Elakiri Interactive Radio Back To The Action

Radio Eka Oneda Epada?

  • Radio Ekak One

    Votes: 68 94.4%
  • Radio Ekak Epa

    Votes: 4 5.6%

  • Total voters
    72

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:baffled::baffled::D:rofl:

අනිවාර්යෙන් වගකීම දරන්න පුළුවන් නම් උබට පුළුවන් :yes::)

මට මේ වැඩේ ගැන සම්පූර්න විස්තරයක් එවන්න. :cool:
මං ආසයි චාට් එකක් කරන්න. :)

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන්ල මේ වැඩේ කරන්න නම් වගකීමෙන් වැඩ කරන 20 සෙට් වෙලා EK radio team එක හදන්න ඕන ;)
    දැන් show කරන්න කැමති අය ඉන්නවා නම් වගකීම දරන්න පුළුවන් නම් අනිවා PM කරන්න :ys:
    20 සෙට් උනාම තමා බොහෝ විට වැඩේ පටන් ගන්න වෙන්නේ නැත්නම් වැඩේ දෙල් :dull:
    අදහස් හා යෝජනා වලට ඉඩක් තිබේ :)
    senior අය පෙරමුණ ගනින් කෝ මේ වැඩේට හෙල්ප් එකක් ඕන
    :)

    machan mata athana methana hemathanama wadeta set wenna kamathi unge serama nam list ekak PM karapan tharaha nathuwa
     
    මට මේ වැඩේ ගැන සම්පූර්න විස්තරයක් එවන්න. :cool:
    මං ආසයි චාට් එකක් කරන්න. :)
    ;) :)

    machan mata athana methana hemathanama wadeta set wenna kamathi unge serama nam list ekak PM karapan tharaha nathuwa
    මචන් මම මේ ත්රෙඅඩ් දෙකම බලල supp: එක දෙනවා කිව්වා හැම කෙනාටම ඊයේ 12 ට pm කලා ශෝව් එකක් කරනවද? එහෙම කරනවා නම් කරන්න කැමති field එක දින මට එවන්න කියල :yes:
    දැනට 5 දෙනෙක් වගේ තමා මට හරියටම එනවා කිව්වේ Show එකක් කරන්න :) දැනට ගොඩක් අය reply කරලා නෑ :no: මම අද 12 ට කලින් කැමති කියන අයගේ ලිස්ට් එක හදල එවන්නම්;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: ශික් මට අක්කව හම්බවෙන්නේ නෑ නේ උඹේ මේ වැඩ ගැන කියලා දෙන්න...... :yes: තරින්ද හිමිපානො කියන්නේ මොකක්ද කියලා අහපු පොරට කිව්වා නම් හරි නේ.....!! :yes::rofl::P

    :eek::no::dull:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉස්සර නම් රෙඩියෝ එක තිබ්බ හින්දා ආතල් එකේ රෑට අහගෙන හිටියා. ආයෙත් ඒක ආවා නම් හොඳයි කියල හිතෙනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි රේඩියෝවේ රුව, ගුන වරුණ අසා,දැක නැත්තෙමි.
    සාමාන්‍ය රේඩියෝ චැනලයක් සේ යයි සිතමි. නමුත් දැන් තියන එෆ්.එම්. සේවවක් බදු එකක් නම් පටන් ගන්නවාට වඩා නැතුව සිටීම වඩා යහපති.
    නමුත් දැනුම, අවබෝධය සහ වින්දනය ගෙන එන, අසන උන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන සද් කාර්යයක් නම්, ඩෙෆා ‍මොළයෙන්, අත්වලින් සහ බොක්කෙන් ම සහාය දෙමි..................
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි රේඩියෝවේ රුව, ගුන වරුණ අසා,දැක නැත්තෙමි.
    සාමාන්‍ය රේඩියෝ චැනලයක් සේ යයි සිතමි. නමුත් දැන් තියන එෆ්.එම්. සේවවක් බදු එකක් නම් පටන් ගන්නවාට වඩා නැතුව සිටීම වඩා යහපති.
    නමුත් දැනුම, අවබෝධය සහ වින්දනය ගෙන එන, අසන උන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන සද් කාර්යයක් නම්, ඩෙෆා ‍මොළයෙන්, අත්වලින් සහ බොක්කෙන් ම සහාය දෙමි..................

    උඹත් ඔහෙ කෑම හදන වැඩසටහනක්වත් කරපන්

    :eek::eek::eek::eek:
     
    Last edited: