'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට, සිල්වත් හාමුදුරුවරුන්ට අපහාස කිරීමට තියන අයිතිය මොකක්ද?

    ඔහොම යමං... ඔහොම යමං... මං ප්‍රසිද්ධියේම තොගේ කලිසම ගලවලා, 'අයිතිය මොකද්ද?' කියන බව කාට කාටත් පෙන්නන්නං !!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    aa hutto, oka liyala thiyenne budu kenekda???

    methana thopi wage eka eka jaathiwala pakayonta wath, siwuru daagaththa kaalakanni gon sanghayo mokekuta wath, kisima place ekak labenne nathi bawa thopi hondata danaganilla!!! !!! !!!

    me Gauthama Buddha Raajyaya!!! !!! !!!
    man thopi wage kandapanuwo daas gaanak aawath, ATHTHA ehempitin eli karala, ahinsaka / nihathamaanee minissu hamotama me jeewithayedima Budusasune Uthumma Phala, Anaagaamee / Arahath Maargaphala labanna hadala dena eka karanawama thamayi!!! !!! !!!

    e witharak neweyi... mata janadhipathi thumaage / adaala ansha wala ayage upakaaraya labunoth, me wade iwara karala, thopi kawuda kiyala hoyagena, thopi Buddha Saasanaya kanna dangalanne mokkunge uwamanaawatada kiyana seramath hoyala, umbalata 'phala' halennama denawa!!! !!! !!!

    ආසාවන් ප්‍රහීන කරපු රහතන් වහන්සේ ගේ ආසාවන් මේවා තමයි . බැරිවෙලාවත් බලය තිබුනානම් කට්ටියගේ ජීවිතත් අනතුරේ තමයි .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔහොම යමං... ඔහොම යමං... මං ප්‍රසිද්ධියේම තොගේ කලිසම ගලවලා, 'අයිතිය මොකද්ද?' කියන බව කාට කාටත් පෙන්නන්නං !!!

    ඔබතුමාගේ subject එකට (_ක සම්බන්ද ) අනිවාර්යයෙන් අනුන්ගේ කලිසම් ගලවන්න වෙනවා තමයි
     
    Sep 12, 2011
    884
    120
    0
    ඔබතුමාගේ subject එකට (_ක සම්බන්ද ) අනිවාර්යයෙන් අනුන්ගේ කලිසම් ගලවන්න වෙනවා තමයි

    මෙතුමා ගේ මෙම ඉරීමේ ක්‍රියාකලාපය අර්ශෂ් රෝගීන් ට හුඟාක් වැදගත් වේවි කියා මා සිතනවා.:love::love:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    e witharak neweyi... mata janadhipathi thumaage / adaala ansha wala ayage upakaaraya labunoth, me wade iwara karala, thopi kawuda kiyala hoyagena, thopi Buddha Saasanaya kanna dangalanne mokkunge uwamanaawatada kiyana seramath hoyala, umbalata 'phala' halennama denawa!!! !!! !!!

    lajjai ban.............. maradane choppe umbata wada hondai...!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... ඉතින් දැන්වත් දන්න දන්න හැමෝටම මේගැන කියහල්ල!!! මේ ගණනට වත් ජීවිත කතාව ගැන දැනගන්න කම්, මේ ඉන්න මිනිස්සු ගැන කතාකරලා වැඩක් නෑ!!! !!! !!! උඹලට පේන්නේ නැති උනාට, මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට ඇදගෙන වැටෙනවා!!! (මතක නේ? උන් තාම මේ මොකුත් දන්නේ නෑ... ඉතින් උන්ට වෙන්නේ උන්ව පණපිටින් ඒ ඒ ලෝක වලට ඇදගෙන වැටෙනවා වගේ තමයි!!!) කතාකරලා වැඩක් නෑ... මාර දුකක්!!! !!! !!! උඹල / අපි හැමෝම මේ ටික කරගන්න බැරුව අනන්ත කල්ප සංඛාවක් විඳවල තියනවා!!! !!! !!! තොපි දැන්වත් පුළුවන් පුළුවන් හැම එකාවම මේ ගැන දැනුවත් කරලා, උන්ට ගොඩයන්න අවස්ථාව හදල නොදුන්නොත්, උඹල කරන්නේ මහා අපරාදයක්!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "ගෙවාගෙන ආව සන්සාරේදී තමන්ට නෑයෝ නොවෙච්ච කිසිම සත්වයෙක් නෑ!!" කියලයි. ඉතින්, ඒ එක්කෙනෙකුට වත් මේ වාසනාවන්ත අවස්ථාව miss වෙන්න දෙන්න එපා!!! උන් පව්!!! !!! !!! තමන්ට වචනෙකින් හරි උදව්වක් / උපකාරයක් කල කෙනෙකුට මේක miss වෙන්න ඉඩහැරියොත් උඹ කරන්නේ මහා බලු වැඩක්!!!

    EK එක හොඳ place එක... හැමෝටම මෙතනට එකතු වෙන්න කියහල්ල!!! ජනාධිපති තුමාගේ ඉඳල ඉන්න ඉන්න හැම කෙනෙක්ම මෙතනට එකතුවෙන්න ඕනේ!!! !!! !!! http://tinyurl.com/kariyawasam කියන url එක publish කරන්න!! ඒ වගේම මේ කතන්දරේ ලෝකේ හැම මනුස්සයෙකුටම දැනගන්න පුළුවන් වෙන්න හැම භාෂාවකින්ම translate කරලා publish කරන එක ඒ ඒ අදාළ අංශ වල ලොකු ලොක්කොන්ට බාරයි!!! (මං ලොක්ක මේ මාතෘකාවට විතරයි!!!) හාමුදුරුවරු කවුරු කවුරුත් මේ කතාව අල්ලගෙන, ගමක් ගමක් ගානේ කියාගෙන යන්න පටන් ගන්න!!! !!! !!! කිසි කෙනෙක් මගහැරෙන්නේ නැතිවෙන්නම වැඩේ කරන්න!!! !!! !!! ඒ වගේම තමන්ගේ වගකීම පැහැර හැරියොත්, ඒක තමන්ටම පාරාවළල්ලක් වෙන බවත් දැනගන්න!!! !!! !!! මේ මාතෘකාව 'සෙල්ලම් කරන්න පුළුවන්' එකක් නෙවෙයි!!! !!! !!!

    ඇත්තටම, මට 'සෙල්ලම් පෙන්නන්න' ඇවිල්ල සැහෙන පිරිසක් අර 'ඉතුරු 7න්' එකක් දෙකක් චූටි ගල්කැට නෙවෙයි... පිදුරුතලාගල කන්ද වගේ ඒවා කරගත්ත!!! !!! !!! මට කරන්න දෙයක් නෑ... උන් කිව්වට අහන්නේ නැති බූරුවෝ නිසා කරන්න කිසිම දෙයක් නෑ!!! තව ටික දෙනෙක් 7ක් නෙවෙයි, 7777777 කට වත් ආයේ හදන්න බැරිවෙන්නම වැඩේ කාගත්ත. (උන් රඟපෑමක් කලාද? නැත්නම් බොක්කෙන්ම කියපු / කරපු දේවල්ද කියල නොදන්න නිසා, එකපාරට මොකුත් කියන්න බෑ) කොහොම උනත්, මම මුළු කතන්දරේම කියනවා... එතකොට කෙලවගත්ත එවුන්ට තේරෙයි 'මං' ඉවරයි නේද?? කියල. I'm sorry about that! මේ මාතෘකාව මගේ එකක් නෙවෙයි... මේ තමයි nature එක!!! !!! !!! ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ... ගූ කරගත්තොත්, පිටවෙනකොට automatically බෙල්ල මිරිකෙනවා!!! !!! !!!

    මේ... මේ...
    Latest Post 03-28-2012
    :D:D:D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    [SIZE=5 said:
    Damith Kariyawasam[/SIZE];12415446]

    aa hutto, oka liyala thiyenne budu kenekda???

    methana thopi wage eka eka jaathiwala pakayonta wath, siwuru daagaththa kaalakanni gon sanghayo mokekuta wath, kisima place ekak labenne nathi bawa thopi hondata danaganilla!!! !!! !!!

    me Gauthama Buddha Raajyaya!!! !!! !!!
    man thopi wage kandapanuwo daas gaanak aawath, ATHTHA ehempitin eli karala, ahinsaka / nihathamaanee minissu hamotama me jeewithayedima Budusasune Uthumma Phala, Anaagaamee / Arahath Maargaphala labanna hadala dena eka karanawama thamayi!!! !!! !!!

    e witharak neweyi... mata janadhipathi thumaage / adaala ansha wala ayage upakaaraya labunoth, me wade iwara karala, thopi kawuda kiyala hoyagena, thopi Buddha Saasanaya kanna dangalanne mokkunge uwamanaawatada kiyana seramath hoyala, umbalata 'phala' halennama denawa!!! !!! !!!

    අනේ මී හරකෝ....උඹත් කිරිබත්ගොඩගේ මහමෙව්නා මායාවට අහුවෙලා මොලේ විකාර වෙලා ජීවිතේ අවුල කර ගත්ත තවත් එක මානසික රෝගියෙක් විතරයි...

    එදා ඉඳන් ආව පිරිසිදු බුද්ධාගම විනාස කරල, බුදුන්ගේ දහම විකෘති කරල තමන් රහත් කියල ලෝකෙට අඟවන්න බණ කියල,, උපාසක උපාසිකාවන් අඬවමින් අමුතු බණක් කියන කිරිබත්ගොඩ කියන්නේ අද කාලේ බුද්ධ සාසනේ විනාස කරන නොම්මර එකේ ව්‍යාපාරිකයෙක්...

    යකෝ උඹත් මෙතන තමන් පොර කියල පෙන්වන්න,රහත් උනා කියල පෙන්වන්න අනික් උන්ට කුණුහරුපෙන් බණ දේසන කරල රහතන් වහන්සේලාටත් අපහාස කරන්න එපා.

    උඹ රහත් තියා සෝවාන් වත් වෙලා නෑ.මොකද උඹ නියම බුදු බණ අහපු එකෙක් නෙමේ.. උඹේ ගුරාගෙ කිරිබත්ගොඩගේ වැරදි පාරෙ ගිහින් ගුරා වගේම අනාත වෙච්ච එකෙක් උඹ. දැන්වත් තේරුම් ගනින් ,,උඹ උඹවම ප්‍රොමොට් කරගන්නවා හරියට උඹේ ගුරා වගේමයි.. පව් යකෝ, අහින්සක මිනිස්සු රවට්ටලා බඩ වඩාගන්න එපා.

    රහත් බව කෙසේ වෙතත් බලපන් මලාම උඹ කෙලින්ම යන්නේ අපායට.

    කිරිබත්ගොඩගේ මහමෙව්නාව ගැන ඇත්ත නොදන්න අය දැනගන්න...

    • Like
    Reactions: polwattacom

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113

    e witharak neweyi... mata janadhipathi thumaage / adaala ansha wala ayage upakaaraya labunoth, me wade iwara karala, thopi kawuda kiyala hoyagena, thopi Buddha Saasanaya kanna dangalanne mokkunge uwamanaawatada kiyana seramath hoyala, umbalata 'phala' halennama denawa!!! !!! !!!

    යකෝ බුද්ධ සාසනේ කන්නේ උඹයි උඹේ මහ එකා කිරිබත්ගොඩ කඳ පනුවහන්සේයි.. උඹලා වගේ මානසික අසහන කාරයොන්ට ජනාධිපති තුමන්ගේ/ අදාල අංශ වල උපකාරය ලැබුණොත් බුද්ධ සාසනේ ඉතිරිවෙලා තියෙන ටිකත් ඉවරයි... උඹ ජනාධිපති තුමන්ට කියලා ඊලියන්ත වයිට්ගෙන් මොලේ ටිකක් චෙක් කරගනින්.
    නැත්නම් ආණ්ඩුව ගානේ නොමිලේ ප්‍රතිකාර ගනින් අංගොඩ ගිහින්.. වසලයා..
    උඹ හිතන් ඉන්නේ උඹ හෙන පොර කියල නේ.. ඒත් ඇත්තටම උඹ ගූ ගොඩක් විතරයි බන්..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පෝරිසාදයා;12419189 said:

    tho kana kaama thoma balaaganin!!! !!! !!! eka ehema neweyi unoth me Gauthama Buddha Raajyaya neweyi... wenin kehelmalak!!!

    tho puluwan nam oya tika thoge hari namin, photo kaallakuth daalama kiyahanko balanna... pahara balla!!!

    hama pakayama kiyanawa 'kanawayi...' 'kanna weyi...' kiwwata thama mokekutawath mokakwath welaa naa kiyala!! ne??? thope gewal wala inna ewunta kiyala thiyahalla thopilage awasaana kaalaya video karanna kiyala... eelangata ewa publish karannaya kiyapiya methana, me thread ekatama!!! ethakota jeewath welaa inna ewun danaganeewi thopi kaapu lassana yasa ageta!!! !!! !!! thopita video walin balanna one wenne naa... thopita live show ekama experience karanna labenawaa!!! !!! !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පෝරිසාදයා;12419142 said:
    අනේ මී හරකෝ....උඹත් කිරිබත්ගොඩගේ මහමෙව්නා මායාවට අහුවෙලා මොලේ විකාර වෙලා ජීවිතේ අවුල කර ගත්ත තවත් එක මානසික රෝගියෙක් විතරයි...

    එදා ඉඳන් ආව පිරිසිදු බුද්ධාගම විනාස කරල, බුදුන්ගේ දහම විකෘති කරල තමන් රහත් කියල ලෝකෙට අඟවන්න බණ කියල,, උපාසක උපාසිකාවන් අඬවමින් අමුතු බණක් කියන කිරිබත්ගොඩ කියන්නේ අද කාලේ බුද්ධ සාසනේ විනාස කරන නොම්මර එකේ ව්‍යාපාරිකයෙක්...

    යකෝ උඹත් මෙතන තමන් පොර කියල පෙන්වන්න,රහත් උනා කියල පෙන්වන්න අනික් උන්ට කුණුහරුපෙන් බණ දේසන කරල රහතන් වහන්සේලාටත් අපහාස කරන්න එපා.

    උඹ රහත් තියා සෝවාන් වත් වෙලා නෑ.මොකද උඹ නියම බුදු බණ අහපු එකෙක් නෙමේ.. උඹේ ගුරාගෙ කිරිබත්ගොඩගේ වැරදි පාරෙ ගිහින් ගුරා වගේම අනාත වෙච්ච එකෙක් උඹ. දැන්වත් තේරුම් ගනින් ,,උඹ උඹවම ප්‍රොමොට් කරගන්නවා හරියට උඹේ ගුරා වගේමයි.. පව් යකෝ, අහින්සක මිනිස්සු රවට්ටලා බඩ වඩාගන්න එපා.

    රහත් බව කෙසේ වෙතත් බලපන් මලාම උඹ කෙලින්ම යන්නේ අපායට.

    yako, ohoma neweyi tho goo gahagena dangaluwath thota aththa wahanna hambawenne naa!!! !!! !!! tho wage pakayanta aththa wahanna ida thiyala man wada karanne naa!!! !!! !!!

    umbata kawuruwath mokawath karanna one naa... tho me jeewitha kaalaya athuledima revennama kanawaa!!! !!! !!! eka ehema neweyi unoth, me Gauthama Buddha Rajyaya neweyi!!! !!! !!!

    tho puluwan nam, thoge hari namin, munaththahaduwa penna eli bahala, 'thoge budu dahama' loketa kiyahanko... wal balla.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    අනේ මෝඩ හරකෝ,,, කුණුහරුප කිව්වට පොර වෙන්නෙ නෑ..ඒකෙන් එළිවෙන්නෙ උඹේ බලු කම විතරයි.
    අනුන්ට බණ කියන්න කලින් උඹ හැදිලා ඉඳපන් ඉස්සෙල්ලා..අඩුම ගානේ අරක්කු නොබී ඉඳහන්.. පන්සිල් පද පහවත් රකින්න බලපන්.. නිකන් සතෙක් වගේ කෑ ගහන්නේ නැතුව.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පෝරිසාදයා;12419797 said:
    අනේ මෝඩ හරකෝ,,, කුණුහරුප කිව්වට පොර වෙන්නෙ නෑ..ඒකෙන් එළිවෙන්නෙ උඹේ බලු කම විතරයි.
    අනුන්ට බණ කියන්න කලින් උඹ හැදිලා ඉඳපන් ඉස්සෙල්ලා..අඩුම ගානේ අරක්කු නොබී ඉඳහන්.. පන්සිල් පද පහවත් රකින්න බලපන්.. නිකන් සතෙක් වගේ කෑ ගහන්නේ නැතුව.

    maawa hadanna neweyi... umba 'kanna' laasthiwelaa hitahan!!! !!! !!! mage jokes naa... wachana dekakuth naa... kiwwoth kiwwa thamayi!!! !!! !!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට, සිල්වත් හාමුදුරුවරුන්ට අපහාස කිරීමට අප ඉඩ දිය යුතුද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    honda.......... mu giya dura athi.......... muwa beheth ganna yawanna one.......... mulleriyawe mata contact thiyenawa (sirawata) muuge gana wadi wisthara (address eka, wada karana thana) dannawa nan pm karapalla.......

    muu paw.... muuta beheth karanna one!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදු හාමුදුරුවෝ මේ ගැන කිසිම දෙයක් කියල නැද්ද?

    බුදු රජාණන් වහන්සේ මේ ගැන කියල තියෙනවා ඕන තරම්. මේ වගේ උන් බුද්ධ සාසනේ විනාශ කරලා දානවා කියල බුදු රජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා. බුද්ධ දේශනාව ගැන හරි අවබෝධයක් ලබාගන්නනම් රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් කියවන්න. ඒවා කියවනකොට තේරෙනවා මේ කියන විකාර මොනවද කියල. දමිත් කියන්නේ රහත් තියා සෝවාන් වෙන්නවත් පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි. සෝවාන් වෙන්න තෙරුවන් කෙරෙහි අචල විස්වාසයක් තියෙන්නේ ඕන. සංඝරත්නයට පලු පැලෙන්න මසිරිපද කියන මේ පව්කාර සත්වයා කොහොමද ඉතින් සෝවාන් වෙන්නේ. මෙයාගේ සරණාගමනය සිද්දවෙනේ " කිරිබත්ගොඩ ඥානානන්ද සරණන් ගච්චාමි " කියල. මේ වගේ උන්මත්තකයෝ බිහිවෙනවා කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරා .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් ,
    1. අපව මරන්න හිතන / plan කරන නිසා පළමුවන සිල් පදය බිඳ ඇත .
    2. තමන් ගේ බිරිඳ ට අමතරව sexy ladies ලා හා කොල්ලන් ඇසුරු කිරීම නිසා තුන්වන සිල් පදය බිඳ ඇත .
    3. මාරයා හමු වී කතා කිරීම ඇතුළු කෝටි ගණන් බේගල් දේශනා කිරීම නිසා හතරවන සිල් පදය බිඳ ඇත .
    4. දිනපතා මත පන් පානය කිරීම නිසා පස්වන සිල් පදය ගැන කතා කිරීමට දෙයක් නැත .

    පන්සිල් යනු බුදු හාමුදුරුවන්ගේ දේශනාවක් නොවන බව දමිත් සිතන අතර අටසිල් දසසිල් අනෙකුත් ශීලයන් ගොන් සන්ගයන්ගේ නිර්මාණ බව දමිත් සිතයි .
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    කිරිබත්ගොඩ න්‍යායට අනුව රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත් නොකියවනා ලෙස අසපුකාරයන්ට උපදෙස් දී ඇත.ඒව කියෙව්වොත් පිරිසිදු දැනුම අවුල වන බව කියයි.

    මක් නිසාද යත් සරල සිංහල බසින් බුදු දහම පැහැදිලි කර ඇති එම පොත් කියෙව්වොත් කිරිබත්ගොඩ ගේ ධර්ම විරෝදි විග්‍රහ හෙළි වන බැවිනි.

    කිරිබත්ගොඩ ඥානානන්ද සරණන් ගච්චාමි