ටොකු රත්නේ ගේ භූමිකාව

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටොකු රත්නේ ගේ භූමිකාව

    එලකිරි එකේ ඉන්න කව්රුත් දන්නව කව්ද ටොකු රත්නෙ* කියන්නෙ කියල..
    ආ...දන්නෙ නැද්ද ?
    ඒ කියන්නෙ අපේ බස් රත්නෙ..
    ඒ දන්නෙත් නැද්ද?
    ඒ කියන්නෙ අපේ බස් කොන්දොස්තර.
    ඒක දන්නෙත් නැද්ද තොපි..??
    ඒ කියන්නෙ මේන්න මෙයා

    urajdrlk
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    ඒ කියන්නේ අපේ යුරාජ් කොන්දොස්තර..
    බස් එකේ ඩියුටි ඉවරවුන හැටියෙ එලකිරි එන අපේ යුරාජ් දැන් අවුරුදු ගාණක් ටිකෙන් ටික(බස් එකේ කොන්දොස්තර මාටියා ගහනවා වගේ) සතෙන් සතේ රැපියලෙන් රැපියල එකතු කරල එකතු කරල එලකිරි එකේ පෝස්ට් 30 000ක් ගහල.. (මේ 30000න් වැදගත් කියල ගන්න තියෙන පෝස්ට් තියෙනවනන් තියෙන්නේ අතේ ඇගිලි ගානට තමයි හැබැයි) අනිත් ඒවා මෙලෝ රහක් නැති වල්පල්..
    කොහොම හරි මේ වල්පල් වලින් වැඩි හරියක් තියෙන්නෙ අනුන්ට මඩ ගහන, අනුන්ගේ වැදගත් වටිනා කියන ත්‍රෙඩ් නන්නත්තාර කරල අනුභවයට ගන්නව වගේ සීන් තමයි..
    සමහර ත්‍රෙඩ් දැක්කම බල්ලො බත් කන්නෙ නැහැ..මෙලෝ රහක් නැහැ..සමහර
    ත්‍රෙඩ් දැක්කම ලිදේ පනින්නත් හිතෙනවා.:baffled::baffled:

    කොහොම වුනත් මේ ටොකු රත්නෙ මඩ ගහන්න දෙයියා..:baffled::baffled:

    ත්‍රෙඩ් කන්න සක්කරයා...:P:P

    ලොකු ලොකු ටෝක් දාන්න ලොක්කයියා:yes::yes:

    හැබැයි ලොකු ලොකු ටෝක් කටින් දැම්මට කටේ බාගෙට බාගෙයක් දත් නැහැ..(දත් කිඹුල සාක්කි) :baffled::baffled:

    මේකා හිට්ලර් වගේ ඩයල් එකක්... මාර චණ්ඩි අයිය..හැබැයි උඹල දන්නවනෙ හිට්ලර් බය කාටද කියල:baffled::baffled: මම ඒක කියන්නෙ නැහැ පුරසිද්දියෙ.. මොනා වුනත් අපේ ගජයා නිසා..:D:D

    කොහොම වුනත් බස් එකක දවසම ඉදල පුරුද්දටද කොහෙද රෑටත් බස් එකේමලු නිදාගන්න ආස..:P:P

    රත්නෙගෙ තව ලොකු දස්සකමක් තියෙනවා
    ලැප් කන්න ....අන්න ඒකටත් මේකා දෙයියා...:P:P

    ලැප් කන්නා කියල සර්ච් කරොත් ටැග් බර ගානක් එලකිරි එකේ එයි :baffled::baffled:

    එලකිරි එකේ ඉන්න උන්ගෙන් ලැප් වලට කෙළවන්න මූට තියෙන්නෙ සැබෑ හැකියාවක්...
    තියෙන ඒවා නැතිකරන්න මෙයා හරි දස්සයා..හරියට මැජික් කාරයෙක් වගේ..මාරයි අනේ:baffled::baffled::baffled:



    කොහොම වුනත් ගහමරාගෙන අපිත් එක්ක එලකිරි එකේ ඉන්න එලකිරි යුරාජ් අද 30 000ක් පෝස්ට් දාලා...

    යුරාජ් බස්තියන් උන්නැහේට :rolleyes::rolleyes::rolleyes: (බස්තියන් කියන්නෙ බස් තියෙන කියන එක) බස් තියන් පයින් යන යුරාජ් උන්නැහේට

    ඉතින් අපි සුබ පතමු..

    30000visitas.jpg

    උඹට තව තවත් පෝස්ට් දාන්න හැකියාව ලැබේවා..:P:P:yes::yes::yes:
    වැඩි වැඩියෙන් ලැප් කන්න ලැබේවා...

    එලකිරි එකේ මට සෙට්වෙච්ච තවත් එලකිරි කොල්ලෙක් උඹ..
    සුබපැතුම් උඹට...:love::love:


    ටොකු රත්නෙ* -මෙම අනුවර්තනාමයෙහි නිධාන කතාව දැනගැනීම පිණිස තරින්ද 67 අමතන්න

    **********************************************************

    මෙය හුදෙක්ම අනුභවය සදහාම පමණි. අඩන්න වැලපෙන්න තියාගැනීමෙන් වළකින්න..අයුතු යෝජනා කිරීමෙන් වළකින්න..අනිසි බලපෑම් කිරීමෙන් වළකින්න..
    eat.png

    මෙය හුදෙක් විනෝදය තකා මුදල් නොගෙවා පුචාරය කරන ලද දැන්වීමකි.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕකා එළකිරියේ ඉන්න බස්රත්නෙ කිව්වට.... ඔන්න අදතමයි බයි මෑතකදි දාපු වැදගත් ත්රෙඩ් එකක් දැම්මෙ... නැත්නම් ඉතින් මඩ ගහන්නෙ පැල් බැදගෙන... :lol::lol::lol:
    මඩරත්නෙ තමයි මූට හරියන්නෙ... ඒවගේම ජෙනුයින් හදවතක් තියෙන කොල්ලෙක් හැබැයි. විෂ් එකත් උගේ එකේම කලා... ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකා එළකිරියේ ඉන්න බස්රත්නෙ කිව්වට.... ඔන්න අදතමයි බයි මෑතකදි දාපු වැදගත් ත්රෙඩ් එකක් දැම්මෙ... නැත්නම් ඉතින් මඩ ගහන්නෙ පැල් බැදගෙන... :lol::lol::lol:
    මඩරත්නෙ තමයි මූට හරියන්නෙ... ඒවගේම ජෙනුයින් හදවතක් තියෙන කොල්ලෙක් හැබැයි ;)

    හදවත ගැන හිතක් පහල වුනාවත්ද??:rolleyes::rolleyes::love::love::P:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කාපිය මාව.......!! :)

    මෙන්න මගෙන් 30,000 ට :- http://www.elakiri.com/forum/showthread.php?t=1373243 Anything About Notebooks :)

    Anything About Notebooks :)


    Toshiba_SATX205_feat.jpg



    මගේ 30,000 වෙනි පෝස්ට් එක වෙනුවෙන්, අළුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා. ලැප්ටොප්ස් සම්බන්ධව..... :yes: මෙතන ඔයාලාට, ලැප්ටොප් ඒ කියන්නේ නෝට්බුක්ස් (අර අපේ තරි අංකල් විකුණන නෝට්බුක් නෙවේ හොදේ.... :P ) සම්බන්ධව තියෙන ඕනාම ප්‍රශ්නයක්, මෙතන කතා කරන්න පුලුවන්..... :yes: :) :D



    මේ ත්‍රෙඩ් එක දාන්න, අපේ tldk සහෝදරයා දාපු මෙන්න මේ ත්‍රෙඩ් එකත් හේතු උනා කිව්වොත් නිවැරිදියි...... :yes:


    compare-toshiba-and-sony-notebook-computers-2.jpg



    ලැප් එකක් ගන්නවා නම්, මම නම් ගන්න කියන්නේ Toshiba එහෙමත් නැත්නම් Dell :yes: තරහා කාරයෙක්ට වගේ නම් ඉතින් HP ගන්න කියන්න පුලුවන්.....!! :lol:


    Pink-Dell-Laptop-picture-selection.jpg


    Toshiba / Dell ලැප්, ලෙහෙසියකට කැඩෙන්නේ නෑ.... කැඩුනත්, දවස් දෙකකින් හදලා දෙනවා (මම අබාන්ස් හිටිය කාලේ නම්..... :cool: ) HP වලට නම් සතියක්වත් යනවා..... සමහර වෙලාවට ඊටත් වඩා..... :growl:


    1804_small.jpg


    දැන් අපි කතා කරපු එහෙනම් ලැප් ගැන...... ලැප් වර්ග ගොඩාක් තියෙනවා.... ඒ වගේම, ඒවා, මම හොද නෑ කියන ඒවා, සමහර අයට, හොදට, දීර්ඝ කාලයක් වැඩ කරනවා කිසි ලෙඩක් නැතිව..... :no: ඒක ඉතින් ඒ ලැපේ අයිතිකාරයගේ වෙලාව තමා..... මම හොදයි කියන ඒවා, හොදයි කියන්නේ, ඒවා එක්ක අවුරුදු 3කට අධික කාලයක්, වැඩ කරලා තියෙන නිසා.....!! :):cool: හොද නෑ කියන්නෙත්, ඒවත් එක්කත් වැඩ කරලා තියෙන නිසා..... :P


    ලැප් වර්ග :- Toshiba / Dell / HP / Asus / IBM / Lenavo / LG / Fujitsu / Acer / Sony තව මට මග ඈරුනු ඒවත් ඈති..... ඔක්කොම හොය හොයා මෙතන දාන්න ගියොත්, මේ ත්‍රෙඩ් එක අද ඉවර කර ගන්න වෙන්නේ නෑ..... :no: :P


    මෙන්න ඉහතින් දැක්වූ ලැප් වර්ග වල Sites :-

    Toshiba :-


    Toshiba-Satellite-C660-117-Notebook.jpg


    ආසියාවේ අපිටම වෙන්වුන සයිට් එක :- http://www.pc.toshiba-asia.com/sg/


    මෙන්න ඕනාම ටොෂිබා සපෝට් එකකට යන්න තැන ~ මෙතනින් පුලුවන් ඔයාලගේ ලැප් එක Toshiba එකේ රෙජිස්ටර් කරවන්න.... එතකොට, ලෝකේ කොහේ ගියත්, ඔයාලට Warranty ප්‍රශ්න නෑ..... :no: ඒ වගේම මෙතනින්, ඔයාලා Toshiba Singapore Pvt Ltd එකේ බලයලත් නියෝජිතයෙක්ගෙන් ගත්ත ඕනෑම ලැපකට Drivers තියෙනවා.... :yes: :- http://www.pc.toshiba-asia.com/sg/support


    ඈමරිකාවේ අයියලාට තියෙන සයිට් එක ~ මෙතනින් තමා ඔයාලා ඈමරිකාවෙන් එහෙම ගෙනාපු ලැපකට ඕනා Drivers / Updates ගන්න පුලුවන් :- http://www.toshiba.com/tai/


    ඈමරිකාවේ උන්ට දුන්නා නම්, එංගලන්තේ උන්ටත් දෙන්න එපායේ කියලා, උන්ටත් වෙනම සයිට් එකක් තියෙනවා :- http://www.toshiba.co.uk/


    මෙන්න කට්ටිය නෑ නෑ කියලා කෑ ගහන, Toshiba Warranty Check කරගන්න සයිට් එක :- http://www.pc.toshiba-asia.com/includes/support/warrantylookup.html හෝ http://www.csd.toshiba.com/cgi-bin/tais/support/jsp/globalEntitlement.jsp?nav=Warranty

    ඔය සයිට් දෙකෙත් පෙන්නුවේ නැත්නම් (එහෙම වෙන්නේ නම් නෑ මලාට :no: ) ඔයාලට පුලුවන්, Authorized Repair Center එකකට අරන් යන්න.... එයාලා ගාව තියෙනවා වෙනම සයිට් එකක් (ඒක නම් මෙතන දාන්න බෑ හොදේ ;) ) ඒකෙන් බලා ගන්න පුලුවන් වොරන්ටි..... :yes:


    Dell :- http://www.dell.com/


    HP :- http://www.hp.com/

    මෙන්න HP Warranty Check කරගන්න :- http://h10025.www1.hp.com/ewfrf/wc/weInput?cc=us&lc=en


    Asus :- http://www.asus.com/ (කලින් නම් ලංකාවේ මේවා කරේ EPSI Computers... දැන් නම් Singer ද කොහෙද.... )


    Asus-notebooks-online-300x284.jpg


    IBM :- http://www.ibm.com/us/en/ (පරණ ආව ඒවා නම් මැක්සා R52 වගේ ඒවා)

    Lenavo :- http://shop.lenovo.com/us/landing_pages/promos/ideapad/weekly-sale?AID=10843705&PID=4347629 (මේවා නම් මල ජරාව..... HP හොදා මේවට වඩා.... :P )

    LG :- http://www.lg.com/common/index.jsp (LG නම් දැන් ලැප් හදන්නෙත් නැද්ද මන්දා..... :rolleyes: අබාන්ස් එකේ Warranty නම් කරන්නේ නෑ පිටරටින් ගේන ඒවට... :no: )

    Fujitsu :- http://www.fujitsu.com/global/ (ලංකාවේ ෆුජිට්සු කරනවා මම හිතන්නේ Sala Enterprises ද කොහෙද....?? )

    Acer :-
    http://www.acer.com/worldwide/selection.html (ලංකාවේ Acer කරන්නේ ඉතින් මෙට්‍රොපොලිටන් තමා http://www.metropolitan.lk/ )


    acer-laptops.jpg


    Sony :- http://www.sony.com/ (නිකන්වත් ආසාවට Vaio එකක් එහෙම ගන්න එපා, ලංකාවේ සීඩ්ල්ස් කට්ටිය, සෝනි ලැප් වලට වොරන්ටි දෙන්නේ නෑ.... :no: මමත් එකක් ජපානෙන් ගෙන්වගෙන, බඩු පැකට් වුනා..... :( )


    ඔන්න එහෙනම් ගොඩක් විස්තර දැම්මා.... ඈත්තටම ඈති දේකුත් නෑ වගේ තමා.... :) :P ඒත් කාට හරි වැදගත් දේකුත් යන්තම් හරි තිබුනොත් මට ඒ ඈති...... :) :yes:


    P.S. :- විශේෂ ස්තුතිය

    Computer / Laptop හොයා ගත්තු මහත්වරුන්ට,

    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට ඒ කියන්නේ http://qsfox.mozdev.org/ අයට,

    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට ඒ කියන්නේ GTRZ ට,

    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්වරුන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන, මේ ත්‍රෙඩ් එක කන්න බලාගෙන ඉන්න මහත්ම මහත්මීන්ට, ඒ කියන්නේ tharinda76 , Kumara456 , lag8777 , gayendra9*9 , dj gamaya , chathupatiya වැනි අයට,

    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

    විශේෂ ස්තුතිය උපුටා ගැනීම චතුපැටියාගෙනි. :P :lol:



    පොඩි Poll එකකුත් තියෙනවා.... ඒකටත් සප් එකක් දීලා යන්න හොදේ..... :)


    thank-you.jpg



    මේ ත්‍රෙඩ් එක අද මට දාගන්න තරම් කෙලින් කටින් එන්න ලැබුනේ, අපේ දත් කිඹුලා දොස්තර මහතා, ඉතාමත් සැලකිල්ලෙන්, එතුමාගේ වටිනා කාලයෙන්, පැය දෙකකට අධික කාලයක් මිඩංගු කරපු, මගේ Dental Operation එක නිසා..... :yes: :) ඒ නිසා, ඒ සම්බන්ධයෙන්, එතුමාටත් මගේ විශේෂ ස්තූතිය..... :) :D (හුටා, බෙහෙත් ටික බොන්න අමතක වුනා, ත්‍රෙඩ් එක ටයිප් කර කර ඉදලා.... :shocked:)


    යකෝ මාව කාපිය......!! මෙන්න මම කාපු ඈඩ්‍රස් නැති උන මඩ පාර....... :lol::rofl::P


    http://www.elakiri.com/forum/showthread.php?t=168738


    :angry:පුද්ගලික බස් කරුවෙකුට එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් දරුණු ප්*රහාරයක්.:angry:
    25qzu4z.jpg




    අවුරුදු ගණනක සිට එලකිරි අඩවියට සිදුකල බලු වැඩ නිසා බස් කරුවෙක්ට අපේ එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් ප්*රහාර, යන්තමින් දිවි ගැල උනත්, එලකිරි අඩවියේ සහෝදරියන් ඊලඟ ප්*රහාරය එල්ල කිරීමට මග රැක සිටින බවත්. එය දැන ගත් නිසා බස් කරු හැංගෙමින් සිටින බවත් එලකිරි පුවත් අංශයට වාර්තා වේ

    මොහුට විරුද්ධව ඇති චෝදනා

    • එලකිරි අඩවියෙන් පෝස්ට් 5000ක් සොරකම් කිරීමට තැත් කිරීම
    • අනුන්ගේ ත්*රෙඩ්ස් වල පොලිස්කාරයා වීමට යාම.
    • මගදී දැක්කත් නොදැක්කා සේ යාම
    • දීපව්*යාප්ත මල් කැඩීමේ සේවය (over 50 කුලුදුල් ලව් cases)
    • නුවර සිටි අහිංසක පොඩි එකෙකු තමන්ගේ වලටම ඇද දැමීම.
    • බ්ලොග් අවකාශයට පැමින හිටිහැටියේ අතුරුදන් වීම
    • ඇහැට කනට දිස්වෙන සහෝදරියන් ගෙදරටම ඇරලවීමේ සේවය
    ආදී ආදී දහසකුත් එකක් හේතූන් නිසා මේ පියවර ගන්නා ලදී .

    කරුණාකර ඔබත් මේ හොරදෙටුවා ඔන්ලයින් දුටුතැන අල්ලා අතපය බැඳ කන්ග්*රෑට්ස් වලින් හා කීප් ඉට් අප් වලින් පහරදෙන ලෙස ඉල්ලා සිටිමු

    ++++++++++++++++++Alluwa Alluwa ++++++++++++++++++++++++++

    ඔන්න යුරාජ් (urajdrlk)(බියගම බේබද්දන්ගේ සංගමයේ සභාපති ) අය්යාට අපෙන් සීතල (උණුහුමට තිබ්බ.කෝ බලන්න පරක්කුයි නෙ, සීතල වෙලා) සුභ පැතුම්..




    තවත් අභාග වලට නොවැටී, බොසාට ගොටුව අල්ලාගෙන රස්සාව කරගන්ටත්, රටපුරා කරගෙන යන මල් කැඩීමේ ව්*යාපෘතිය ගුටි නොකා අවසන් කරගැනීමටත්,සුදු ඉරි අය්යලාට මාට්ටු නොවී රේස් යාමටත්, වතුපිටි නොවිකුණා ඉන්ටනෙට් බිල ගෙවීමටත් මෙන්න අපේන් බොක්කෙන්ම සුභ පැතුම්




     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    appata sireeeeeeeeeeee toku rathneta suba pathum

    me eka newe ara bus eke nidaaganna kes eka mokadda ban? moko akka walida?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ පැතුම් කොලු රත්නෙ

    උඹ ඉතින් ඉස්සර කරපු/ වෙච්ච සීන් නිසා දැන් මෙතන මඩ ගහන්න එපා..
    කොලු රත්නෙ උනේ කවුරු නිසාද? තොපි තමයි වගකියන්න ඕනි:angry::angry: