මූ කරපුවා මූම කියනවාඅපේ උන් චන්ද ප්රචාරක කටයුතු වගේම.අලි වෝල් පේපර්ස් දාන්න ගත්තා.ඉතින් කොහොමද වැඩක් කරන්නෙ පස්සෙ අයින් කරා සයි එක ස්ලොව් වෙන නිසා.ජිෆ් තඩි ඒව හිටන් දානවනෙ.වදයක්.ආඑ දෙයිද දන්නෙ නෑ.කීප දෙනෙක්ම ඉල්ලීම් කලා.සයිට් එක ස්ලොව් වෙන්න පුළුවන් ආයේ.ජිටීගෙන් අහපන්

හොදම වැඩේ සයිස් එකක් දීලා ඒ සයිස් එකට හරියන සිගිස් දාන එක
.gif ඒවා කෙලියොත් තමා අව්ලහොදම වැඩේ සයිස් එකක් දීලා ඒ සයිස් එකට හරියන සිගිස් දාන එක


අනාථයන්ට මොන signatures ද බොලව් ... මේ වගේ සොත්ති උපාලිලාට ඔව්වා ඉතින් හෙන ආතල් උන්ගේ පඩ පෙන්නන්න

ඔකා එලකිරියෙ නොකරපු අලුගෙත්තෙරු වැඩ කොයින්ද බන්
![]()

signature එක මහ වදයක් බන්
එක එක උන් පට්ට තඩි siggy දානවනෙ

320x240 වගේ සයිස් එකට රෙසලූශන් එක ලිමිට් කරලා දැම්මොත් හොදයි.

සංවර වෙන්න දරුවා සංවර වෙන්න. වෛරයෙන් වෛරය නොසන්සිදේ.![]()



මම නම් හිතන්නේ අවශ්‍ය නෑ කියල බන් .
දැනුත් බන් එළකිරි servers down වෙනවා ඕව දැම්මොත් හොදට හිටීඅපේ උන් දාවි HD wallpapers
අපේ උන් චන්ද ප්රචාරක කටයුතු වගේම.අලි වෝල් පේපර්ස් දාන්න ගත්තා.ඉතින් කොහොමද වැඩක් කරන්නෙ පස්සෙ අයින් කරා සයි එක ස්ලොව් වෙන නිසා.ජිෆ් තඩි ඒව හිටන් දානවනෙ.වදයක්.ආඑ දෙයිද දන්නෙ නෑ.කීප දෙනෙක්ම ඉල්ලීම් කලා.සයිට් එක ස්ලොව් වෙන්න පුළුවන් ආයේ.ජිටීගෙන් අහපන්


signatures දැම්මහම මචං.. comment එකයි signature එකයි පැටලෙනවා.. අපේ අයියලගෙ හැටි දන්නවනෙ.. මොනා දායිද දන්නෙ නෑ !

ඔව් ඉතින් උබලා අලුගේත්තේරු වැඩ කරපු නිසා තමයි එක අයින් කරේ. GIF ලිමිට් කරලා දාන්න පුළුවන් 500kb 320x240 වගේ එතකොට එක site එකට upload නොකර tinypic .com වගේ site වලට upload කරලා දාන්නත් පුළුවන් එතකොට slow වෙන්නේ නැහැ![]()
අපේ උන් සිගි කියලා දාන්නෙ wallpapers බං... එතකොට ඉතින් ලෝඩ් වෙන්න පැයක් විතර යනවා![]()


![]()
මම නම් ඕය තඩි තඩි සිගි දැම්මෙ නෑ
චන්ද ප්රචාරක
වෝල් පේපර්
සාමන්‍ය අනිත් අය වගේ දැම්මෙ
මෙන්න මේ ගාන


