'මම' ඉන්නේ කොහෙද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    පව් කරන හැමෝම අපායේ යනවද ?

    ‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් ඇතැම් කෙනෙක් කියාවි, “අපෝ නැහැ… ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය..” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ පින් පව් වල විපාක නැහැ කියන මිත්‍යා දෘෂ්ටියේ පිහිටල ‍වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා.. “ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද සමාජයේ වැහි වැහැල. විශේෂයෙන් ම හොර බොරු වඤ්චාවලින් සත්ව ඝාතනවලින් ධනය උපයාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන අය දිහා බැලුවා ම ප්‍රඥාව දුබල කෙනාට එසේ සිතීම අරුමයකුත් නොවෙයි. නමුත් එසේ සිතා කර්මකර්ම ඵලය විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටියට ඇද වැටීම ඉතා ම භයානකයි..මොකද මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය..එය සනාතන සත්‍යයක්. බොහෝ දෙනෙක් එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ, ඒ අය සිතාගෙන සිටිනවා, පව් කරන අයට ඒවා මේ ජීවිතයේ දී ම ඇස් පනාපිට ම විපාක දිය යුතු යි කියා. එයත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක්. මේ නිසා අපව නිරයට ඇද දැමිය හැකි එම භයානක මිසදිටුවලින් අත්මිදීම උදෙසා, මේ කරුණ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපට නොතේරෙන එම කරුණු ගැන යථාර්ථය දෙව්මිනිසුන්ට කියා දුන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ යි. “පව් කරන හැමෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා” ය කියා, එහෙමත් නැත්නම් “දුක් දොම්නස් විඳිය යුතු යි” කියා යමෙක් සිතාගෙන සිටිනවා නම් එය අයත් වන්නේ මිත්‍යා දෘෂ්ටියකට බව අප පැවසුවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර අයුරින් පාටලී කියන ගම් ප්‍රධානියාට පැහැදිලි කොට දුන්නා..අපි දැන් ඒ දෙසුමේ ඇතුළත් වෙන මේ සොඳුරු දහම් කථාව කියවා සිටිමු.. “ගාමණී, මෙවැනි මතවාදවලින් යුක්ත, මෙවැනි දෘෂ්ටිවලින් යුක්ත ඇතැම් මහණ බඹුණන් සිටිනවා. එනම්, ‘යමෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝ ම, මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් කාමයන් හි වැරදි ලෙස හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති.’ කියා යි ගාමණී, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජුන් ලෙස ඉඳුරන් පිණවන ඇතැම් අය දකින්නට පුලුවන්. එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා මේ විදියට, මල් මාලා පළඳාගෙන,…………රජෙක් ලෙස ඉඳුරන් පිණවමින් කාලය ගත කිරීම පිණිස, ඔහු සිදු කළේ කුමක් ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්ව පරාජය කොට ඔහුව ජීවිතයෙන් තොර කළා. රජු ඔහු ගැන සතුටු වී පඬුරුත් ලබා දුන්නා. එයින් තමයි මේ පුරුෂයා, මේ විදියට, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ, හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජෙක් ලෙස ඉඳුරන් පිණවනමින් කාලය ගතකරන්නේ..” ගාමණි, මේ ලෝකයේ ඇතැම් කෙනෙක් ව දැඩි ලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා, හිස මුඬු කරලා, රළු ශබ්ද ඇති බෙරවලින් යුතු ව වීදියෙන් වීදියට, හතරමං හන්දියෙන් හතර මං හන්දියට ගෙන ගොස්, දකුණු දොරටුවෙන් බැහැරට ගෙන ගොස්, නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමනවා. එය දැක මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ විදියට මේ පුරුෂයාව දැඩිලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා………නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමන්නේ, ඔහු කුමක් කළ නිසා ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්. මොහු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව ඝාතනය කළා. ඒ නිසා රජු ඔහු අල්ලාගෙන, මෙවැනි දඬුවමක් ලබා දෙනවා.” “ගාමණි, ඔබ කුමක් ද මේ ගැන සිතන්නේ..? ඔබ මෙවැනි දෙයක් දැක තිබෙනවා ද, අසා තිබෙනවා ද..?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් මේ දේ දැකලත් තිබෙනවා, අසලත් තිබෙනවා, ඒ වගේ ම අසන්නටත් ලැබෙනවා..” ප්‍රාණඝාතය නම් වූ අකුසලය සිදු කොට එක් අයෙක් රජෙක් සේ සැප විඳින අයුරුත් තවකෙක් ජීවිතයෙන් වන්දි ගෙවන අයුරුත් පාටලියට සිහිපත් කොට දුන් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ඉන් පසු ඔහුට මේ විදියට වදාළා.. “ගාමණී, එහි යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණයින් කෙනෙක්, “යම් කිසිවෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දීම දුක් දොම්නස් විඳිනවා” කියා මෙවැනි මතවාදයක් දරනවා නම්, මෙවැනි දෘෂ්ටියක් ඇතිව සිටිනවා නම්, ඔවුන් ඇත්ත කියනවා ද, බොරු කියනවා ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔවුන් පවසන්නේ බොරු යි..” “යමෙක් හිස් වූ බොරු කියනවා නම්, ඒ අය සිල්වත් ද, දුස්සීල ද.?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දුස්සීල යි..” “යමෙක් දුස්සීල නම් පාපී ස්වභාවයෙන් යුක්ත නම්, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද, නිවැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය.” “යමෙක් වැරදි ප්‍රතිපදාවකට පැමිණ සිටිනවා නම්, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි ද සම්මා දෘෂ්ටික යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි.” “යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික යි නම්, ඔවුන් ගැන පැහැදීම සුදුසු යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එය සුදුසු නොවේ ම යි..” ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් උදාහරණ දක්වමින්, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ යෙදීම, බොරු කීම ආදී අකුසල් ගැනත් ඒ අයුරින් පාටලිය ගාමණිට පෙන්වා වදාළා.. මෙයින් අපට පැහැදිලි වෙනවා, ලෝකයේ පව්කම් කරන අය, මේ ජීවිතයේ දීම අනිවාර්යයෙන් දුක් දොම්නස් විඳීමක් සිදු වනවා කියා එකක් නොමැති බව..යමෙක් එසේ විය යුතු යි කියා කල්පනා කරනවා නම් එය මිත්‍යා දෘෂ්ටියක්..කර්ම කර්ම පල නො පිළිගන්නා බොහෝ අය තුළ මේ මිත්‍යා දෘෂ්ටියත් සියුම් ලෙස පවතිනවා. කෙනෙක් පව් කම් කළ පසු, එයට විපාක මේ ජීවිතයේ දී ම ලැබීම අනිවාර්ය නොවන නමුත් යම් පවක් කළ පසු එහි කර්ම විපාක වශයෙන් සැප සම්පත් ලබනවා, සැප වේදනවා විඳිනවා කියා දෙයක් කිසිදු අයුරකින් කිසි දා සිදු වන්නේ නැහැ. සුලු හෝ පව් කමකට ලැබෙන විපාකය දුක් සහිත ම යි. එම විපාකය ලැබෙන්නේ මේ ජීවිතයේ ද නො එසේ නම් වෙනත් ජීවිතයක දී ද කියන එක පමණයි අපට නිශ්චිතව පැවසිය නො හැකි කරුණ වන්නේ. ඉහත සිදුවීමේ දී මනුෂ්‍ය ඝාතනය සිදු කළ කෙනාට, සැප සම්පත් ලැබුණේ, ඔහු ඒ සිදු කළ පාපකර්මයේ කර්මවිපාකයක් හැටියට නොවෙයි. එයට වෙනත් කිසියම් දෙයකුයි හේතු භූත වුයේ. ඒ වගේ ම තමයි වර්තමානයේ දීත්, විවිධ අකටයුතු කම් සිදු කරන අය සැප සම්පත් විඳින්නේ, ඔවුන් සිදු කරන ඒ පව්වල විපාක ලෙස නොවෙයි. ඇතැම් විට ඔවුන් සැප සම්පත් විඳිම පිණිස පෙර පින් කළ අය යි. නමුත් කිසියම් අවාසනාවකට ඒ පිරිස වර්තමානයේ අකුසලයට පෙළඹී සිටිනවා. ඒවාගේ දුක් විපාක, ඔවුන්ට මේ ජීවිතයේ ම හෝ මතු ජීවිතයක දී හෝ ලැබීම සිදු වෙනවා. යම් අයෙක් සිදු කරනු ලබන පාපයන් අලුයට සැගව ඇති ගිණි පුපුරු මෙන් පැවතී සුදුසු අවස්ථාවේ දී පැමිණ, පාපය සිදු කළ අඥාන පුද්ගලයා ව දවන බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.. එසේ ම තවත් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාළා.. පාපෝ’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං අථ ‍පාපෝ පාපානි පස්සති.. “පව විපාක නොදෙන තාක් පව් කරන කෙනාත් යහපත දකිනවා (පෙර කල පින් බලයෙන් සැප විඳිනවා). යම් දවසක පව විපාක දෙනවා ද, එවිට පාපී කෙනා පාපයේ විපාක දකිනවා..” මේ නිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් යුතුව වාසය කළ යුතු යි. එසේ නොවුණ‍හොත්, ඉතා පහසුවෙන් මිත්‍යා දෘෂ්ටියට වැටී අපා ගාමී වීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි විපතක් සිදු නොවේවා, අඩුම තරමින් කර්ම කර්මඵල විශ්වාස කිරීමේ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණේවා..යන අදහසින් තමයි මේ සටහන තැබූයේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    epic_fail.jpg
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ඕකා කොහෙද ඉන්නේ?

    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??:growl::growl::growl::growl:

    මම හිතන්නේ දමිත් ට දැන් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ , දැන් ට්‍රය් කරන්නේ කුණුහරප දාලා ban වෙලා admin හින්ද ධර්මය දේශනා කරන්න බැරි වෙන බව පෙන්නලා මාරු වෙන්න .

    ඔවු දැන් මුගේ කුනුහර්ප ඇරෙන්න කලින් දීපු බ්‍රහ්ම ටොක් කෝ....
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    සොවාන්

    මෙන්න දමිත් ගේ thread එක බලා රහත් වූ පළමු පුද්ගලයා , නියමයි දැන් අපිට දමිත් නැතත් අවුලක් නෑ.

    (වචන සෙට් එකෙන් ම කියන්න පුළුවන් දමිත් ගේ තත්වයට ඇවිල්ල කියලා )

    මුගෙන් බන අහල මුලින්ම සොවාන් වුනේ මම තමයි..:baffled::baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අකලට මහාමේඝ එවන්නේ ශාසනය නසන්නද කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?
    by ධර්මචාරී පිරිස

    අභිධර්මයේ සඳහන් කල්ප විභාගයට අනුව අප මේ ජීවත් වන්නේ, අනන්තයක් 31 භූමි තල වලින් අප අයත් 31 භූමි තලය සෑදී පවතින කාලය තුලයි. එහි නම සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය වේ. මහා කල්පයක් මෙවන් අසංඛ්‍ය කල්ප 4 කින් යුතු වේ. එම එක් අසංඛ්‍ය කල්පයක් අන්තඃ කල්ප 20ක් දිගු වේ. ඒ අනුව මහා කල්පයක දිග අන්තඃ කල්ප 80 (4X20) කි. සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය තුල අපි මේ ගෙවමින් සිටින්නේ 16 වෙනි අන්තඃ කල්පයයි. සස්ත්‍ර අන්තඃ කල්පය යනුවෙන්ද මෙය නම් කෙරේ. දෙව්ලොව මෙන් කිසි කලෙකත් පරමායුෂ දිග නියතයක් නොවන මිනිස්ලොව ජීවීන් සිය පරමායුෂ දස වර්ෂයට පිරිහෙන තෙක් මේ අන්තඃ කල්පය පවතී.

    දල වශයෙන් අපිට මේ ආයුෂ පිරිහීමේ වේගය සොයා ගත හැක. මීට වසර 2600 කට පෙර බුදුන් දවස මිනිස් ලොව පරමායුෂ වසර 100 ක් විය. සිතේ අකුසල් වැඩීම හරහා මේ වනවිට සිය පරමායුෂ වසර 75-74 ක් පමණ දක්වා අඩු කරගැනීමට මිනිසුන් සමත්ව තිබේ. ඒ අනුව වසර 100 ට එක් අවුරුද්ද බැගින් පරමායුෂ අඩු කර ගන්නා තරමට මිනිසුන් සිත දූෂණය කර ගන්නා බව පෙනේ. මෙම වේගය නියතව පැවතුනහොත්, මිනිස්ලොවෙ පරමායුෂ දස වර්ෂය වීමට සිත දූෂණය කර ගැනීම තුලින් මිනිසා තව අඩුකරගත යුත්තේ වසර 64 පමණි, එයට ගතවන කාලය වසර 64x100 = 6400 කි. (මේ අනුව ලෝක හෝ සත්ව විනාශය බටහිරයන් කියන සේ 2012 හෝ ලඟ අනාගතයක දී නොවන බව දත යුතුය).

    ඉන් පසු සත්ව විනාශයේ එක් ලකුණක් ලෙස විපත්තිකර "මහා මේඝයක්" ලොවට පතිත වීමට පටන්ගනී. එයට හසුවන හසුවන සියළු සත්වයින් ගේ ඒ වන විටත් දූෂිත සිත තව දුරටත් විකල් වී, දකින දකින පුද්ගලයා කපා කොටා මරා දැමීමට තරම් වියරු වැටී මහා සත්ව විනාශය සිදු වීමට පටන් ගනී. "මහා මේඝය" ට හසු නොවී සැඟවී දිවි ගලවාගන්නා මිනිස් ලොව වාසනාවන්ත කීපදෙනෙක් හැර සියල්ලෝ මින් විනාශයට පත්වේ. මේ සත්ව විනාශය සිදුවන එක ආකාරයක් පමණි. අකුසල් මූල තුන වන ලෝභ, ද්වේෂ, මෝහ අතරින් ද්වේෂය ඔස්සේ සිත දූෂණය කරගත් විට සත්ව විනාශය මේ ආකාරයට අවි ආයුධ වලින් සිදු වේ. ලෝභය වැඩුවේ නම් ආහාර හිඟ වී දුර්භික්ෂ වලින් සත්ව විනාශයත්, මෝහය වැඩුවේ නම් ලෙඩ රෝග වසංගත වලින් සත්ව විනාශයත් සිදුවන බව බුද්ධ දේශනාවයි.

    මේ විස්තර සියල්ල අප සොයා ගත්තේ අභිධර්මධර අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ විචිත්‍ර හා ඝාම්භීර දේශනා වලට පින් සිදු වන්නටය. අභිධර්මය නොදරනතාක් භික්ෂූන් වහන්සේ නමකට විචිත්‍ර ධර්ම කථිකයෙක් විය නොහැකි බව ඇස් පනාපිට පෙනෙන සත්‍යයයි. මේ විස්තර ඔබ හා බෙදා ගත්තේ තවත් කාලීන ව්‍යසනයක් ගැන ඔබ දැනුවත් කිරීමටය.

    භික්ෂූන් වහන්සේ තුන් වර්ගයක් මහා සංඝ රත්නයට ඇතුලත් වේ.

    1. සම්මුති - හුදෙක් සිවුර පැළදි, ශීලය ගැන වෙහෙස වීමට අවකාශ හෝ ශක්තිය නැති පූජනීය ස්වාමීන් වහන්සේලා
    2. සේක - සෝවාන්, සකෘදගාමී, අනාගාමී ආර්‍ය උතුමන් වහන්සේලා
    3. අසේක - මහ රහත් උත්තමයන් වහන්සේලා

    ඉහත සියළුම භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට, තමන්ට ශක්ති පමණින් එළබුණු උතුමන් බව ගිහි අප කවුරුත් ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කාරණයයි. මේ තුන් වර්ගයේ භික්ෂූන්ම සංඝ රත්නයට දිය හැකි උතුම්ම දානාදියට ඉහලින්ම සුදුස්සෝ වෙති.

    එනමුත් පුතුන් ලෙස සසුනට ඇතුල් වී ඉන්පසු සිය පියාණන්ට ආඛ්‍යානය (දෝෂාරෝපනය ) කරන භික්ෂූන් වහන්සේ ගැන තත්වය කුමක්ද? මහා කාරුණික, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේට පවා සැදැහැවත් ශ්‍රාවකයන් විසින් පරිභව නොකල යුතු බව දේශනා කොට තිබේ. මේ බුද්ධ වචනය අපි ගරු කරන්නෙමු. ලක් බුදු සසුනේ මහත්ම අවාසනාවට පූජනීය කිරිබත්ගොඩ හිමි පාණන් මේ වර්ගයටඇතුලත් වන බව සැකයෙන් තොරවම ඔප්පු කර තිබේ. තමන් වහන්සේ විසින් කරන ලද ධර්ම සංහාර කිසිවකුත් වෙනුවෙන් උන්වහන්සේ මේ දක්වා රත්නත්‍රයෙන් සමාව ගත් බවක් අපි නම් නොදනිමු.

    ඒ වෙනුවට සිදුව ඇත්තේ, අභිධර්මය අබුද්ධ දේශිතයැයි කියමින්, ශ්‍රේෂ්ඨ මහරහතන්වහන්සේලාගේ චරිත ඝාතනය කරමින්, තමන් අනුබුදු යැයි අතවැසියන් ලවා කියවාගනිමින්, නිඝංඨ අසපු සසුනට හඳුන්වා දීමෙන් , දෙව්දත් තෙරටත් වඩා දරුණු අන්දමින් තමාට පමණක් වහල් භික්ෂු කල්ලියක් බිහිකරගනිමින් , එම පිරිසෙන් මත්වෙමින්, තමන් ආර්‍ය බව ඉඟි කරමින්, බණ අසන්නන් අඬවමින්, පිරිසිඳු රන් මෙන් නිර්මළ බුදු දහම, ලෝකඩ නොව, මලකන ලෝහයක් බවටම පහත් කිරීමට හැකි සියළු වෙර යොදා ක්‍රියාත්මක වීමයි.

    මේ සියල්ලට අමතරව පූජනීය කිරිබත්ගොඩ හිමිපාණන් ශාසන විනාශයටත් පදනම බෞද්ධ මුදල්ම යොදා සකසමින් සිටීම බෞද්ධයාගේ මහාම අවාසනාවයි. තමාගේ බෞද්ධ කල්ලිවාදයේ "අසපු" නම උන්වහන්සේගේ සිතට එන්නට ඇත්තේ හාස්කමකින් වන්නට ඇතැයි අපි කීවෙමු. මේ අපි දක්වන්නේ දෙවන හාස්කමයි. අපගේ පූර්විකාවේ සඳහන් "මහාමේඝ"ය, පූජනීය කිරිබත්ගොඩ හිමිඋන්වහන්සේගේ විසින් පතනය කිරීමට පටන්ගෙන තිබේ. ස්වභාවිකව විපත්තිකර මහා මේඝයට වසර 6400 කට කලින් එවන්ම විනාශයක් ශාසනයට කරන උන් වහන්සේගේ මේ සංකල්පනාව සිය බියකරු කර්මය හා නැවතත් ඉතා හොඳින් ගැලපෙන හැටි බලන්න.

    සිය අන්ධ අතවැසියන් යොදමින්, දහමින් අහුලාගත් වචන අරුතක් නොමැති ලෙස හෝ යොදමින්, තමන් වහන්සේම පිළිපදින දෙව්දත් වතට පරිභව කරමින්. සිය ශාසන විනාශයේ "මහාමේඝ"ය ශ්‍රාවක අනුකම්පාව දිනා ගැනීම පිණිසද යොදා ගන්නා බව පෙනේ.

    අනේ කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ, අති උතුම් රත්නත්‍රයේ නාමයෙන් අපි ඉල්ලා සිටින්නේ තම වැරැද්ද පිළිගෙන, සසුන විනාශ කිරීමට ඔබවහන්සේ යොදන උපක්‍රම සියල්ල නවතා රත්නත්‍රයෙන් සමාව ගෙන නැවත ආයත සංවරයේ පිහිටා පිරිසිඳුව මහණදම් පුරන ලෙසයි. එතෙක් ධර්මචාරී අපි නම් අපගේ ශාස්තෲ අමා මෑණී බුදු පියාණන් දෙසූ ලෙසම ඔබ වහන්සේට හා අනුගාමික භික්ෂූන්ට දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් අපේ නොසතුට දක්වන්නෙමු. පරිභව නම් නොකරන්නෙමු!

    අඩුම තරමින් ඔබ වහන්සේ, ධර්ම රත්නය සංහාරය නොකර සම්මුති භික්ෂූන් වහන්සේ බවට හෝ තම තත්වය උසස් කර ගන්නේනම් අපි නොපැකිලව ඔබ වහන්සේට සියළු ගරු බුහුමන් ලබා දෙන්නෙමු. එතෙක් අපි ඔබ වහන්සේගේ "මහාමේඝ"යට හසු නොවන සේ පිළිපදින්නෙමු. අසරණ බෞද්ධ ශ්‍රාවකයාටද එයින් ගැලවී පණ බේරාගන්නා ලෙස ශාසනාලයෙන් අවවාද කරන්නෙමු!

    link
    http://dharmanidhaana.wordpress.com/2012/01/31/අකලට-මහාමේඝ-එවන්නේ-ශාසනය/
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබතුමාට මම අහපු එක ප්‍රස්නේකටවත් උත්තරයක් දීගන්න බැරිව ඔබතුමා පිස්සු වැටිලා නේද ඉන්නේ.:D මම කලින් කීව වගේ අරණ්‍ය සේනාසනයකට ගිහින් අභිදර්මය ඉගෙනගන්න උත්සහ කරන්න. ඔබතුමා අසූචි මුට්ටියක් කියල ඔබතුමාම කියගනිද්දී තවත් මම එකට පයින් ගහල මේක අසූචි මුට්ටියක් කියල හැමෝටම කියන්න ඕන නැහැනේ.. ඔබතුමාම ඔය අසූචි මුට්ටිය කැමති විදිහකට නාගන්න.:lol: නිසි වෙලාව ආවම ඔබතුමාව ban කරලා තියෙන සයිට් මොනවද කියල හැමෝටම කියන්නම්. එහෙනම් ඔබතුමා "දඩිබිඩිස්" මහත්තය එක්ක එන්නකෝ මාධ්‍ය ඉස්සරහට. දැන් මෙතැනදී අපි අහන ප්‍රශ්නවලට නොදෙන උත්තර එදාට දෙන්න වෙනවනේ නේද.:lol: ඔබතුමන්ලා වගේ අසූචි මුට්ටි බුදුහාමුදුරුවගේ කාලෙත් හිටිය. එයාලට උනේ මොකද කියල ඔබතුමා හැර බෞද්ද හැමෝම දන්නවා කියල මම හිතනවා. පුලුවනිනම් උත්සහ කරලා ඔය කරගන්න පාපකර්මෙන් මිදෙන්න උත්සහ කරන්න. :love::love::

    in reply to this bugger's 'dpk yanne koheda?' thread at SLU

    me yakaa EK eketh wena ID ekakin awith me wade nawaththanna full try ekak daana ekek. ithin meka nawaththana nonawaththana eka oya site karagena yana ayage wadak. eke mata prashnayak naa!!! mama meka kal athuwama site keepayaka daanna gaththe mata issaraha hondata pena nisayi!!! e wagema muu e hama site ekakama adminlawa gonaata andalaa e hama ekakinma meka ban kerewwoth, mama personnel web server ekak daala hari me wade karagena yanawa. me uthsahayen wadak ganna mole thiyana udawiyata aduwak wenna ida thiyanne naa!!!

    me kohewath inna booruwek handa oyaala kalabala wenna one naa!!!

    hondata mathaka thiyaganna!!! api thani thaniyen me dukkhitha sansaara gamanakata ahuwelaa asarana welaa inna ewun!!! meka wihiluwak neweyi... moda porawalta oka notherunaata me anathuren galawichcha kawuruwath naa!!! me inna tharamak minissu seramalaa siya dahas waara gananak Buddha Saasana munagahilath, oya kaushalya kiyana kaalakanniyaa wage ewun handaa e awasthawa magaharila asarana wechcha ewun!!! !!! !!! mata kagewath pawata pin denna nam baa... habayi mama maawa follow karana kaatawathma me awasthawa nam lost wenna denne naa!!! !!! !!! pinwath ahinsaka udawiya hamotama me jeewithayenma oya sansaara kathandare iwarayak karan nidahas wenna kiyala denawa!!! udaw karanawaa!!!

    me mole nathi gon harakata ahuwelaa oyaala me jeewithayath nathi naasthi karaganna epaa!!! !!!! !!! Dharmayata, "SATHYAYATA" wiruddha wena oya kaalakanni minissunta anthime wena de gana witharak kalabala nathuwa balagena inna... oya yakaa me jeewitha kaalaya thuladima oya karana kaalakanni wadeta wipaaka windawana hati balaaganna labeyi!!! Dharmayata harahata inna ewun hunga denekuta wenne anthime panapitinma kunuwelaa, ballo balallu wage marila yannayi!!! me kiyanne athdakeemen mayi!!! Dharmaya awabodha kala aya boru kiyanne naa... kawuruwath baya karanna wihilu karanneth naa... kiyanne saamanya udawiyata nopenena loke yathaarthaya gana witharayi!!! !!! !!!

    Dharmaya ekka wihilu kireema anthima bhayaanakayi!!! eka ahinsakayek sansaara dukin ethera weema walakwuwaa kiyanne minee marum koti gananak karapu mineemaruwek gaanayi!!! sathwa ghaathana anantha gananak sidukala maskada kaarayek gaanayi!!!

    wachana neweyi... mewayi ganna one THERUMAYI!!! !!! !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    අකලට මහාමේඝ එවන්නේ ශාසනය නසන්නද කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?
    by ධර්මචාරී පිරිස

    අභිධර්මයේ සඳහන් කල්ප විභාගයට අනුව අප මේ ජීවත් වන්නේ, අනන්තයක් 31 භූමි තල වලින් අප අයත් 31 භූමි තලය සෑදී පවතින කාලය තුලයි. එහි නම සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය වේ. මහා කල්පයක් මෙවන් අසංඛ්‍ය කල්ප 4 කින් යුතු වේ. එම එක් අසංඛ්‍ය කල්පයක් අන්තඃ කල්ප 20ක් දිගු වේ. ඒ අනුව මහා කල්පයක දිග අන්තඃ කල්ප 80 (4X20) කි. සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය තුල අපි මේ ගෙවමින් සිටින්නේ 16 වෙනි අන්තඃ කල්පයයි. සස්ත්‍ර අන්තඃ කල්පය යනුවෙන්ද මෙය නම් කෙරේ. දෙව්ලොව මෙන් කිසි කලෙකත් පරමායුෂ දිග නියතයක් නොවන මිනිස්ලොව ජීවීන් සිය පරමායුෂ දස වර්ෂයට පිරිහෙන තෙක් මේ අන්තඃ කල්පය පවතී.

    දල වශයෙන් අපිට මේ ආයුෂ පිරිහීමේ වේගය සොයා ගත හැක. මීට වසර 2600 කට පෙර බුදුන් දවස මිනිස් ලොව පරමායුෂ වසර 100 ක් විය. සිතේ අකුසල් වැඩීම හරහා මේ වනවිට සිය පරමායුෂ වසර 75-74 ක් පමණ දක්වා අඩු කරගැනීමට මිනිසුන් සමත්ව තිබේ. ඒ අනුව වසර 100 ට එක් අවුරුද්ද බැගින් පරමායුෂ අඩු කර ගන්නා තරමට මිනිසුන් සිත දූෂණය කර ගන්නා බව පෙනේ. මෙම වේගය නියතව පැවතුනහොත්, මිනිස්ලොවෙ පරමායුෂ දස වර්ෂය වීමට සිත දූෂණය කර ගැනීම තුලින් මිනිසා තව අඩුකරගත යුත්තේ වසර 64 පමණි, එයට ගතවන කාලය වසර 64x100 = 6400 කි. (මේ අනුව ලෝක හෝ සත්ව විනාශය බටහිරයන් කියන සේ 2012 හෝ ලඟ අනාගතයක දී නොවන බව දත යුතුය).

    ඉන් පසු සත්ව විනාශයේ එක් ලකුණක් ලෙස විපත්තිකර "මහා මේඝයක්" ලොවට පතිත වීමට පටන්ගනී. එයට හසුවන හසුවන සියළු සත්වයින් ගේ ඒ වන විටත් දූෂිත සිත තව දුරටත් විකල් වී, දකින දකින පුද්ගලයා කපා කොටා මරා දැමීමට තරම් වියරු වැටී මහා සත්ව විනාශය සිදු වීමට පටන් ගනී. "මහා මේඝය" ට හසු නොවී සැඟවී දිවි ගලවාගන්නා මිනිස් ලොව වාසනාවන්ත කීපදෙනෙක් හැර සියල්ලෝ මින් විනාශයට පත්වේ. මේ සත්ව විනාශය සිදුවන එක ආකාරයක් පමණි. අකුසල් මූල තුන වන ලෝභ, ද්වේෂ, මෝහ අතරින් ද්වේෂය ඔස්සේ සිත දූෂණය කරගත් විට සත්ව විනාශය මේ ආකාරයට අවි ආයුධ වලින් සිදු වේ. ලෝභය වැඩුවේ නම් ආහාර හිඟ වී දුර්භික්ෂ වලින් සත්ව විනාශයත්, මෝහය වැඩුවේ නම් ලෙඩ රෝග වසංගත වලින් සත්ව විනාශයත් සිදුවන බව බුද්ධ දේශනාවයි.

    මේ විස්තර සියල්ල අප සොයා ගත්තේ අභිධර්මධර අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ විචිත්‍ර හා ඝාම්භීර දේශනා වලට පින් සිදු වන්නටය. අභිධර්මය නොදරනතාක් භික්ෂූන් වහන්සේ නමකට විචිත්‍ර ධර්ම කථිකයෙක් විය නොහැකි බව ඇස් පනාපිට පෙනෙන සත්‍යයයි. මේ විස්තර ඔබ හා බෙදා ගත්තේ තවත් කාලීන ව්‍යසනයක් ගැන ඔබ දැනුවත් කිරීමටය.

    භික්ෂූන් වහන්සේ තුන් වර්ගයක් මහා සංඝ රත්නයට ඇතුලත් වේ.

    1. සම්මුති - හුදෙක් සිවුර පැළදි, ශීලය ගැන වෙහෙස වීමට අවකාශ හෝ ශක්තිය නැති පූජනීය ස්වාමීන් වහන්සේලා
    2. සේක - සෝවාන්, සකෘදගාමී, අනාගාමී ආර්‍ය උතුමන් වහන්සේලා
    3. අසේක - මහ රහත් උත්තමයන් වහන්සේලා

    ඉහත සියළුම භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට, තමන්ට ශක්ති පමණින් එළබුණු උතුමන් බව ගිහි අප කවුරුත් ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කාරණයයි. මේ තුන් වර්ගයේ භික්ෂූන්ම සංඝ රත්නයට දිය හැකි උතුම්ම දානාදියට ඉහලින්ම සුදුස්සෝ වෙති.

    එනමුත් පුතුන් ලෙස සසුනට ඇතුල් වී ඉන්පසු සිය පියාණන්ට ආඛ්‍යානය (දෝෂාරෝපනය ) කරන භික්ෂූන් වහන්සේ ගැන තත්වය කුමක්ද? මහා කාරුණික, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේට පවා සැදැහැවත් ශ්‍රාවකයන් විසින් පරිභව නොකල යුතු බව දේශනා කොට තිබේ. මේ බුද්ධ වචනය අපි ගරු කරන්නෙමු. ලක් බුදු සසුනේ මහත්ම අවාසනාවට පූජනීය කිරිබත්ගොඩ හිමි පාණන් මේ වර්ගයටඇතුලත් වන බව සැකයෙන් තොරවම ඔප්පු කර තිබේ. තමන් වහන්සේ විසින් කරන ලද ධර්ම සංහාර කිසිවකුත් වෙනුවෙන් උන්වහන්සේ මේ දක්වා රත්නත්‍රයෙන් සමාව ගත් බවක් අපි නම් නොදනිමු.

    ඒ වෙනුවට සිදුව ඇත්තේ, අභිධර්මය අබුද්ධ දේශිතයැයි කියමින්, ශ්‍රේෂ්ඨ මහරහතන්වහන්සේලාගේ චරිත ඝාතනය කරමින්, තමන් අනුබුදු යැයි අතවැසියන් ලවා කියවාගනිමින්, නිඝංඨ අසපු සසුනට හඳුන්වා දීමෙන් , දෙව්දත් තෙරටත් වඩා දරුණු අන්දමින් තමාට පමණක් වහල් භික්ෂු කල්ලියක් බිහිකරගනිමින් , එම පිරිසෙන් මත්වෙමින්, තමන් ආර්‍ය බව ඉඟි කරමින්, බණ අසන්නන් අඬවමින්, පිරිසිඳු රන් මෙන් නිර්මළ බුදු දහම, ලෝකඩ නොව, මලකන ලෝහයක් බවටම පහත් කිරීමට හැකි සියළු වෙර යොදා ක්‍රියාත්මක වීමයි.

    මේ සියල්ලට අමතරව පූජනීය කිරිබත්ගොඩ හිමිපාණන් ශාසන විනාශයටත් පදනම බෞද්ධ මුදල්ම යොදා සකසමින් සිටීම බෞද්ධයාගේ මහාම අවාසනාවයි. තමාගේ බෞද්ධ කල්ලිවාදයේ "අසපු" නම උන්වහන්සේගේ සිතට එන්නට ඇත්තේ හාස්කමකින් වන්නට ඇතැයි අපි කීවෙමු. මේ අපි දක්වන්නේ දෙවන හාස්කමයි. අපගේ පූර්විකාවේ සඳහන් "මහාමේඝ"ය, පූජනීය කිරිබත්ගොඩ හිමිඋන්වහන්සේගේ විසින් පතනය කිරීමට පටන්ගෙන තිබේ. ස්වභාවිකව විපත්තිකර මහා මේඝයට වසර 6400 කට කලින් එවන්ම විනාශයක් ශාසනයට කරන උන් වහන්සේගේ මේ සංකල්පනාව සිය බියකරු කර්මය හා නැවතත් ඉතා හොඳින් ගැලපෙන හැටි බලන්න.

    සිය අන්ධ අතවැසියන් යොදමින්, දහමින් අහුලාගත් වචන අරුතක් නොමැති ලෙස හෝ යොදමින්, තමන් වහන්සේම පිළිපදින දෙව්දත් වතට පරිභව කරමින්. සිය ශාසන විනාශයේ "මහාමේඝ"ය ශ්‍රාවක අනුකම්පාව දිනා ගැනීම පිණිසද යොදා ගන්නා බව පෙනේ.

    අනේ කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ, අති උතුම් රත්නත්‍රයේ නාමයෙන් අපි ඉල්ලා සිටින්නේ තම වැරැද්ද පිළිගෙන, සසුන විනාශ කිරීමට ඔබවහන්සේ යොදන උපක්‍රම සියල්ල නවතා රත්නත්‍රයෙන් සමාව ගෙන නැවත ආයත සංවරයේ පිහිටා පිරිසිඳුව මහණදම් පුරන ලෙසයි. එතෙක් ධර්මචාරී අපි නම් අපගේ ශාස්තෲ අමා මෑණී බුදු පියාණන් දෙසූ ලෙසම ඔබ වහන්සේට හා අනුගාමික භික්ෂූන්ට දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් අපේ නොසතුට දක්වන්නෙමු. පරිභව නම් නොකරන්නෙමු!

    අඩුම තරමින් ඔබ වහන්සේ, ධර්ම රත්නය සංහාරය නොකර සම්මුති භික්ෂූන් වහන්සේ බවට හෝ තම තත්වය උසස් කර ගන්නේනම් අපි නොපැකිලව ඔබ වහන්සේට සියළු ගරු බුහුමන් ලබා දෙන්නෙමු. එතෙක් අපි ඔබ වහන්සේගේ "මහාමේඝ"යට හසු නොවන සේ පිළිපදින්නෙමු. අසරණ බෞද්ධ ශ්‍රාවකයාටද එයින් ගැලවී පණ බේරාගන්නා ලෙස ශාසනාලයෙන් අවවාද කරන්නෙමු!

    අනේ 'බුදු පුතේ' උඹටත් උඹගේ ධර්මචාරී පිරිසටත් වැඩිකල් යන්න කලින් හෙණ නොගැහුවොත්, මේ ගෞතම බුද්ධ රාජ්‍යය නෙවෙයි!!! !!! !!!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබතුමාව නවත්වන්න මම id හදාගෙන ආවා කියන එක එහෙම්පිටින්ම බොරු වෙනවා මගේ id එකේ date එක බැලුවම. ඔබතුමා කියන විදිහට ඔය කියන සයිට් එකේ ඔබතුමාව ban කරලාද කියල මමත් ඔය කියන සයිට් එකට ගිහින් බලන්නම්. හැබැයි මම දැනට ඔය කියන සයිට් එකේ සමජිකයෙක්නම් නෙවෙයි. ඔබතුමා කියන විදිහට ඔබතුමාගේ පුද්ගලික සයිට් එකක් හදාගෙන ඔබතුමාගේ දහම ප්‍රචාරය කරගන්න ඔබතුමාට ඕනෑතරම් නිදහස තියෙනවා. එකට මගේනම් කිසිම විරුද්දත්වයක් නැහැ . දැන් ඔබතුමා අපි ඔබතුමාගේ මනොවිකාර දේශනාව ගැන ප්‍රශ්න අහනකොට ඔබතුමා කීව අපි වුෂභ රාජයෝ කියල. ගරුතර සංඝරත්නයට කීවෙත් එහෙමමයි. එතකොට දැන් ඔබතුමා කියන්නේ සයිට් වල ඉන්න ඇඩ්මින්ලත් ගොන්නු කියලද? මමනම් හිතන්නේ නැහැ ඇඩ්මින්ලා ගොනාට අන්දන්න පුළුවන් කියල. ඔබතුමා එහෙම හිතන් ඉන්නවනම් එකත් ඔබතුමාගේ මනෝවිකාර වලින් එකක්ම තමයි. ඔබතුමාට විතරක් නෙවෙයි ඔබතුමාගේ ගුරුවරයාටත් ඔබතුමාට මෙතන තියෙන චෝදනාවම එලවෙලා කියන්නයි ඔබතුමාගේ ගුරුවරයා ගැන පලවෙච්ච artical එකක් පොස්ට් කරේ. ඔබතුමාලා වගේ මනෝවිකාර කාරයෝ ඕනෑතරම් ඉතිහාසෙත් ආවා අපේ බෞද්දයන්ගේ මොලේ හෝදන්න. එත් එයාලත් ආවා. ගියා. ඔබතුමන්ලාටත් ඒ අනිසන්සේම තමයි. පුලුවනිනම් ගැලවෙන්න උත්සහ කරන්න. ඔබතුමාගේ යන පාරේ කෙලවරේ තියෙන්නේ අවීචි මහා නරකාදිය. රහත් වෙලා වීසා ඉවර වෙනකම් ජීවත්වෙනවා කියන ඔබතුමා කොහොමද තව කෙනෙකුට හෙන ඉල්ලන්නේ? ඒ ඉල්ලීමෙන්ම වැටහෙනවා ඔබතුමාගේ තත්ත්වේ. ඔබතුමාගේ මේ මනොවිකාර දේශනාවෙන් කව්රුහරි පලක් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් ඉන්නවනම් කෝ එයාල මේ ත්‍රෙඩ් එකේ ඔබතුමාට පක්ෂව කමෙන්ට් එකක් දන්නේ නැත්තේ අයි ? කෝ ඔබතුමාගේ අනුගාමිකයෝ.? ඔබතුමා හිතනවද සිංහල බෞද්දයා ඒ තරම් මෝඩයි කියල. බෞද්දයෙක් විදිහට මමනම් ඔබතුමාට කුණුහරුපෙන් බැන්නෙත් නැහැ. හෙන ඉල්ලුවෙත් නැහැ. එත් රහත් වෙලා ඉන්නවා කියන ඔබතුමා දැන් ඉන්න තත්වේ මොකක්ද කියල දැනගන්න ඕනෙනම් ඔබතුමා කියපු අසබ්ය වචන කියවල බලන්න. පන්සිල් පද 5 රකින්නේ නැති ඇටලෝදහමේ දරුණු ලෙස කම්පාවෙන වෛරයෙන් පිරුන හිතක් තෙයෙන ඔබතුමා වැනි මෝඩ අනුවණ මනුස්සයෙක් එක්ක වාදයට යන එක මෝඩකමක් . බුදුන් වහන්සේ කියල තියෙන්නේ මෝඩයින් සමග වාදයට යන්න එපා කියල. ඒ නිසා තවත් ඔබතුමා සමග වාදයට යාම නිෂ්පල ක්‍රියාවක්. මම නැවතත් ඔබට කියනවා ආරණ්‍ය සේනාසනයකට ගිහින් අභිදර්මය ඉගෙනගන්න.:love::love::love:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    Damith thumani... mama baawana korala ahawarai... den doiyanna yanawa...

    Mage as deka paadawwata godaaak pin...

    meke inna ola mottala buruwonta mewwa therenne ne.... un niwan dakinna inne Meithree buduhamuduruwo pahala wenakan...

    Oya digatama karagena yanna.....

    Oba wahanse sarana giya palamu shraawakayaa wenna lebeema mata loku sathutak... :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mekath SLU buwaalata compose karapu ekak. umbalath balahalla... wadagath!!

    ඔය උදවියට ඔය හිතිච්ච දේවල් හරිද? වැරදිද? කියල තම තමන්ම බලාගන්න...

    හැබැයි, ජීවිතය ගැන ඔය අයට තියන දැනීම 'nil' නිසාත්, කොච්චර උඩ පැන්නත් මම දාපු posts එකක්වත් උවමනාවකින් බලපු එවුන් නෙවෙයි නිසාත්, ඔය උදවිය 'මට කියල දෙන්න' මිසක් මේ කියන දේවල් පිළිගන්න / බාරගන්න සුදානමක් නැති නිසාත්, කවදාවත් ඔය අයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද කියල නම් මට සැකයි...

    ඉවසීම / වයිරය, වචන වලින් / අකුරු වලින් / emoticons වලින් මනින්න හදන්න එපා!!! බුදුහාමුදුරුවෝ 'සීලය' කියල අර්ථ දක්වල තියන 'සත්‍ය සීලය' මොකද්ද කියන එක ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්, ඒ සීලය යනු, ඇස/කණ/නාසය/දිව/කය/මනස කියන ආයතන 6න් එන සංඥා ඔස්සේ හිත සැලීම වලක්වා ගැනීමයි!!! ඊළඟට, තමන් කියන / කරන / හිතන දෙයින් වෙන්නේ යහපතක්ද? අයහපතක්ද? කියල කල්පණා කරලා බලල ඉන්නේ නැතුව, හිතට වහල්වෙලා, ආවේගයෙන් ක්‍රියාත්මක වීම වලක්වගන්න එකටයි!!! හුඟ දෙනෙක් සිල් රකිනවා කියල කරන්නේ මහා අමූලික බොරුවක්!!! ඒක නිකම් ලෝකෙට පෙන්නන පොඩි show එකක් විතරයි!!! හැබැයි අපි එහෙම නෑ... හොඳට හිතල බලලා, එහෙම්පිටින් තමන්ට උවමනා විදියට හිත පාලනය කරගෙන, තමන්ට උවමනා style එකෙන්, හිතන / කියන / කරන දෙයක් මිසක්, 'ආවේග' කතා අපේ නෑ!!! ඉතින් ඇත්තටම නම්, මගේ සීලය දැක්කොත්, සිල් ඇත්තන්ට 'චූ' වෙයි... බුදුහාමුදුරුවෝ කියපු 'නියම සීලය' සම්බන්ධයෙන් අරහත්වයට පත්වෙච්ච අයත් එක්ක හැරෙන්න පුළුවන් 'උපාසකයෝ' / 'උපාසිකාවෝ' මේ ලෝකේ නම් නෑ!!! !!! !!!

    මම මේ කරන්නේ මාස ගණන් දවල් රෑ නැතුව කල්පණා කරලා කරලා, අර... 'විදර්ශණා භාවනාව' කියන්නේ... අන්න ඒක අම්බානට කරලා, උඹලට කිව්වට හිතාගන්නවත් බැරි තරම් ලොකු වැඩ ගොඩකුත් කරලා ඇවිත්, බුදුහාමුදුරුවෝ කරන්නයි කියපු දේ කරන එකයි!!! උන්වහන්සේට උවමනා වෙච්ච දේ කරන එකයි!!! මේකේ base line එක, නැත්නම් මෙතැනදී සලකන, care කරන එකම දෙය 'පරම සත්‍ය' නැත්නම් 'ශ්‍රී සද්ධර්මය' විතරයි!!! මෙතන පුද්ගලයෝ ගැන සැලකීමක් කොහෙත්ම නෑ... මට කිසි එකෙක්ගේ ලොකු / පොඩි කම් වලින් කිසිම වැඩකුත් නෑ... නොදන්න දෙයක් කියල දෙන්න / ඒ කියන දේ ඉගෙන ගන්න, පාවිච්චි කරන වචන, කන බොන / අඳින පළඳින දේවල් අදාලත් නෑ!!! කවුරු උනත් කියන / කරන දේ 'ශ්‍රී සද්ධර්මයට' එකඟද? හරිද? සත්‍යයක්ද? අන්න, මං ඌට සලකනවා!!! ඌත් එක්ක agree වෙනවා!!! හැබැයි, බොරුවෙන් ආවොත්, වෙන වෙන සෙල්ලම් දාන්න ආවොත්, ධර්මය / සත්‍යය යටපත් කරලා අධර්මය මතුකරන්න / පතුරුවන්න හැදුවොත්, මොකා උනත් කමක් නෑ... කුණුහරුපෙන්ම බණිනවා විතරක් නෙවෙයි, ළඟ පාත හිටියොත් ඊට වඩා දේවල් වෙන්නත් ඉඩ තියනවා!!! හැබැයි ඒ ක්‍රෝධ / වයිර නැත්නම් ප්‍රාණඝාත කියන ඒවා නෙවෙයි!!! මොකද කියනවා නම්, ශ්‍රී සද්ධර්මය / පරම සත්‍ය වහන්න, 'කන්න' මොකෙකුට වත් අයිතියක් නෑ!!! බුදුරජාණන්වහන්සේ වහන්සේ වදාළ පරම සත්‍ය / ශ්‍රී සද්ධර්මය ඒ විදියටම... හරියටම... තිතටම, දන්නේ නැත්නම් නිකම් ඉන්න ඕනේ!!! !!! !!! හිත හිතා බයිලා ගහන්න මොකෙකුට වත් අයිතියක් නෑ!!! !!! !!! මම බුදුහාමුදුරුවෝ කියපු සේරම, මෙච්චර කාලෙකට ලෝකේ කොහෙවත් අහන්න ලැබුණේ නැති විදියට, පරතෙරටම අල්ලගෙන වැඩේට බැස්ස නිසා මොකෙකුටවත් මට කොකා පෙන්නන්නත් බෑ!!! !!! !!! මට වචනෙන් දෙකෙන් බොරුකාරයෝ මාට්ටු වෙනවා!!! මේ ධර්ම මාතෘකාව කියන්නේ, අහිංසක / නිහතමානී සියලු දෙවි / මිනිසුන්ගේ යහපත පිණිස පවතින එකම වස්තුවයි!!! ඉතින්, බොරු කාරයෝ / මෝඩ, උද්ධච්ච පොරවල් කොච්චර උඩ පැන්නත් මම ඉන්නකම් දැන් ඒ 'පරම සත්‍ය' වහන්න මොකෙකුට වත් ඉඩ දෙන්නේ නෑ!!! !!! !!! උඹලට ඒක මගේ ද්වේශය ඇවිස්සීමක්... මගේ ඉවසීම නැතිවීමක්... හැටියට පේන්නේ 1) උඹල ඔය මොකවත්ම නොදන්නා නිසා 2) උඹලගේ හිත්වල යටපත්වෙලා තියන නිග්‍රහ කරන්න insult කරන්න තියන උවමනාවට 3) උඹලගේ මෝඩ කමට තමයි!!! මම නම්, කාගේත් යහපත පිණිස කරන මේ කාර්යය සලකන්නේ, මගේ duty එක හැටියට විතරයි!!! !!! !!!

    හැබැයි උඹල 'ඇත්ත' දන්නේ නෑ!!! කිව්වට පිළිගන්නෙත් නෑ!!! උඹලා, උඹල ඉන්නේ ලොකු 'මුලාවක' කියල දන්නෙවත් නෑ!!! හිතාගෙන ඉන්නේ උඹලා හොඳ මිනිස්සු... නරක වැඩ කරන්නේ නැති / පව් කරන්නේ නැති, පින් කරන, හැමෝටම හොඳින් සලකගෙන ඉන්න උදවිය... ඒ හන්ද කිසි upset එකක් වෙන්නේ නෑ!!! කැමති කැමති විදියට... කැමති කැමති අයත් එක්ක... පතාගෙන ඔතාගෙන සංසාරේ යන්න පුළුවන් ඇති කියල නේ? නේද?? සමහරු හිතන් ඉන්නවා කිසි අවුලක් නෑ... මළාම සේරම ඉවරයි නේ... කියල!!! තව සමහරු ඉන්නවා දෙයියන්නාන්සේ තමුන්ව බලාගනීවි!!! කියල... ඒත්, ඒ සේරම 'දවල් හීන' විතරයි!!! !!! !!! ඉන්නකම් හොඳ decent එවුන් වගේ හොඳ හැදිච්ච විදියට... වැදගත් නෝනා මහත්තුරු වගේ... රටට ලෝකෙට පේන්න... කතා බහ කර කර හිටියට, මලායින් පස්සේ ඇත්තටම වෙන්නේ උඹලා සේරමලට බල්ලෝ / බළල්ලු / ඌරෝ / හරක් / කුකුල්ලු වෙලා ඉපදිලා අම්බානට දුක් විඳින්න තමයි!!! ඊළඟට පෙරේතයෝ / පෙරේතියෝ වෙලා දුක් විඳින්න වෙන එක... හතර අපායේ වැටිලා දුක් විඳින්න වෙන එක තමයි!!! උඹලා ඒවා පිළිගන්නවද නැද්ද කියන එකෙන් කිසි වැඩක් නෑ!!! !!! !!! මේ තමයි nature එක!!! මේ තමයි භයානක සංසාර ගමන!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ මැරෙන මැරෙන එකා යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට කියලයි!!! උඹලා බෞද්ධ කියල කියාගත්තට, සාදු... සාදු... කිය කිය පිළිම වලට මල් / පහන් පූජ කර කර ඉන්න එවුන් මිසක්, බුදුහාමුදුරුවෝ ඇත්තටම කිව්වේ මොනවද? කලේ මොනවද? කියල හරියට දන්නේ නෑ නේ?? අඩු ගණනේ හතර අපාය පිලිගන්නේවත්, මැරිච්ච එවුන් වැඩියත්ම set වෙන්නේ පෙරේත ලෝකෙට බව වත් දන්නේ නැහැ නේ??? හුඟක් එවුන් ඔය මොකවත්ම දන්නේ නෑ!!! ඒ විතරක් නෙවෙයි... උන් 'නොදන්න බව' දන්නෙත් නෑ... උන් ගුරාට උගන්නන්න හදනවා!!! බක පණ්ඩිත කමට බයිලා ගහන්න තියාගන්නවා!!! එවුන්ට වෙලාව ඉවර උනාම අඬාගෙන ගිහින් විලාප තිය තිය අම්බානට විඳවන්න වෙනවා!!! පිළිගත්තා නැතා, විශ්වාසකලා නැතා කියල කතන්දරේ කිසිම වෙනසක් නෑ!!! !!! !!!

    මම දැන් ඔව්ව හොඳටම දන්න එකෙක්!!! උඹලා කාටවත් හිතාගන්නවත් බැරි තරම් දුර ගියපු එකෙක්!!! මට ඇත්ත කතන්දරේ දැක්කම, මගේ දෙමව්පියන්ට / ගෑනි / ළමයින්ට / යාළුවන්ට / ගුරුවරු / නෑයෝ / අසල්වැසියන්ට / උඹලා වගේ දන්න කියන එවුන්ට හා පොදුවේ හැම එකාටම වෙන්න යන දේ දැකල ඇඬුණා!!! නොදන්න කමට ආතල් එකේ හිටියට මේ අපේ ජීවිත වල කිසිම ආතල් එකක් නෑ!!! උඹල ඔක්කොමල ඉන්නේ දාර වලක!!! උඹල කවුරු කවුරුත් සාදු... සාදු... කියල වැඳ වැඳ හිටියට, තාම තේරුණේ නැති බුදුහාමුදුරුවෝ හෙළිදරව් කරපු තිත්ත යතාර්ථය උඹලට තේරුණා නම්, උඹලට දුවන්න තැනක් නැති වෙනවා!!! බුදුහාමුදුරුවෝ කිව්වේ ඇඟිල්ලේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරමේ පිරිසක් විතරයි බේරෙන්නේ... අනික් උන් සේරම ඉවරයි කියලයි!!! බුදුරජාණන්වහන්සේ යමක් කිව්වනම්, ඒක එච්චරම තමයි!!! උඹලා සේරමලටත් වෙන්නේ උන්වහන්සේ කියපු විදියටමයි!!! !!! !!! මැරිච්ච එකා ලස්සනට ලොකු පෙට්ටියක දාල, නම්බු පිටින් අවසන් කටයුතු කරලා, 'ණිවන් සැප ලැබේවා!' කියල තඩි banner එකක් එහෙම ගහල, 'ආ... දැන් හරි ඇති!' කියල හිතන් හිටියට, ඉන්න එවුන් දන්නේ නෑ නේ, මලායින් පස්සේ මැරිච්ච එකාට වෙන දේ?? ඌට කන්න වෙන පරිප්පුව ගැන එහෙම... නේද??? හැබැයි මං දැන් ඒ ගැන දන්නවා!!! seen දැනගත්තයින් පස්සේ කොහොමද බොල ඉවසන් බලන් ඉන්නේ?? සියලු බුදුවරු මේ බව දැක්කා... රහතුන් වහන්සේලා මේ බව දැක්කා... ඒත් (කාලානුරූපව හා technical know how වගේ දේවල් නිසා) ඒ කාටවත්, විශේෂයෙන් මොට්ට / මෝල් මිනිස්සු සම්බන්ධයෙන්, හැම එකාම බේරගන්න බලන්න කියල කරන්න දෙයක් තිබුණේ නෑ... අපේ හාමුදුරුවොන්ටත් මේ දුක හොඳටම දැනෙන්න ඇති!!! !!! !!! හැබැයි මට නම් සිද්ධවෙන දේ ඒ විදියටම සිද්ධවෙන්න ඉඩ ඇරලා බලන් ඉන්න හිතුනෙම නෑ!!! !!! !!! මම try කලේම ඒ 'සම්ප්‍රදායික route එක' 'default route එක' එහෙම්පිටින්ම වෙනස් කරන්නයි. කවුරු අමාරුයි කිව්වත්, කවුරු බැහැයි කිව්වත්, මම අන්තිමේ නතර වුනේ මේ ධර්ම මාතෘකාවේ total control එක මගේ අතට අරගෙනයි!!! මට උප්පත්තියෙන්ම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන තිබ්බ ශ්‍රද්ධාවට කරන්න බැරි දෙයක් නෑ!!! !!! !!! කල්‍යාණමිත්‍ර පිරිසගෙන් ලැබුණ උපකාරත් කියල වැඩක් නෑ!!! !!! !!! දැන් මාත් එක්ක හැරෙන්න පුළුවන් මොකෙක්වත් මේ තුන් ලෝකෙම නෑ!!! !!! !!! ඒකයි මම 'තොපි සේරමලව ණිවන් දක්කනව'යි කියලම මේ session එක පටන් ගත්තේ.

    හැබැයි මට ඇත්තටම කරන්න වෙලා තියෙන්නේ හරක් දක්කනවා වගේ වැඩක්!!! මේ ඉන්න බක පණ්ඩිත අම්බරුවෝ කියන දෙයක් අහන්නේ නෑ... උන් හදන්නේ උන් දන්න බව පෙන්නන්න!!! ඒ මෝඩයන්ට සේරම අනලා දාන්න දෙන්න බෑ!!! හැබැයි මේ කරන දේ 'බලෙන් පටවනවා' වගේ දෙයක්, අනවශ්‍ය දෙයක් කියල හිතෙන අයට කිසිම බල කිරීමක් නෑ... 'ලොකු අය' නොබලා ඉන්න... අවුලක් නෑ!!! හැබැයි අනික් එවුන්ට උඹලගේ 'බූරු ධර්ම' කියල දෙන්න එන්න එපා!!! අනික් එවුනුත් අනාත කරලා දාන්න ඉඩ දෙන්න බෑ!!! අනික් එවුන්ට කෙලින්න ආවොත් නම් කන්න වෙනවා වෙනවාම තමයි!!! !!! !!! ඒ වගේම මං කරන්නේ සුද්ද සිංහලෙන්ම දෙසලා හරි හැම එකාම නිවැරදි ඉලක්කයට බලෙන් හරි දක්කාගෙන යන්න try කරන එක විතරයි... ඒකෙදි බැණුම් අහන්න විතරක් නෙවෙයි, ළඟ පාත හිටියනම් ගුටි කන්නත් වෙනවා!!! ඒ ඇයි කියනවා නම්, උඹලට තියන ආදරේට!!! උඹලා මේවා විශ්වාස නොකරන 'ගොන්සන්ලා' උනාට, time paas වෙච්ච ගමන් කෙළවෙන බව sure නිසා... මේ සැරෙත් වැඩේ miss කරගත්තොත් හරි අපරාදයක් නිසා... මට කසනවා, නිකම් ඉන්න බෑ!!! හැබැයි මේ සැරෙත් ඇනගන්න ඕනෙමයි කියල යන එවුන් ගැන මං දෙපාරක් හිතන්නේ නෑ!!! කියන දෙයක් අහන / පිළිගන්න, අහිංසක / නිහතමානී එවුන් සේරම මේ අවස්ථාවෙන්ම ගොඩ දාල දාන්න මිසක් මේකේ වෙන කිසිම අරමුණක් නෑ!!! !!! !!! ශ්‍රී සද්ධර්මයෙන් මෙච්චර success rate එකක් ගන්න ක්‍රමයක් මීට කලින් තිබිලත් නෑ!!! මේ සේරම අපේ හාමුදුරුවොන්ට පින් සිද්ධවෙන්න තමයි!!! උන්වහන්සේ නොඑන්න මට වත් බුදුරජාණන්වහන්සේව දැකගන්න වෙන්නේ නෑ!!! !!! !!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    හුඟ දෙනෙක් සිල් රකිනවා කියල කරන්නේ මහා අමූලික බොරුවක්!!! ඒක නිකම් ලෝකෙට පෙන්නන පොඩි show එකක් විතරයි!!! හැබැයි අපි එහෙම නෑ... හොඳට හිතල බලලා, එහෙම්පිටින් තමන්ට උවමනා විදියට හිත පාලනය කරගෙන

    බොනවා!!!!
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    දමිත් මම අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ නෑ , මීට පස්සේ මම ප්‍රශ්න අහන්නේ ඔබතුමාගෙන් .
    1. රහත් වෙලා පොඩි අඩියක් ගහන මොන වගේ හැගීමක් ද එන්නේ ? පොඩ්ඩක් විස්තර කරන්න

    ahh.... me magen prashnayak ahala thiyenne.... uththare dennam rahath bawa confirm unaama... :yes: boho wita heta hawasa wage... yaaluwoth ekka set wenna hithaa gena inne..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සැමදෙනා වෙතම කෙරෙන විවුර්ත ආරාදනයයි.

    සැමදෙනා වෙතම කෙරෙන විවුර්ත ආරාදනයයි.

    දමිත් කාරියවසම් නමින් (ඉඳල හිටලා drink එකක් දාන අතර හරස් ප්‍රශ්න අහන අයවලුන්ට අසබ්ය වචනයෙන් අමතන තමන් රහත් බව ලබා ඇති බව කියාගන්නා ) මෙමෙ ත්‍රෙඩ් එක කරගෙන යනු ලබන පුද්ගලයා විසින් ඉදිරිපත් කරනුලබන කරුණු නිවැරදි බුදුදහම ලෙස පිළිගන්නා සාමාජිකයන් සිටීනම් ඒ බව සඳහන් කොට මෙතුමාට සහයෝගයක් වශයෙන් කමෙන්ට් එකක් පලකරනමෙන් ඉල්ලා සිටිමි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සැමදෙනා වෙතම කෙරෙන විවුර්ත ආරාදනයයි.

    දමිත් කාරියවසම් නමින් (ඉඳල හිටලා drink එකක් දාන අතර හරස් ප්‍රශ්න අහන අයවලුන්ට අසබ්ය වචනයෙන් අමතන තමන් රහත් බව ලබා ඇති බව කියාගන්නා ) මෙමෙ ත්‍රෙඩ් එක කරගෙන යනු ලබන පුද්ගලයා විසින් ඉදිරිපත් කරනුලබන කරුණු නිවැරදි බුදුදහම ලෙස පිළිගන්නා සාමාජිකයන් සිටීනම් ඒ බව සඳහන් කොට මෙතුමාට සහයෝගයක් වශයෙන් කමෙන්ට් එකක් පලකරනමෙන් ඉල්ලා සිටිමි.

    නිවැරදි බුදුදහම ලෙස පිළිගන්නා~

    දැන් උඹ මෙහෙම කියල ඉවරයි නේ?? එච්චරම තමයි!!! !!! !!!
    තෝ කරන්නේ, ශ්‍රී සද්ධර්මය වහල අධර්මය මතු කරන එකයි!!! !!! !!! මම තොට වෙන දේ පෙන්වන්නම්...
    දැන් මම මේක continue කරන්නේ උඹල වගේ ඉල්ලගෙන කන්න දඟලන එවුන්ට 'ගැට්ට කැඩෙන්නම' කන්න time දීලයි!!! !!! !!!