Elakiri Interactive Radio Back To The Action

Radio Eka Oneda Epada?

  • Radio Ekak One

    Votes: 68 94.4%
  • Radio Ekak Epa

    Votes: 4 5.6%

  • Total voters
    72

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන්ලා මචීල එළකිරි රේඩියෝ එක නැවතිලා නිසා මෙහෙම අදහසක් ආව, මගේ ළඟ තියනවා භාවිතා නොකරන රේඩියෝ සවර් එකක්. ඉතින් අපි එකෙන් අපහු පටන් ගම්මුද රේඩියෝ එක? මොකද කියන්නේ කට්ටිය? ඇඩ්ඩින් මහත්තය කැමතිවෙයිද මේකට?
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    Elakiri.....niyamaiii......wede wenne kohomada kiyalath info tikak denawala...oki......:D:D:D:D:yes::yes::yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අනිවා කට්ටිය සෙට් වෙලා කරනවා නම් මාත් සප් එක දෙන්නම් හැබැයි හොද කැපවීමෙන් වැඩකරන සෙට් එකක් ඉන්න ඔන වැඩේට :yes: