කෑම හදන ඒවා වගේම මේ වගේ ඒවත් ඕන නම්...............!!!!!!!!උඹත් ඔහෙ කෑම හදන වැඩසටහනක්වත් කරපන්
![]()

http://www.elakiri.com/forum/showpost.php?p=11914390&postcount=371
http://www.elakiri.com/forum/showpost.php?p=11918207&postcount=461
කෑම හදන ඒවා වගේම මේ වගේ ඒවත් ඕන නම්...............!!!!!!!!උඹත් ඔහෙ කෑම හදන වැඩසටහනක්වත් කරපන්
![]()

කෑම හදන ඒවා වගේම මේ වගේ ඒවත් ඕන නම්...............!!!!!!!!
http://www.elakiri.com/forum/showpost.php?p=11914390&postcount=371
http://www.elakiri.com/forum/showpost.php?p=11918207&postcount=461
Elakiri radio.
Elakiri Interactive Radio Back To The Action
මචන්ලා,මචිලා,අය්යල,අක්කල අවසරයි
Radio show එකක් කරන්න කැමති අය ,වගකීමක් දරන්න පුළුවන් අය ඉන්නවා නම් කියන්න නැත්නම් PM කරන්න
#තමන් show එක කරන්න කැමති අංශය.
#තනියම ද තවත් කෙනක් එක්කද.
#announce කරනවද නැත්නම් නිකන්ම track play කරනවද.
#තමන් show එක කරන්න කැමති වෙලාව සහ සතියේ දින.
යාලුවනේ මේක ලොකු වගකීමක් මේ වෙලාවේ ඔයාලගේ උදව් අනිවාර්යෙන් ඕනතව Radio show කරන්න කැමති අය,වගකීමෙන් කරන අය ඉන්නවා නම් අනිවාර්යෙන් සම්බන්ද කරන්න
. team එක සෙට් උන ගමන් වැඩේ පටන් ගන්න පුළුවන් නැත්නම් late
බොහෝ විට show එකක් කරන්න වෙන්නේ කලින් වගේ 7 න් හෝ 8න් පස්සේ(SL time pm).තව දෙයක් දැන් ගොඩක් අය කැමතියි weekend එකේ show කරන්න එහෙම කලාම weekdays වල කරන්න අය නෑ නේweekdays වල පුළුවන් අය ඉන්නවා නම් හොදයි
එළකිරිස්තුති![]()
![]()
දැන් මොකද වෙන්නේ..??

ගීත විචාර නම් කරන්න පුලුවන්...............Radio bump
දැනට අදාල කටයුතු සිදුවෙමින් පවතිනවා![]()
ටිකක් කාලය ගත වෙන්නේ තව 6 දෙනෙක් පමණ අප සමග සම්බන්ද විය යුතු නිසා
EK Radio team එක හදල වැඩේ පටන් ගන්න 20 දෙනෙක් ඕන දැනට 14 දෙනක් ඉන්නවා
ශෝව් ඉදිරිපත් කරන්න කැමති අය ඉන්නවා නම් තවමත් අවස්ථාව තියෙනවා![]()
yep u r inගීත විචාර නම් කරන්න පුලුවන්...............
නමුත් තනියම පැය 2ක් නම් අදින්න බැරිවෙයි........
එහෙම වුනොත් සෙට් වෙලා කරන්න පූළුවන් දෙයක් හදා ගන්න වෙනවා.........
කවුන්ට් මී ඉන්....
Show කරන්න සුදුසු කම්? ............ hardware software etc.?Radio bump
දැනට අදාල කටයුතු සිදුවෙමින් පවතිනවා![]()
ටිකක් කාලය ගත වෙන්නේ තව 6 දෙනෙක් පමණ අප සමග සම්බන්ද විය යුතු නිසා
EK Radio team එක හදල වැඩේ පටන් ගන්න 20 දෙනෙක් ඕන දැනට 14 දෙනක් ඉන්නවා
ශෝව් ඉදිරිපත් කරන්න කැමති අය ඉන්නවා නම් තවමත් අවස්ථාව තියෙනවා![]()
සෙට් වෙලා කරන්න මාත් කැමති එහෙනම් සෙට් වෙමුගීත විචාර නම් කරන්න පුලුවන්...............
නමුත් තනියම පැය 2ක් නම් අදින්න බැරිවෙයි........
එහෙම වුනොත් සෙට් වෙලා කරන්න පූළුවන් දෙයක් හදා ගන්න වෙනවා.........
කවුන්ට් මී ඉන්....

Chathura KathikathwayaShow කරන්න සුදුසු කම්? ............ hardware software etc.?
512 upload speed?Chathura Kathikathwaya
Bashawa Hasiraweeme Nipunathwaya
Kepaweemen Weda Kireemata Athi Hakiyaawa
Napasubasna Uthsahaya
Kandayam Hangeema
Internet Connection 512MB (min)
Winamp Shout Cast Plugin (min)