ElaKiri Family

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    කිඹුලාගේ ස්පොට් එකේ වැනි වැනි ගිය එකා. වාහනේට නැග ගත්තේත් අමාරුවෙන්. ගේට්ටුවෙන් ඇතුල් උනා විතරයි ඉද්ද ගැහුවා වගේ කෙලින්. ආමි එකේ උන්වත් ඒ වගේ සිරුවෙන් යනවා මම දැකලා නෑ බං. මූගේ ගෙදර ගරිල්ලා පාලනයක්ද කොහෙද තියෙන්නේ. :eek:

    :frown::frown: යකෝ, අම්මා දැක්කොත්, මම වැනි වැනී ගෙදර එනවා..... වසලා හමාරයි.......... :growl: ඒකයි බොල....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳ ළමයිංගේ තාත්තලා කියපං..........
    හරි කාලේ බැන්දා නං අපේ වයසේ දරුවොත් ඉන්නවා දැං........
    :lol::lol::lol:

    :angry: ඕක ගිහින් මේ ත්‍රෙඩ් එක දාපු එකාටත් කියපන්.......!! :yes::rofl::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි සැබවින් එලකිරිය
    වචනයේ පරිසාමාප්තියෙන් ශ්‍රි ලාංකීයය
    අලුත් දේවල් ඉගෙන ගන්න
    අපේ දැනුම බෙදාගන්න
    කියාපු වෙබ් අවකශය
    ජය ශ්‍රී එලකිරි
    සැමදා බැබළෙවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතනට ලබ්බක් සෙට්වුනේ කොහොමැයි?:oo:

    අනික ඕක නම් කොලේ වහල ඇනිමක්......:baffled:
    BOTTLE GOURD නෙවෙයි BOTTLE GOD නේ නියම වචනේ......:nerd:
    අර ........ජ්ට කියන නම් නේ...........!!!!!!:P

    :rolleyes::rolleyes::rolleyes:
    ඒ මොකද්ද? තේරුනේ නෑ...:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: යකෝ, අම්මා දැක්කොත්, මම වැනි වැනී ගෙදර එනවා..... වසලා හමාරයි.......... :growl: ඒකයි බොල....... :yes:

    හරි හරි. නැතුව මේ වයිෆ්ට බයේ එහෙම නෙමෙයි නේද? :lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry: ඕක ගිහින් මේ ත්‍රෙඩ් එක දාපු එකාටත් කියපන්.......!! :yes::rofl::P

    රෙද්ද. උඹේයි මගෙයි වයසේ වෙනස දවස් ගනන් වලින් කිව්වත් අංක හතරක ගානක් එනවා ඉස්සරහට ලොකු අංකයක් එන.... හූ හූ.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි සැබවින් එලකිරිය
    වචනයේ පරිසාමාප්තියෙන් ශ්‍රි ලාංකීයය
    අලුත් දේවල් ඉගෙන ගන්න
    අපේ දැනුම බෙදාගන්න
    කියාපු වෙබ් අවකශය
    ජය ශ්‍රී එලකිරි
    සැමදා බැබළෙවා

    The Baba :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no::no: පිස්සුද බං.... අපි එහෙමත් බයද...... අපි සිංහයෝ වගේ.... :) :D

    හ්ම්... ඒක මම නොදන්නවා යෑ... පූසයි සිංහයයි එක පරපුරේ කියනවා නේ. වචනේ හරිද බලපං. උඹ පූසට සිංහයා කිව්වා නෙමෙයි නේ.