~සිගි~

එළකිරි සිගි

  • අපිට ඕනේ

    Votes: 16 43.2%
  • අපෝ එපා

    Votes: 21 56.8%

  • Total voters
    37

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    signature එක මහ වදයක් බන්
    එක එක උන් පට්ට තඩි siggy දානවනෙ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපේ උන් චන්ද ප්‍රචාරක කටයුතු වගේම.අලි වෝල් පේපර්ස් දාන්න ගත්තා.ඉතින් කොහොමද වැඩක් කරන්නෙ පස්සෙ අයින් කරා සයි එක ස්ලොව් වෙන නිසා.ජිෆ් තඩි ඒව හිටන් දානවනෙ.වදයක්.ආඑ දෙයිද දන්නෙ නෑ.කීප දෙනෙක්ම ඉල්ලීම් කලා.සයිට් එක ස්ලොව් වෙන්න පුළුවන් ආයේ.ජිටීගෙන් අහපන්
    මූ කරපුවා මූම කියනවා :lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හොදම වැඩේ සයිස් එකක් දීලා ඒ සයිස් එකට හරියන සිගිස් දාන එක
     

    aruna47

    Well-known member
  • හොදම වැඩේ සයිස් එකක් දීලා ඒ සයිස් එකට හරියන සිගිස් දාන එක

    හරි එහම තමයි කරන්න ඕනේ. එක size එකක් තියන්නේ ඕනේ. sigi හදන්න වෙනම 4 දැම්ම නම් අවශ්‍ය විදිහට හදල දෙන්න වැඩේ කරමු. එතකොට ඕනේ ඕනේ විදියට සිගි දැම්මෙන්නේ නැහැ. උබේ ක්‍රමය මම යෝජනා කරන්නම් GT ට :yes::yes:
     

    aruna47

    Well-known member
  • අනාථයන්ට මොන signatures ද බොලව් ... මේ වගේ සොත්ති උපාලිලාට ඔව්වා ඉතින් හෙන ආතල් උන්ගේ පඩ පෙන්නන්න

    මේකයි උබලවගේ අවජාතක උන්ට කොහෙද බන් සාමාන්‍ය දැනීමක්.:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සංවර වෙන්න දරුවා සංවර වෙන්න. වෛරයෙන් වෛරය නොසන්සිදේ.:lol:
    picture.php

    මෙ වගෙ සයිස් එක් කොහොමද:lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • මම නම් හිතන්නේ අවශ්‍ය නෑ කියල බන් .
    දැනුත් බන් එළකිරි servers down වෙනවා ඕව දැම්මොත් හොදට හිටී :dull: අපේ උන් දාවි HD wallpapers :rofl:

    මචන් vb වල පුළුවන් HD upload නොවෙන්න සිගි දාන්න. ලිමිට් කරලා 320x240 වගේ.. max 500kb example : මේ වගේ

    jsbzg7.gif
     

    aruna47

    Well-known member
  • අපේ උන් චන්ද ප්‍රචාරක කටයුතු වගේම.අලි වෝල් පේපර්ස් දාන්න ගත්තා.ඉතින් කොහොමද වැඩක් කරන්නෙ පස්සෙ අයින් කරා සයි එක ස්ලොව් වෙන නිසා.ජිෆ් තඩි ඒව හිටන් දානවනෙ.වදයක්.ආඑ දෙයිද දන්නෙ නෑ.කීප දෙනෙක්ම ඉල්ලීම් කලා.සයිට් එක ස්ලොව් වෙන්න පුළුවන් ආයේ.ජිටීගෙන් අහපන්

    ඔව් ඉතින් උබලා අලුගේත්තේරු වැඩ කරපු නිසා තමයි එක අයින් කරේ. GIF ලිමිට් කරලා දාන්න පුළුවන් 500kb 320x240 වගේ එතකොට එක site එකට upload නොකර tinypic .com වගේ site වලට upload කරලා දාන්නත් පුළුවන් එතකොට slow වෙන්නේ නැහැ :yes::yes:
     

    aruna47

    Well-known member
  • signatures දැම්මහම මචං.. comment එකයි signature එකයි පැටලෙනවා.. අපේ අයියලගෙ හැටි දන්නවනෙ.. මොනා දායිද දන්නෙ නෑ !

    අපේ උන්ට ඕනේ විදිහට දාන්න බැරි වෙන්න හදන්න පුළුවන්. link අයින් කරලා සිගි එකෙත් 500kb වගේ 320x240 දාලා type කරන එකත් වචන ගණන අඩු කරලා හදන්න පුළුවන්..:nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඉතින් උබලා අලුගේත්තේරු වැඩ කරපු නිසා තමයි එක අයින් කරේ. GIF ලිමිට් කරලා දාන්න පුළුවන් 500kb 320x240 වගේ එතකොට එක site එකට upload නොකර tinypic .com වගේ site වලට upload කරලා දාන්නත් පුළුවන් එතකොට slow වෙන්නේ නැහැ :yes::yes:
    scaled.php


    මම නම් ඕය තඩි තඩි සිගි දැම්මෙ නෑ
    චන්ද ප්‍රචාරක
    වෝල් පේපර්
    සාමන්‍ය අනිත් අය වගේ දැම්මෙ
    මෙන්න මේ ගාන