උඹල වගේ ගොන්සන්ලා හිතන් ඉන්නේ ඔය උන්දලා 'රහතුන්වහන්සේලා වෙන්න ඇති...' කියල තමයි!!! ඒක උඹලගේ ගොන්කමේ ප්‍රශ්ණයක් මිසක් ධර්මයේ වැරද්දක් වත්, අපේ ප්‍රශ්ණයක් වත් නෙවෙයි!!!
අපි නම් ඔය එක එක උන්දලා සරණ ගියේ නෑ!!! අපේ හාමුදුරුවෝ අපිව හැදුවේ, "මම transparent , මම ඔයාලට ධර්මය තෝරලා දුන්න විතරයි!!! ඔයාල අපි හැමෝම සරණ යන්න ඕනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව විතරයි!!! !!! !!!" කියලයි!!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට මල් / පහන් පූජාකර, කර වෙන වෙන 'ගොං සංඝයෝ' සරණ ගිහින් ඉන්න තොපිල වගේ වෘෂභ රාජයෝ තව කල්ප 75,000,000 ගියත් සන්සාරේම තමයි!!! අපි නම් රහත්වෙලා, ණිවන් දැකල, කලයුතු දේවල් සේරම කරගෙන ඉවර වෙලා, දැන් මේ ආයුෂ ගෙවිල ඉවර වෙනකම් 'පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා' වගේ බොහම සරල ජීවිතයක් ගෙවමින් ඉන්නවා!!! ඒ වගේම, අපි යුතුකම් / වගකීම් නොපිරිහෙලා ඉටුකරමින්, තොපි වගේ 'ගොං පොරවල්' වලට හැරෙන්න, මොලයක් කියල එකක් තියන, කියන සිංහල තේරෙණ, ඔලුව ඉදිමිච්ච නැති අහිංසක / නිහතමානී උදවියට ජීවිතය අවබෝධ කරගෙන මේ ජීවිතයෙන්ම ගොඩයන්න පාර පෙන්වල දෙන එකත් කරනවා!!! !!! !!!
ඒ වගේම, විශේෂයෙන්ම කියනවා නම්, අපි ඉඳල හිටලා පොඩි Drink එකකුත් දානවා!!! අපි බොරු කියන්නේ නෑ... අවිද්‍යාව නිසා සංසාර දුකින් එතෙර වෙන්න බැරිවුනා මිසක්, බොන නිසා සංසාරෙන් එතෙරවෙන්න බැරුව හිටියා කියල 'ධර්මයක්' කොහෙවත් නෑ!!! !!! !!!
තොපි වගේ දැනට මෙතන රීපු බුරු පොරවල් හා අනාගතයේදී මෙතනට ඇවිල්ල රෙන්න ඉන්න බූරු පොරවල් වලට හැරෙන්න, අනික් කිසිම අහිංසක / නිහතමානී / අවංක මිනිස්සු කාටවත් මේ අවස්ථාව මගහැරෙන්න මම ඉඩ තියන්නෙත් නෑ!!! !!! !!! මේ ඒ ගුණ යහපත් සියලුම දෙනා සංසාර දුකින් සදහටම අත්මිදෙන, ඒ උදවිය ලබාපු වාසනාවන්තම මනුස්ස ජීවිතයයි!!! !!! !!! ඒක වෙනස් කරන්න පුළුවන් ලොක්කෝ කවුරුවත් දැන් මේ විශ්වයේ නෑ!!! !!! !!! දැන් control එක මගේ අතේ... (පස්සේ කියන්නම්).