ela machanmath set wenada some puluwnam mawath add krapan
but thaniyama shows karanna baha, kattiyage sahayogaya awashyay godak. ekamuthuwa wade kerenawanam bokken denawanam site ekata
onna mamath innawa add karaganin 
dan servers 2k thiyena nisa channels 2k karanna puluwan 

ඉතින් යාලුවනේ Somapaala අපේ සහෝදරයා ඉදිරිපත් වෙලා තියෙනවා EK radio එකටම කියල server එකක් දෙන්න.
එක තමා ඔයාලගෙන් සහයෝගය බලාපොරොත්තු වෙන්නේ
. අත්දැකීම් තියෙන පිරිසක් එකතු වෙලා බරකරට ගන්නවා නම් GT අය්යත් කැමතියි මේකට සහයෝගය දෙන්න
මේක පටන් ගත්තම අපිට ගොඩක් අයගෙන් සහයෝගය ලැබේවි එකේ නායකත්වය ගන්න ඕනේ ඔයාල

(subject-~~~~Elakiri.com Radio~~~~~)
![]()
Elakiri Interactive Radio නැවත ආරම්භ කිරීම පිලිබද,
ඔයාල මට වඩා යමක් මේ පිලිබදව දැනුවත්ඉතින් යාලුවනේ Somapaala අපේ සහෝදරයා ඉදිරිපත් වෙලා තියෙනවා EK radio එකටම කියල server එකක් දෙන්න.
කොහොම උනත් server එකක් තිබුන කියල radio show කරන්න බෑ නේඑක තමා ඔයාලගෙන් සහයෝගය බලාපොරොත්තු වෙන්නේ
. අත්දැකීම් තියෙන පිරිසක් එකතු වෙලා බරකරට ගන්නවා නම් GT අය්යත් කැමතියි මේකට සහයෝගය දෙන්න
කලින් show කල ගොඩක් අය දැන් active නෑ ඉන්නේ ඔයාල ටික විතරයිමේක පටන් ගත්තම අපිට ගොඩක් අයගෙන් සහයෝගය ලැබේවි එකේ නායකත්වය ගන්න ඕනේ ඔයාල
![]()
Elakiri Interactive Radio Back To The Action
මෙන්න මේ ත්රෙඅඩ් එකට ඔයාගේ අදහස් හා යෝජනා කියන්න ඊලග ත්රෙඅඩ් එක මිට වඩා සැලසුම් සහගතව කරමු![]()
ස්තුති
යොමුව;
GTRZ
spamcheck
tintin123
Radio
-Mysterious-
Dreams001
GIhan GTR
Hashan dis
Blacklist_Member (inbox full)
BC_Dilum
Malkavi
Michael
rooshan2008
malinrock
Nic
Dilrasan
KrAzY_iN_LuV
Somapaala
maheshsenadheera
එළකිරිGot Your PM..
හදවතින්ම එළකිරියත් සමඟයි..
Lectures අතර කාර්යබහුල වුනත් සිකුරාදා, සෙනසුරාදා වගේ දවසකදී සහයෝගය ලබාදෙන්න බැරි නෑ..

channel dekak newe man hithanne server dekak thiyana nisa radio eka down wenne nathuwa thanin thanata yawanna puluwan, man kiyanne ape DJsla inne ekama beem ekaak newene than thanwalane, ethakota than thanwalin up karaddi ahan inna ayata eka digata ahanna bha, eth eka server ekak 24/7 thiyala anith eken up karanna puluwan Dj inna pc eken,awlak na math enawa show ekak karannabut thaniyama shows karanna baha, kattiyage sahayogaya awashyay godak. ekamuthuwa wade kerenawanam bokken denawanam site ekata
onna mamath innawa add karaganin
PS: ElaKiri eke radio server eka thawama active man danna widiyatadan servers 2k thiyena nisa channels 2k karanna puluwan
![]()
Got Your PM..
හදවතින්ම එළකිරියත් සමඟයි..
Lectures අතර කාර්යබහුල වුනත් සිකුරාදා, සෙනසුරාදා වගේ දවසකදී සහයෝගය ලබාදෙන්න බැරි නෑ..
මම මීට කලින් ෆ්‍රී සර්වර් එකක පොඩි රේඩියෝ කේස් එකක් පටන් අරන් ඊකෙ එකේ දාපු වෙලාවෙත් ගොඩක් අය එළකිරි රේඩියෝ එක නැති එක ගැන දුක කිව්වා මතකයි....ඒක නිසා රේඩියෝ එක ආපහු පටන් ගන්න එක ඒ අයටත් ලොකු සතුටක් වෙයි....රේඩියෝ එක පටන් ගන්නවානම් මගෙන් පොඩි යෝජනා වගයක් තියෙනවා වැඩේට....,
1. ඊකෙ එකේ ඉන්නවා එල වොයිසස් තියෙන සහෝල....පහු ගිය දවස් ටිකේ මම දැක්ක කවර්ස් වගයක් දාල තියෙනවා....අන්න ඒ අයවත් වැඩේට එකතු කරගෙන එයාලගේ අලුත් ට්‍රැක් රේඩියෝ එක හරහා එකස්ක්ලුසිව් රිලීස් කරන්න පුළුවන්....මොකද ස්ටුඩියෝ තියෙන කීප දෙනෙකුත් මේකේ ඉන්නවා මම දැකල තියෙනවා...
2. හැම පැයේම ලස්සනම සොන්ග්ස් කීපයක් තෝරනවා "තාරුණ්‍යයේ ගීතය","හින්දි ගීතය",English song of the hour සහ පැයේ දමිල ගීතය....මේක තෝරන්නේ ඕගනයිසින්ග් ටීම් එක....මෙහෙම කරාම පොඩි විවිදත්වයක් තියෙනවා කියල මට හිතෙනව...
3. සෝන්ග්ස් ප්ලේ කරද්දී නිකන්ම එක දිගට ප්ලේ කරන යන්නේ නැතුව....සෝන්ග් එකෙන් කියවෙන්නේ මොනා ගැනද,ලිව්වේ කව්ද,මියුසික් කරේ කව්ද වගේ පොඩි විස්තරයක් කියල සෝන්ග් එක ප්ලේ කරාම සෝන්ග් එක දිගට අහං ඉන්නකොට දැනෙන කම්මැලි ගතිය නැතිවෙයි කියල හිතෙනවා...
මේවා කරන්න අමාරු දේවල්ද නම් දන්නේ නෑ....මුල් එකක් නම් ටිකක් කල් ගිහින් රේඩියෝ එක එලට යනකොට පටන් ගත්තනම් හොඳයි...

මේකේ ඔක්කොමත් හොදයි අදහස් නියමයි.. හින්දි සින්දු දාන එකට මම විරුද්දයි. සිංහල දාපන් ඇති තරම් හින්දි එපා![]()
ඇයි සහෝ ලස්සන හින්දි සින්දු තියෙනවනේ....ඇයි ඔච්චර හින්දි එක්ක තරහ..?ස්තුතියි!!!ඇයි සහෝ ලස්සන හින්දි සින්දු තියෙනවනේ....ඇයි ඔච්චර හින්දි එක්ක තරහ..?