ටොකු රත්නේ ගේ භූමිකාව
එලකිරි එකේ ඉන්න කව්රුත් දන්නව කව්ද ටොකු රත්නෙ* කියන්නෙ කියල..
ආ...දන්නෙ නැද්ද ?
ඒ කියන්නෙ අපේ බස් රත්නෙ..
ඒ දන්නෙත් නැද්ද?
ඒ කියන්නෙ අපේ බස් කොන්දොස්තර.
ඒක දන්නෙත් නැද්ද තොපි..??
ඒ කියන්නෙ මේන්න මෙයා
urajdrlk
Senior Member
ඒ කියන්නේ අපේ යුරාජ් කොන්දොස්තර..
බස් එකේ ඩියුටි ඉවරවුන හැටියෙ එලකිරි එන අපේ යුරාජ් දැන් අවුරුදු ගාණක් ටිකෙන් ටික(බස් එකේ කොන්දොස්තර මාටියා ගහනවා වගේ) සතෙන් සතේ රැපියලෙන් රැපියල එකතු කරල එකතු කරල එලකිරි එකේ පෝස්ට් 30 000ක් ගහල.. (මේ 30000න් වැදගත් කියල ගන්න තියෙන පෝස්ට් තියෙනවනන් තියෙන්නේ අතේ ඇගිලි ගානට තමයි හැබැයි) අනිත් ඒවා මෙලෝ රහක් නැති වල්පල්..
කොහොම හරි මේ වල්පල් වලින් වැඩි හරියක් තියෙන්නෙ අනුන්ට මඩ ගහන, අනුන්ගේ වැදගත් වටිනා කියන ත්රෙඩ් නන්නත්තාර කරල අනුභවයට ගන්නව වගේ සීන් තමයි..
සමහර ත්රෙඩ් දැක්කම බල්ලො බත් කන්නෙ නැහැ..මෙලෝ රහක් නැහැ..සමහර ත්රෙඩ් දැක්කම ලිදේ පනින්නත් හිතෙනවා.

කොහොම වුනත් මේ ටොකු රත්නෙ මඩ ගහන්න දෙයියා..

ත්රෙඩ් කන්න සක්කරයා...

ලොකු ලොකු ටෝක් දාන්න ලොක්කයියා

හැබැයි ලොකු ලොකු ටෝක් කටින් දැම්මට කටේ බාගෙට බාගෙයක් දත් නැහැ..(දත් කිඹුල සාක්කි)

මේකා හිට්ලර් වගේ ඩයල් එකක්... මාර චණ්ඩි අයිය..හැබැයි උඹල දන්නවනෙ හිට්ලර් බය කාටද කියල
මම ඒක කියන්නෙ නැහැ පුරසිද්දියෙ.. මොනා වුනත් අපේ ගජයා නිසා..

කොහොම වුනත් බස් එකක දවසම ඉදල පුරුද්දටද කොහෙද රෑටත් බස් එකේමලු නිදාගන්න ආස..

රත්නෙගෙ තව ලොකු දස්සකමක් තියෙනවා
ලැප් කන්න ....අන්න ඒකටත් මේකා දෙයියා...

ලැප් කන්නා කියල සර්ච් කරොත් ටැග් බර ගානක් එලකිරි එකේ එයි

එලකිරි එකේ ඉන්න උන්ගෙන් ලැප් වලට කෙළවන්න මූට තියෙන්නෙ සැබෑ හැකියාවක්...
තියෙන ඒවා නැතිකරන්න මෙයා හරි දස්සයා..හරියට මැජික් කාරයෙක් වගේ..මාරයි අනේ

කොහොම වුනත් ගහමරාගෙන අපිත් එක්ක එලකිරි එකේ ඉන්න එලකිරි යුරාජ් අද 30 000ක් පෝස්ට් දාලා...
යුරාජ් බස්තියන් උන්නැහේට

(බස්තියන් කියන්නෙ බස් තියෙන කියන එක) බස් තියන් පයින් යන යුරාජ් උන්නැහේට
ඉතින් අපි සුබ පතමු..
උඹට තව තවත් පෝස්ට් දාන්න හැකියාව ලැබේවා..

වැඩි වැඩියෙන් ලැප් කන්න ලැබේවා...
එලකිරි එකේ මට සෙට්වෙච්ච තවත් එලකිරි කොල්ලෙක් උඹ..
සුබපැතුම් උඹට...

ටොකු රත්නෙ* -මෙම අනුවර්තනාමයෙහි නිධාන කතාව දැනගැනීම පිණිස තරින්ද 67 අමතන්න
**********************************************************
මෙය හුදෙක්ම අනුභවය සදහාම පමණි. අඩන්න වැලපෙන්න තියාගැනීමෙන් වළකින්න..අයුතු යෝජනා කිරීමෙන් වළකින්න..අනිසි බලපෑම් කිරීමෙන් වළකින්න..
මෙය හුදෙක් විනෝදය තකා මුදල් නොගෙවා පුචාරය කරන ලද දැන්වීමකි.

(බස්තියන් කියන්නෙ බස් තියෙන කියන එක) බස් තියන් පයින් යන යුරාජ් උන්නැහේටඉතින් අපි සුබ පතමු..
උඹට තව තවත් පෝස්ට් දාන්න හැකියාව ලැබේවා..

වැඩි වැඩියෙන් ලැප් කන්න ලැබේවා...
එලකිරි එකේ මට සෙට්වෙච්ච තවත් එලකිරි කොල්ලෙක් උඹ..
සුබපැතුම් උඹට...

ටොකු රත්නෙ* -මෙම අනුවර්තනාමයෙහි නිධාන කතාව දැනගැනීම පිණිස තරින්ද 67 අමතන්න
**********************************************************
මෙය හුදෙක්ම අනුභවය සදහාම පමණි. අඩන්න වැලපෙන්න තියාගැනීමෙන් වළකින්න..අයුතු යෝජනා කිරීමෙන් වළකින්න..අනිසි බලපෑම් කිරීමෙන් වළකින්න..
මෙය හුදෙක් විනෝදය තකා මුදල් නොගෙවා පුචාරය කරන ලද දැන්වීමකි.

) HP වලට නම් සතියක්වත් යනවා..... සමහර වෙලාවට ඊටත් වඩා.....
ඒක ඉතින් ඒ ලැපේ අයිතිකාරයගේ වෙලාව තමා..... මම හොදයි කියන ඒවා, හොදයි කියන්නේ, ඒවා එක්ක අවුරුදු 3කට අධික කාලයක්, වැඩ කරලා තියෙන නිසා.....!!
)
) 
පුද්ගලික බස් කරුවෙකුට එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් දරුණු ප්*රහාරයක්.