ElaKiri Family

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මධුරන්ගයා කියපු කතාව හරියටම හරි,මමත් මුලින්ම එළකිරි අවේ වැල්ලවත්තේ ක්ලාස් එකකට යන දවස් වල කිට්ටුව තිබුන නෙට් කැෆේ එකකින්.හැබැයි මම එදා හදපු එකවුන්ට් එකේ පාස් වර්ඩ් මතක නැති උනා.ඉස්සර ඉතින් නිතරම නෙට් එන්නේ විදියක් නැහැනේ.ඕක උනේ 2007 මාර්තු වගේ මට මතක හැටියට.ඒ කාලේ එලකිරියට අවේ අලුත් සින්දු වීඩියෝස් එහෙම බාගන්න තමයි.ඔය කාලේ එලකිරියට වැඩ ෆේමස් සයිට්ස් තිබුන.නමුත් ඒවාට වැඩිය අද එලකිරිය ගොඩක් දුර ඇවිල්ලා.කොහොමහරි 2010 මුලදී වගේ තමයි මම ත්‍රෙඩ් එකෙයි පොස්ට් එකෙයි වෙනස දැනගත්තේ.රේප් ගැනත් ඉතින් ඔය ටිකම තමයි.

යකෝ උඹයි මායි දෙන්නම එහෙනං එකම කැෆේ එකේ කරක් ගහලා ඇති............
මම නං හැබැයි එලකිරි සයින් අප් වුනේ මගේම මැෂින් එකේ මගේම නෙට් කනෙක්ෂන් එකෙන්..........
එදා සිට අද දක්වා වැඩ............
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    lolzzzzzz :P
    http://www.elakiri.com/forum/showthread.php?t=226968

    and thawa deyak kiyanna ona ape aluth membersla okkotama.ElaKiri ekata awith yana charithayak wenawata wadaa elakiri eke jeewath wena charithayak wenna.ma inna parana membersla okkomala ElaKiri ekata mecchara adarae mokada kiyala poddak hithala balanna.a nisa meken jeewitheta ganna puluwan dewal meken aragena thamantath denna puluwan deyak EK pawulata denna.ethakota kawada hari oyata thawa awurudu 3na 4kin apahu harila balanakota nolabapu tharam sathutak labai.

    awa dawaswala karanna ona nasarani wada okkoma kararai.eka nodanuwathwama wena deyak.a wagee patta nasaraani wadak karala ada wenakota EK ekata hodatama adaraya karana Charitha innawa.ada eyalage jeewitha EK wela.mata name eka kiyanna mokakda wage :P dannoo danithi. mama kiyanne anna a waga charithayak wenna kiyalai/

    Onna Dunna Bump ekak Sanjee ge trd ekata. :P:P
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අනික් මාව බයික් එකකින් හප්පලා ගිහිල්ලා ඉස්පිරිතාලේ අණ්ඩක් කඩාගෙන ඉන්න කොට නැදැයන්ට වඩා වැඩිය බලන්න ආවේ එළකිරි එකේ කොල්ලෝ කෙල්ලෝ ටික
    ඒ වගේම accident vela peya gaaank yanna kalin thread daala
    support ekak dunna

    thava cj4ever accident kiyala google gehuvama mage thorathuru okkoma enna kastiya veda kala:P (thamath enava gehuvama) e elakiri family ekak hinda
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යකෝ උඹයි මායි දෙන්නම එහෙනං එකම කැෆේ එකේ කරක් ගහලා ඇති............
    මම නං හැබැයි එලකිරි සයින් අප් වුනේ මගේම මැෂින් එකේ මගේම නෙට් කනෙක්ෂන් එකෙන්..........
    එදා සිට අද දක්වා වැඩ............
    :yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    මගේ ජීවිතේ කෙටි කාලෙකින් හම්බවෙලා හොඳම බොක්කක් වෙච්ච තව එකෙක් මේ ඉන්නේ.
    :yes::yes::yes:
    මගේ ගෝලයා :rolleyes:

    :eek::eek::eek::eek::eek: ගුරු ජී...................!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනික් මාව බයික් එකකින් හප්පලා ගිහිල්ලා ඉස්පිරිතාලේ අණ්ඩක් කඩාගෙන ඉන්න කොට නැදැයන්ට වඩා වැඩිය බලන්න ආවේ එළකිරි එකේ කොල්ලෝ කෙල්ලෝ ටික
    ඒ වගේම accident vela peya gaaank yanna kalin thread daala
    support ekak dunna

    thava cj4ever accident kiyala google gehuvama mage thorathuru okkoma enna kastiya veda kala:P (thamath enava gehuvama) e elakiri family ekak hinda

    :lol::lol::lol:
    හිටි හැටි දැක්කම බකස් ගාල හිනා ගියා...
    :rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek::eek::eek::eek: ගුරු ජී...................!!

    ගුරු ජී ගේ ටීචිං වල හොඳේ කියන්නේ ගෝලයා ගුරාට වඩා සෑහෙන්න ඉස්සර උනා. මාස දෙකෙන් ෆුල් ඔප්ෂන් :shocked::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එෆ්.බී නොගියත් එලකිරිය එන්නේ නැතුව හිටියම කිසිම ෆිට් එකක් නෑ.මෙතනින් ඉගෙනගත්තු දේවල් නම් ගොඩයි.අනිත් වැදගත්ම දේ තමයි හොද කොල්ලෝ(එක අන්කල් කෙනෙකුත් ඉන්නවා) සෙට් එකක් හම්බ උන එක.නම් වශයෙන් කියන්න ගිහින් එකෙක් හරි මිස් උනොත් හොද නැහැනේ.තව බොහෝ කාලයක් මීට වැඩ වැඩි දියුණු වෙලා කරගෙන යන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා.

    :eek::eek::eek:
    කවුදෑ?
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,887
    1,388
    113
    Live in EARTH
    මධුරන්ගයා කියපු කතාව හරියටම හරි,මමත් මුලින්ම එළකිරි අවේ වැල්ලවත්තේ ක්ලාස් එකකට යන දවස් වල කිට්ටුව තිබුන නෙට් කැෆේ එකකින්.හැබැයි මම එදා හදපු එකවුන්ට් එකේ පාස් වර්ඩ් මතක නැති උනා.ඉස්සර ඉතින් නිතරම නෙට් එන්නේ විදියක් නැහැනේ.ඕක උනේ 2007 මාර්තු වගේ මට මතක හැටියට.ඒ කාලේ එලකිරියට අවේ අලුත් සින්දු වීඩියෝස් එහෙම බාගන්න තමයි.ඔය කාලේ එලකිරියට වැඩ ෆේමස් සයිට්ස් තිබුන.නමුත් ඒවාට වැඩිය අද එලකිරිය ගොඩක් දුර ඇවිල්ලා.කොහොමහරි 2010 මුලදී වගේ තමයි මම ත්‍රෙඩ් එකෙයි පොස්ට් එකෙයි වෙනස දැනගත්තේ.රේප් ගැනත් ඉතින් ඔය ටිකම තමයි.

    hmmmm ow machan 2006 mama mekata enakota meeta wada godak hoda site tibuna,habai goadak e kattiya wajabunae boruwa saha, ewage hitapu kattiya hithuwe Net kiyanne Danapathi panthiya (bara wadida manda :P)deyak kiyala.api ewata gihin talk karanakota padekata ganan ganne na modayo kiyala.ElaKiri eka e thana wenas kara anthimata.ada ewa loweth na. ma dura enna godak kapaweem kala kattiya innawa. anyway EK day by day growing up. boruwa nathuwa minissunta wagema srilankawe Music, Film thawa eki noki hama Industry ekakatama karana sewaya athi mahath :D:D:D

    Onna Dunna Bump ekak Sanjee ge trd ekata. :P:P

    hehehe mamath eye bump paarak dunna.dan uta oka dakinakota budu mala athi.samaraha ewun danuth awith happy wedding life machan kiyanakota .moko dan mona happy wedding life da :P?dan tamai happy eka therenawa atthe (JK)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්ටෙර්නෙට් තියා P4 computer එකක් ලැප්ටොප් එකක් වත් ඇස නොගැටුණ සමයක එක් බ්‍රහස්පතින්දා දිනයක මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලය ලග තිබුන රජයේ නෙට් cafe එකට රුපියල් 60ක් ගෙවල තමා එලකිරියට පා තැබුවේ. :) forum එකක් තියා එකේ සිංහල තේරුම වත් නොදන්නා කාලෙක එලකිරිය තවත් සින්දු download කරන තැනක් :dull:,

    ඔහොම තමා සිද්දිය :P පස්සේ කඩ්ඩ එහෙමත් ටිකක් ඉගෙන ගෙන IT කියන එකත් දැනගෙන මෙහෙම උනා.
    කස්ටියක් මතක් කරමු :yes:

    මුල්ම pm එක දැම්මේ අපේ reshadi අක්කට (මචන් සිගි කියන්නේ මොකක්ද??? /රෙප්ල්ය් -මම මචන් නෙවි මචී මමත් හරියට දන්නේ නෑ බන්:P )
    මුල්ම රෙප් එක ලැබුනේ ronsilva ගෙන් :P (දැන් එන අය නම් එනකොටම රතු නැත්නම් නිල් මම පොස්ට් 70 වෙනකම් පාටක් නෑ:lol: )
    මුල්ම VM එක DJRAM
    ;)

    එළකිරි යන කියනවා නම් එලකිරිම තමා ;)

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ආඩම්බරයෙන් කියන්නේ එලකිරියෙක් ගේ දතක් ගලවපු පළමු එලකිරියා මමයි.........!!!!!!!
    ඒකත් මාර ඇචීව්මන්ට් එකක් තමා බැලුවම........
    ඇයි බොලේ, වෙනද ගැලෙව්වනම් රිටන් එක දෙකක් නැති වෙන එකනේ.........!!!!!!!

    :rofl::P Grrrrr..................!! :growl::frown::angry: මගේ දත් 4ක් ම සෙත්ත පෝච්චි කරා අපේ ඩොකා....... :P