~Riverston and සේර ඈල්ල~

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙන්න මම රිවර්ස්ට්න් යනකොට Phone / camera එක කරල ගත්ත Photos and Videos ටිකක්..
    :D:D

    ගිහිල්ල තියෙන කට්ටිය අයිත් යන්න..ගිහිල්ල නෑති කට්ටිය කොහොමහරි යන්න..


    :yes:


    dsc00841nn.jpg


    මේ කොහෙද කියල දන්නවනෙ

    dsc00848xd.jpg


    dsc00849so.jpg


    දෑන් තමයි පටන් ගන්නෙ :)
    dsc00866h.jpg


    මේක තමයි යන්න තියෙන පාර
    dsc00867k.jpg


    පයින් ගියොත් විතරයි ආතල්..අවිදින්න බෑරි කට්ටියව තියල යන තරමට හොදයි. 3Km විතර ඈවිදින්න තියෙනව කන්ද මුදුනට
    :cool::cool:

    dsc00868ws.jpg


    මෙන්න මේ වගෙ තමයි වටේටම තියෙන්නෙ

    dsc00870t.jpg




    dsc00873cl.jpg

    මෙ උඩ තියෙන තෑනම තම්යි...මීදුමෙන් වෑහිල

    dsc00179w.jpg


    dsc00177ni.jpg


    dsc00230gv.jpg

    මෙයව හම්බුනෙ මග තිබ්බ පොඩි වතුර පාරක ඉන්දල
    :D
    dsc00882zx.jpg


    dsc00192ki.jpg



    dsc00182rt.jpg


    කන්දෙ උඩම තියෙන්නෙ SLT එකෙ ටවර් එකක්..එතනට යනනක් ගොඩක් බලන්න දෙවල් තියෙනව,
    ඒක හින්ද ටවර් එක විතරක් බලන්න යන්න එපා :P


    dsc00880is.jpg


    :love:ඉට පස්සෙ ගියෙ සේර ඈල්ලට:love:
    dsc00915nm.jpg




    dsc00907hf.jpg


    dsc00924il.jpg


    dsc00903yt.jpg


    තව photos ටිකක් තියෙනව පස්සෙ Upload කරන්නම්..

    ~This place was a paradise to me~


    අපි හිටිය තන ගෑනත් පොඩ්ඩක් කියන්නම්.මේක තමයි place එක.
    dsc00886br.jpg

    පරිසර අදිකරියෙන් (Forest Department) තමයි කරන්නෙ.ඔගොල්ලො යන්න හිතන් ඉන්නවනම්
    මාස 2කට විතර ඉස්සෙල්ල
    මේ place එක book කරල යන්න.
    :):)


    ~Lose yourself in nature and find peace.~

    FD_logo.jpg

    Forest Department (Baththaramulla) - 0112866631, 0112866632, 0112875540 - for reservation of bungalows and camp sites in Forest Department managed area
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    dsc00841nn.jpg

    පර සුද්දෝ මේකේ හිල හිල විද්දේ නැත්නම් අපි තාම උඩරටම තමා
    සිදාදියක් ගැන දන්නෙම naha

    දැන් දන්නවාද:lol::rofl::rofl:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නියමයි මචෝ. එල. මමත් යන්න ආසාවෙන්ම ඉන්න තැනක්. තෑන්ක්ස් මචෝ ෂෙයාර් කරාට.
    මම ලංකාවේ ලස්සන තැන් ගැන බ්ලොගක් හදනව. ඒකේ දාන්න ෆොටෝ 2 3ක් ගන්නද? ත්රෙඩ් එකටත් ලින්ක් කරන්නම්