~Riverston and සේර ඈල්ල~

අඩේ මේ ට්‍රිප් එකම අපිවත් එකපාරක් ඉස්කෝලෙන් ගෙනිච්ච බං.:cool::cool: හැබැයි අපි SLT tower එක බලන්න යද්දි:rofl::rofl: මහ දවල්.:dull: මීදුම් නාමයක් නෑ.:( කට්ට අවුව. ඒත් ආතල් එකේ කොල්ලො සෙට් එක එක්ක පයින් ඇද්ද.:D සේර ඇල්ලත් බල්න්න ගියා,:yes: තව මොකද්දෝ වැවක් බලන්න හුටන දුරක් පයින් ගියා,:angry:. ඒ වැව මොකද්ද කියලනම් මතක නෑ:dull:
rep4r.png

 

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
පින්තූර ටික නම් සුපිරී සහෝ..... පරන මතකයන් අලුත් වුනා.......
ගොඩක් ස්තුති....!!!!

11.gif
11.gif
 

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මචෝ සේර ඇල්ලට යන විදිහ කියපංකෝ තරහ නැතුව.....