රු.4500 කට සම්පූර්ණ වෙබ් සයිට් එකක් හදා ගන්න ඕනෙද..?
(හැබැයි පේජස් 5යි හොදේ. ඊට වඩා වැඩි වෙනවානම් උදව්වක් කරන්න පුලුවන්)
Paypal $ වලින් උණත් ගෙවන්න පුලුවන්
එහෙනම් මාව කන්ටැක් කරන්න.
077 33 66 512
[email protected]
මම හදපු සයිට් දැන ගන්න ඕනෙ නම් පී එම් කරන්න. (හි හි නැත්නම් ස්පෑම් කියයි.)
වෙනත්,
- ඕනෑම CMS (Joomla, Wordpress, PhPbb, Simple Machanics, Drupal) රු.1500 කට සම්පූර්ණයෙන් Setup කරලා දෙනවා.
- ]Domain Name රු.1800 (.com, .info, .net, .org)
- .lk Domain Rs.4500
- අව්රුද්දකට Hosting වලට Rs. 600 (with unlimited Email Accounts.)
- නොමිලේ FTP Accounts 2ක් දෙනවා.
බලලා නිකන් අහක බලලා යන්න එපා. බමප් එකක්වත් දාලා යන්න. කොල්ලෙ ගොඩ යන්න කරන වැඩක්නෙ
Machan Hosting space eka kochcharada ?
MySQL, ASP.Net, SQL-Server support karanawada ?

