මෙන්න මම රිවර්ස්ට්න් යනකොට Phone / camera එක කරල ගත්ත Photos and Videos ටිකක්..

ගිහිල්ල තියෙන කට්ටිය අයිත් යන්න..ගිහිල්ල නෑති කට්ටිය කොහොමහරි යන්න..

මේ කොහෙද කියල දන්නවනෙ
දෑන් තමයි පටන් ගන්නෙ
මේක තමයි යන්න තියෙන පාර
පයින් ගියොත් විතරයි ආතල්..අවිදින්න බෑරි කට්ටියව තියල යන තරමට හොදයි. 3Km විතර ඈවිදින්න තියෙනව කන්ද මුදුනට

මෙන්න මේ වගෙ තමයි වටේටම තියෙන්නෙ
මෙ උඩ තියෙන තෑනම තම්යි...මීදුමෙන් වෑහිල
මෙයව හම්බුනෙ මග තිබ්බ පොඩි වතුර පාරක ඉන්දල

කන්දෙ උඩම තියෙන්නෙ SLT එකෙ ටවර් එකක්..එතනට යනනක් ගොඩක් බලන්න දෙවල් තියෙනව,
ඒක හින්ද ටවර් එක විතරක් බලන්න යන්න එපා
ඉට පස්සෙ ගියෙ සේර ඈල්ලට
තව photos ටිකක් තියෙනව පස්සෙ Upload කරන්නම්..
~This place was a paradise to me~
අපි හිටිය තන ගෑනත් පොඩ්ඩක් කියන්නම්.මේක තමයි place එක.
පරිසර අදිකරියෙන් (Forest Department) තමයි කරන්නෙ.ඔගොල්ලො යන්න හිතන් ඉන්නවනම් මාස 2කට විතර ඉස්සෙල්ල
මේ place එක book කරල යන්න.

~Lose yourself in nature and find peace.~
Forest Department (Baththaramulla) - 0112866631, 0112866632, 0112875540 - for reservation of bungalows and camp sites in Forest Department managed area