් කියන එක...tvs අය බජාජ් වලට බනිනව..bajaj අය tvs වලට බනිනවා....මට අත්දැකීම් තියෙන්නෙ bajaj ගැන විතරයි...දැනට බාවිතා කරපු අවුරුදු 3නට නම් සැලකිය යුතු කිසිම ලෙඩක් නම් දුන්නෙ නැහැ....ඕය චේන් එක පොඩ්ඩක් ඇදුනම හදාගත්ත...වෙලාවට සර්විස්ටික කරා...හැබැයි දැනට මාසෙක විතර ඉඳන් සයිලන්සර් එකේ පොඩි අවුලක් ආව..බැලෙව්වම කිව්ව...ඇතුල දිරන්න අරගෙන කියල..මට කීප දෙනෙකුත් කිව්ව discovery වල ඔය ලෙඩේ එනවයි කියල..බොහොම ස්තුතියි මචන් අදහස් දැක්වූවට..:)
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,889
    975
    113
    New York, USA
    අඩේ එහෙමද?....බජාජ්නම් මචන් කියන්න තරම් අවුලක් නැහැ...‍දැනටත් ගෙදර ඩිස්කවරියක් තියෙනව...අවුරුදු තුනක් විතර පට්ට ගැහැව්ව... සර්විසුත් හැම තැනම වැගේ තියනවනේ...

    pulsar hodai kiyanna puluwan.. mage malli gawath ekak thiyanawa, dan 3 years witara kisima ledak na. :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මචන් ඔක්කොම 250000 කින් විතර කර ගන්න පුලුවන්ද?? මගේ බජට් එක මේක...උපරිම උනෙත් තව දහයක් දාත හැකි...මට ඕනෙ...හොඳ Driving feeling එකක් දෙන බයික් එකක්..:yes:

    indian ewalin mama nam kemeti FZ ekata :)
    pulsar godak common, RTR eka maxxa looking, great acceleration eeth TVS engine case kiyala kattiya kiyanawa :)

    hebei RIDING FEELING gena katha kalot japanease bikes walata gahanna indian ewata amarui...
    mage tiyenne HONDA JADE ekak, matanam FZ walatanam wada nam meka hodai :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මචන් මට Honda CBR 2nd Hand එකක් සෙට් උනා....එකයි හැටකට...මට ඒක හිතට ඇල්ලුවෙ නැහැ මචන්...අනික පාවිච්චි කරපුව ගන්නත් බයයි...CBR නම් කොල්ලො පදින හැටි දන්න නිසා කොහොමත් ගන්න බයයි...මචන් මට ගන්න ඕනෙ කෙල්ලෙක් උනත් තියන් ටිකක් වැදගත් විදියට ගන්න පුලුවන්...එකක්...ඒනිසා FZ සහ CBR නම් මට ගැල පෙන එකක් නැහැ...අනික තෙලුත් 1lr එකකට 35ක් වත් තියෙන්න ඕනෙ......ඉස්සරහ ගැනත් හිතන්න එපැයි...එන්න එන්න තෙලුත් ගනන් යනවනේ....

    apoo 1.60ta tiyenne CBR hurricane mala jarawa..
    gannawnam gull arm or fire blade ganna oni :D
    eeta wada hodai HORNET or JADE ekakata yana eka
    hebei e okkogema petrol nam karanne neha
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    indian ewalin mama nam kemeti FZ ekata :)
    pulsar godak common, RTR eka maxxa looking, great acceleration eeth TVS engine case kiyala kattiya kiyanawa :)

    hebei RIDING FEELING gena katha kalot japanease bikes walata gahanna indian ewata amarui...
    mage tiyenne HONDA JADE ekak, matanam FZ walatanam wada nam meka hodai :D

    මචන් FZ එකකට දෙකහමාරකට කිට්ටුවෙන්න යනකොට අපාච් ආර්ටීර් එකක් එකයි දෙකකට ආසන්න‍ වෙන්න ගන්න පුලුවන්..ඒත් FZ වල 150CC නෙ බන්...අනික මම FZ වල හෙඩ් එකටත් ආස නැහැ...බයික් එකේ ඩිසයින් එකත් එච්චර බැලන්ස් නැහැ වගේ බන්...බො‍හොම ස්තුතියි මචන් අදහස් දැක්වූවට..
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    i.m saying APACHE 180

    මම කියන්නේ, අපාචි 180 එකට යන්න කියලා,
    ලන්ක්කාවට ආපු පලවෙනි අපාචි 180 සෙට් එකෙන් එකක් ගත්තා මගේ යාලුවෙක්.
    අදට මෑන් කිලෝමීටර් 45000ක් දුවලා.
    මොනම එන්ජින් කතාවක් වත් නැහැ.
    පිකප් එක, බ්‍රේක් සහ හැන්ඩ්ලින් නියමයි.
    ඇක්සලරේශන් එකට තමයි මම ගොඩාක් කැමති.

    තෙල් 35ක් වගේ තමයි, ස්පෙයාර්ස් බජාජ් වලට වඩා ගොඩාක් ලාබයි.
    සර්විස් වලත් වරදක් නැහැ.

    කොහොමත් බජාජ් වලට වඩා මැනුෆැක්චර් කොලිටි එක හොඳයි.

    සෙකන්ඩ් හෑන්ඩ් වැලිව් බලන්න එපා, ආස දේ කරපන්.
    බයික් එක වරදක් නැහැ, අපේ හිත්වල තියන බජාජ් උන තමයි ප්‍රශ්නේ.

    FZ එක ලස්සන මලදානයක්,150cc එන්ජින් එක, මිල අසාදාරනයි,කි,මි 10000ක් විතර දිවුවට පස්සේ.එන්ජින් එකේ තියන ස්මූත් ගතිය යනවා,ඒට පස්සෙ චොර,

    මටත් උඹට ආව ප්‍රශ්නේ ආවා,මම බජාජ් පල්සර් 180ක් ගත්තා,කි,මි 38000ක් දුවලා අදට, ගමක රෙපෙයාර්.ක්ලච් ප්ලේට් 2 වතාවක් දැම්මා,ට්යිමින් චේන්, චේන් ස්පොකට්, සයිලන්සර් එකත් දැම්මා ඇතුල මලකඩ කාලා,පොර්ක් දෙක මලකඩ කාලා ඉස්සරහා ශොක් ඔයිල් ලීක් වෙනවා, පෙට්‍රල් පිච්චෙන එක එන්න එන්නම වැඩිඋනා,ආපු යුරොග්‍රිප් ටයර් දෙක ගූ, ලිස්ස්සනවා.හෙඩ්ලයිට් එක පිච්චුනා, බටරිය මාරුකරා.

    ඔය ටිකයි කිඋවෙ, අදත් බයික් එක ගරාජ් එකේ,
    මම බයික් ගොඩාක් පාවිච්චි කරල තියනවා, මේක තමයි ජරාම එක.

    මම හරියට හැම්දාම 2000කි,මි, වතාවක් සර්විස් කරා,උන් කියන්නේ 2500න් කරාම ඇති කියලා,දැම්මේ කැස්ට්‍රොල් ඔයිල් විතරමයි,ඔරිජිනල් පාර්ට්ස් තමයි හැමදාම දැම්මේ.

    මට කියන්න තියෙන්නේ, අපාචිය ගනින්, ABS එක නම් තාම මෙහේ නැහැ,
    ඩිස්කවරි 135 එකෙන් පස්සෙ ආපු හැම් බජාජ් බයික් එකක් ම චොර.
     
    Last edited: