'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    honda.......... mu giya dura athi.......... muwa beheth ganna yawanna one.......... mulleriyawe mata contact thiyenawa (sirawata) muuge gana wadi wisthara (address eka, wada karana thana) dannawa nan pm karapalla.......

    muu paw.... muuta beheth karanna one!

    man dannawa yako, thopi okkotama thiyena lokuma uwamanaawa eka bawa!!! !!! !!! karalama balahan...

    man e anshaya gana hithanne naa... eka mawa balaaganna ayata baradeela thiyenne!!! hama dema wenna thiyana widiyata weyi!!! !!! !!!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ක්රිබත්ගොඩගේ ගෝල නමඃ
    ඉරන්නට අරින්නට හරිම ආසඃ
    සාසනය අනුභව කරන මොලඃ
    ගොං දමිතඃ මහා භයන්කාරන්
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    hama pakayama kiyanawa 'kanawayi...' 'kanna weyi...' kiwwata thama mokekutawath mokakwath welaa naa kiyala!! ne??? thope gewal wala inna ewunta kiyala thiyahalla thopilage awasaana kaalaya video karanna kiyala... eelangata ewa publish karannaya kiyapiya methana, me thread ekatama!!! ethakota jeewath welaa inna ewun danaganeewi thopi kaapu lassana yasa ageta!!! !!! !!! thopita video walin balanna one wenne naa... thopita live show ekama experience karanna labenawaa!!! !!! !!!
     
    බුදු දහම කනවට දැන් ඔබතුමාට ගෙවන ගැන වැඩි කරලද දැන් තෙල් මිල වැඩි උන හින්ද. මේ තරම් වෛරයක් හිතේ තියන් ඉන්න මෙය මොන තරම් දරුණු හිතක් තියෙන්න ඕනෙද. පාතාලයෙක්ද මන්ද මේකා.
    මෝඩ දමියෝ බුදු රජාණන් වහන්සේ නාලාගිරි දමනය කරේ මෛත්‍රියෙන්. ඔබතුමාගාව 0.00000000000000000000000001 ක් වත් මෛත්‍රිය නැහැ. කල්ප ගානකට රහත් තියා තෙරුවන් සරණ යන්නවත් බැහැ ඔබතුමාටනම්.
    බත්තරමුල්ලේ දමියා (අලුත් පාතාල සාමාජිකයෙක්ද)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පෝරිසාදයා;12419142 said:
    අනේ මී හරකෝ....උඹත් කිරිබත්ගොඩගේ මහමෙව්නා මායාවට අහුවෙලා මොලේ විකාර වෙලා ජීවිතේ අවුල කර ගත්ත තවත් එක මානසික රෝගියෙක් විතරයි...

    එදා ඉඳන් ආව පිරිසිදු බුද්ධාගම විනාස කරල, බුදුන්ගේ දහම විකෘති කරල තමන් රහත් කියල ලෝකෙට අඟවන්න බණ කියල,, උපාසක උපාසිකාවන් අඬවමින් අමුතු බණක් කියන කිරිබත්ගොඩ කියන්නේ අද කාලේ බුද්ධ සාසනේ විනාස කරන නොම්මර එකේ ව්‍යාපාරිකයෙක්...

    යකෝ උඹත් මෙතන තමන් පොර කියල පෙන්වන්න,රහත් උනා කියල පෙන්වන්න අනික් උන්ට කුණුහරුපෙන් බණ දේසන කරල රහතන් වහන්සේලාටත් අපහාස කරන්න එපා.

    උඹ රහත් තියා සෝවාන් වත් වෙලා නෑ.මොකද උඹ නියම බුදු බණ අහපු එකෙක් නෙමේ.. උඹේ ගුරාගෙ කිරිබත්ගොඩගේ වැරදි පාරෙ ගිහින් ගුරා වගේම අනාත වෙච්ච එකෙක් උඹ. දැන්වත් තේරුම් ගනින් ,,උඹ උඹවම ප්‍රොමොට් කරගන්නවා හරියට උඹේ ගුරා වගේමයි.. පව් යකෝ, අහින්සක මිනිස්සු රවට්ටලා බඩ වඩාගන්න එපා.

    රහත් බව කෙසේ වෙතත් බලපන් මලාම උඹ කෙලින්ම යන්නේ අපායට.

    කිරිබත්ගොඩගේ මහමෙව්නාව ගැන ඇත්ත නොදන්න අය දැනගන්න...

    bump :yes::yes::yes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බුදු දහම කනවට දැන් ඔබතුමාට ගෙවන ගැන වැඩි කරලද දැන් තෙල් මිල වැඩි උන හින්ද. මේ තරම් වෛරයක් හිතේ තියන් ඉන්න මෙය මොන තරම් දරුණු හිතක් තියෙන්න ඕනෙද. පාතාලයෙක්ද මන්ද මේකා.
    මෝඩ දමියෝ බුදු රජාණන් වහන්සේ නාලාගිරි දමනය කරේ මෛත්‍රියෙන්. ඔබතුමාගාව 0.00000000000000000000000001 ක් වත් මෛත්‍රිය නැහැ. කල්ප ගානකට රහත් තියා තෙරුවන් සරණ යන්නවත් බැහැ ඔබතුමාටනම්.
    බත්තරමුල්ලේ දමියා (අලුත් පාතාල සාමාජිකයෙක්ද)

    ඇතෙක් උනත් පොඩ්ඩක් හරි මොලය තිබුන නිසා මෙල්ල කරන්න පුළුවන් උනා , කසිප්පු ගහපු දමියා බුදුහාමුදුරුවෝ ආවත් මෙල්ල කරන්න බැරි වෙයි
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ඕයි දමිත් ;
    අනුන්ව නිවන් දක්වන්න ඉස්සෙල්ලා අනුන්ට මෛත්‍රී කරන්න ඉගෙන ගනින්.. තිරිසන් ගති පෙන්නන්නෙ නැතුව.. ලොකුවට "ගෞතම බුද්ධ රාජ්‍යයයි" කියලා කෑ ගැහුවට වැඩක් නෑ බුදු හාමුදුරුවො කියපු දේවල් ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කරගනින්.
    බුදු දහම ටෙක්නිකලි දකින්න කලින් සරලව තමන් දිහා බලපන්..නිකන් පව් පුරෝ ගන්නෙ නැතුව,,,

    උඹෙත් අඩුපාඩු තියෙනවා කියල තේරුම් ගනින්.මෙතන එකෙක් දෙන්නෙක් නෙමේ බහුතරය කියනවා උඹට මානසික අවුලක් තියෙනවා කියලා... අපි කියනවට නෙමේ උඹේ වයිෆ් ගෙන් අහල බලපන් සිරාවට.
    රේරුකානේ හාමුදුරුවන්ගෙ පොතක් දෙකක් කියවලා බලපන්, උඹට තේරෙයි සත්‍ය බුදු දහම කියන්නෙ මොකක්ද කියලා,,, කිරිබත්ගොඩගේ බොළඳ වදන් වැල් වලට වඩා... උඹ තවත් එක් අසරණයෙක් විතරයි මහ මෙව්නාවේ...

    අනුන්ට කුණුහරුපෙන් බනින්න කළින් උඹ උඹේ වැරැද්ද තේරුම් ගනින්..

    -තමා බාල බැව් දන්නාට පණ්ඩිත විය හැකිය-
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පිරිහීමට මුල

    දින දින ජන සමාජය අද පිරිහෙනවා
    පිරිහීමට කරුණු හිමිගෙන් විමසනවා
    සම්බුදු පියාණෝ එහි තතු පවසනවා
    බුදුබණ සිතට ගෙන නිවැරදි මඟ යනවා

    බුදුබණ ප්‍රිය කරන්නෝ දියුණුවට එතී
    බුදුබණ මඟ හරින්නෝ පාපයට යතී
    සුදනන් ප්‍රියකරන්නෝ හැමවිට ජය ලබතී
    දුදනන් ප්‍රිය කරන්නෝ පහලට වැටෙතී

    නින්දට නිතර කාලය කා දමන ජනා
    පිරිවර පිරිවරා හිස් බස් කියන ජනා
    වීරියයි උනන්දුව අතහැර දමන දනා
    පිරිහීමට වැටෙති ගොඩගැනුමට නොහෙනා

    කම්මැලි කමයි නිතරම කෝපය ඇතිද
    හැකි බව තිබියදී මව් පිය රිදවයිද
    දීමට තිබියදී බොරුවෙන් රවටයිද
    පිරිහීමට මූලය ඔබහට වැටහේද

    තමතුළ ඇති සැපය සගවා ගෙන කයිද
    උඩහට යන පිරිස් පහලට හෙලාවිද
    කම් සැප අධික වී පසුපස දිව යයිද
    ඔහු පිරිහෙන බව නිසැකයි ඇහුනාද

    සූදුව සුරාවට යොමු වී නැසෙනවද
    පර සේවනය කොට චරිතය නසනවද
    වයසට නොගැලපෙන අය හා විවාහද
    පිරිහීමට මුලය පිරිහී මැරෙනවද

    සුරා සූදුවට පෙලඹුන මිනිසෙකුට
    කෑදර කමින් මස් බුදිනා කවරෙකුට
    මුල්තැන දුනොත් කොතැනක හෝ ඉදිරියට
    එම රට ගම විනාශයි ඔහුගේ පවට

    රජ කුල උපන්නත් වස්තුව අතේ නැතේ
    නොලැබෙන සැපත සිහිකරමින් දිවි පෙවතේ
    පතමින් සැපත සිටියෝතින් වැඩක් නැතේ
    පිරිහෙන බවට කරුණකි ඔබ සිතටගතේ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ුණ ධර්ම තුලින් දියුණුවන නිවන් මග

    සංසාරේ බොහෝ කලක් අරගෙන ආවෙ සට කපට මායා ගතිවලින්, අකීකරු කමින්, මාන්නක්කාර කමින්. අපි බුදුරජාණන් වහන්සේලා දැකල ඇති. අතීත සංසාරේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසන අපිට මුණගැහිල නැද්ද? මුණගැහිල ඇති. නමුත් මොකද අපිට මේ සංසාරෙන් නිදහස් වෙන්ට බැරිවුනේ? අතීත සංසාරෙදි අපි සංසාරෙන් නිදහස් වීම පිණිස අපි තුළ පිහිටුවා ගත යුතු ගුණාංග අපි පිහිටුවගෙන තිබුනෙ නෑ.

    මොනවද ඒ අංග? කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපදාව. මෙන්න මේ අංග අපේ ජීවිතයට එකතු වෙලා තිබුන නම් අතීත සංසාරේඅපි මේ වෙනකොට සංසාරෙන් නිදහස් වෙලා. එහෙනම් අපි සංසාරෙන් නිදහස් නොවුනේම මේ කල්‍යාණ මිත්‍ර අසුර, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන අංග හතර අපේ ජීවිතයට එකතු නොවුන නිසා.

    එහෙනම් මේ ජීවිතයේදීත් අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණගැහුන. හැබැයි එසේ වුනත් අපේ ජීවිතයට කල්‍යණමිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු දම්ම පටිපාදව කියන අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගත්තෙ නැත්නම් අපිට අපහු සැරයක් කලින් ආපු ගමන යන්ට සිද්ධවෙයිද නැද්ද? සිද්ධවෙයි. ඇයි අපිට අතීතයේදි නිදහස් වෙන්ට බැරි වුනේ? සෝතාපත්ති අංග අපේ ජීවිතයට අපි පමුණුව ගත්ත නැති නිසා.

    එහෙනම් අපි අපේ ජීවිතයට ඕනැ දේවල් අපේ ජීවිතයට පමුණුවා නොගත්තොත් ආපු ගමන අපසු යන්ට අපිට සිද්ධ වෙනව. අපේ ජීවිතයට අපි පමුණුවා ගත යුතු අංග මොනවද? කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේ අංග හතර අපේ ජීවිතයට පමුණුවා ගන්නට ඕනැ. ධර්මය ඉගෙන ගත්ත පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය පාඩම් කළ පමනින් ඒක වෙන්නෙ නෑ. ධර්මය අන් අයට කියා දුන් පමණින් ඒක වෙන්නෙත් නෑ. සමාධිය වැඩුවා කියලත් ඒක වෙන්නෙ නෑ.

    ඒ සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ වෙන්නෙ නිහතමානී කම කීකරු කම අවංක භාවය, සටකපට මායා නැති ගතිය, කළ ගුණ දන්නා කම කියන මෙන්න මේ ගුණ ධර්මය අපේ ජීවිතයට පමුණුවා ගත්තොත් අපිටත් සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්ට අවස්ථාවක් ලැබෙනව. ඒ ගුණධර්ම වලින් බැහැරව කිසි කලක සෝතාපත්ති අංග අපේ ජීවිතයට පමුණුවා ගන්නට ලැබෙන්නෙ නෑ.

    ඒකයි බුදුරජාණන් වහන්සේ කියා දුන්නෙ සමහර භික්ෂූන් ඉන්නව ඒ අය මුරණ්ඩුයි. මුරණ්ඩුයි කියල කියන්නෙ කියන දේ අහන්නෙ නෑ. ඒ අය වංචාකාරී චාටු බස් පාවිච්චි කරනව කියන්නෙ සට කපට මායා වංචාකාරී අදහස් වචන පාවිච්චි කරනව. ඊලඟට ඒ අය මාන්නක්කාරයි. මම දන්නව කියන අදහසේ ඉන්නෙ. තව කෙනෙකුගෙන් මොකටද අහන්නෙ කියන අදහස එයාගෙ හිතේ තියෙනව. ඉතින් එයා කල්‍යාණ මිත්‍රයට අහුම් කණ් දෙන්නෙ නෑ.

    ඒ නිසා එබඳූ ගතිගුණ තියෙනව නම් අන්න එබඳූ භික්ෂූන් මට අයිති නෑ කියල කියනව. හැබැයි ඒ අය සිල් රකිනව. ධර්මය ඉගෙන ගන්නව, ධර්මය කියල දෙනව. සමහර විට භාවනාත් කරනව. දැක්කද බුදුරජාණන් වහන්සේට අයිති නැති විදිහ. එහෙනම් අපි මුලින්ම වහ වහා කර ගත යුතු දේ මොකක්ද? නිහතමානී බව ඇති කර ගැනීම. කීකරු බව ඇතිකර ගැනීම. සට කපට මායා නැතිකර ගැනීමට. කළ ගුණ දන්නා කම ආදී ගුණ ධර්ම අපේ ජීවිතය තුළ ගොඩනගා ගැනීම තමයි කළයුතු වන්නේ. අන්න ඒ ගුණධර්ම තියෙන කෙනා කල්‍යාණ මිත්‍රයාට සමීප වෙනවා මයි.

    ඒ ගුණ ධර්ම නැති කෙනා කල්‍යාණ මිත්‍රයා ගැන කතා කරයි. කල්‍යාණ මිත්‍රයාට වන්දනා කරයි එයාගෙ ගුණත් කියයි. හැබැයි එයා ඇසුරු කරන්නෙ නෑ. කල්‍යාණ මිත්‍රයාගේ ගුණ කියන්නෙත් සට කපට මායා වලින් යුතුවමයි. ඇයි අවංක නැති කෙනා ලඟ තියෙන්නෙ සට කපට මායානෙ. එතකොට ඒක තමයි ගුණ කීම සඳහා පාවිච්චි කරන්නෙ. සට කපට මායා නැති කෙනා ලඟ අවංක බව තියෙනව. අවංක භාවය තුලින් ගුණ කියනව. ඒ නිසා කෙනෙකුගේ ගුණ කිවූ පමණින්ම එයා කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරනවා කියන අදහස එන්නෙත් නෑ. එහෙනම් අපි කල්පනා කළ යුත්තේ අපි තුල අර ගුණධර්ම දියුණු කරගන්ටයි.

    සියලු දෙනාටම තෙරුවන් සරණයි!
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අපි නිතරම මාරයාගෙ හමුදාව එක්කයි වාසය කරන්නෙ. ඒ මාර සේනාවට කොටු වෙලා අපි හිටියොත්, අපිව නොමගට යන්න පුළුවන්. ඒ මාර සේනාවෙන් අපිට නිදහස්වෙන්න , ගැළවෙන්න බොහෝ උපකාරවෙන්නේ නුවණින් කල්පනා කිරීම මයි. නුවණින් කල්පනාකරන කොට, ඒ මාර සේනාවෙන් නිදහස් වෙන්ට අවස්ථාව පෑදෙනවා.

    එවිට එයා ධර්මය ඉගෙන ගන්නවා. එකිනෙකාට උපකාර කරනවා. ධර්මය කියා දෙනවා. වත් පිළිවෙත් කරනවා. මේ කටයුතු නිසා සංවරකම වෙනවා. එවිට සේඛ ධර්ම යම් ප්‍රමාණයකින් ඇති වෙනවා. ඒ සේඛ ධර්ම ඇතිවෙන ප්‍රමාණයට සරිලන විදියට සීලය පිරෙනවා. යම් සමාධියක් ඇතිවෙනවා.

    යම් ප්‍රඥාවක් ඇතිවෙනවා .ඔන්න ටික කාලෙකින් එයා කල්‍යාණ මිත්‍ර ඇසුරේ එකිනෙකාට ගරු සරු ඇතිව වාසය කිරීම අතහරිනවා. එයා කල්පනා කරනවා. දැන් ඉතින් මම ධර්මය දන්නකෙනා, දැන් ඉතින් මම බණ භාවනා ටිකක් පුළුවන් කෙනා. දැන් ඉතින් මම ධර්මය අනිත් අයට කියල දෙන කෙනා. දැන් මමයි ගරු සරු ලැබිය යුතු කෙනා. මම මේ විදියට කටයුතු කරන නිසා, මම ගරුසරු ලැබිය යුතු කෙනා කියල, යම් කාලෙක එයාට හිතෙනවා. දැන් එතකොට එයා මාර්ගයෙන් පැත්තකට පැන්න නේද?

    මේ දේවල් තෝර බේරගන්න පුළුවන් වෙන්නෙ කොහොම කළොත්ද? ප්‍රත්‍යවේක්‍ෂා කළොත්. මම කළ යුතු දේ ද කරන්නේ, නොකළ යුතු දෙයක්ද කරන්නෙ? කියල අපි හොයල බැලුවොත් , අපිට තේරෙයි. මට වැරදුනා කියල. අන්න එතකොට ආපහු එයාට පුළුවන්කම තියෙනවා නිවැරැදි වෙන්න. එවිට බලන්න මේ නිවන් මගේ කොතනකවත් අපට ඉඩක් තියෙනවද තමාට ගෞරව ලබාගැනීම පිණිස, කොතනකවත්, කවදාවත් නෑ. තමා ගෙරවය අපේක්ෂා කිරීම කොතනකවත් නෑ.අන් අයට ගරුකරන්න සිත නැමෙනව නම්, එයාට නිවන් මග විවෘතවෙන්ට පටන් ගන්නවා. එහෙනම් හොඳට තමා ගැන නුවණින් කල්පනා කරල බලන්න. මම අන් අයගෙන් ගෞරවය බලාපොරොත්තු වෙන කෙනෙක්ද? මම අන් අයට ගරු කරන්ට කැමැති කෙනෙක්ද? කියල. අන්න එතන අපිට නිවන් මගට ප්‍රවේශ වෙන්නට පුළුවන් ඉඩ කඩක් තියෙනවා.

    අපේ සිත කැමැතියිනම් අන් අයට ගරු කරන්න. නිවන් මගට පිවිසෙන්න අවස්ථාවක් තියෙනවා. අපේ සිත කැමැතිනම්, අන් අයගෙ ගෞරවය ලබන්න. අපිට නිවන් මගට පිවිසෙන්නට තියෙන ඉඩකඩ ඇහිරෙනවා.අපි ආරම්භයේදි අන් අයට ගරු සරුව වාසය කළා කියල, ටික කලකින් ඒ ගරුසරුභාවය අත්හැරියොත්, අපි ප්‍රමාදයට ගොදුරු වෙනවා. ඒ නිසා ආරම්භයේ සිට, පිරිනිවන්පාන තෙක්, අපි අන් අයට ගරු සරු ඇතුව වාසය කරන අය බවට පත්වෙන්ට ඕන. අන් අයගෙන් ගෞරවය අපේක්ෂා නොකරන අය බවට පත්වෙන්ට ඕන. අපි අන් අයට උපකාරයක් කරල, ප්‍රතිඋපකාර විදිහට ගෞරවය බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් අපි ඉගෙනගත්තු දෙයක් මුල්කරල, අපි ගෞරවය බලාපොරොත්තු වෙනවා නම් අපි නිවන් මගින් ඈතට යනවා. ප්‍රමාදයට ගොදුරු වෙනවා. ඒ නිසා කුමන කරුණක් මුල් කරගන්න හෝ වේවා.

    තමන්ට ගෞරවයක් අපේක්ෂා කරන හිතක්, ඇතිකර ගන්ට එපා. ඒ ගෞරවය කියන එක අපිට නිවන පිණිස උපකාර වෙන්නෙ නෑ. නිවන පිණිස උපකාර වෙන්නේ අන් අයට ගරු කරන හිතක් ඇති කර ගැනීමයි.

    එහෙමනම්, අපි කවුරුත් හොඳට කල්පනා කරල, ඒ නිවන් මග නුවණින් තේරුම් ගන්නට ඕනෑ. ඒ වගේ්ම, ඒ නිවන් මගේ අපි පුරුදු වෙනවද? කියන කාරණාව, ඒ විදිහට තෝරා බේරා ගැනීම පිණිස අපිට ප්‍රත්‍යවේක්ෂා කිරීම බොහෝ උපකාරී වන දෙයක්. අපි යම් කාලෙක ප්‍රත්‍යවේක්‍ෂා කිරීම අතහැරියොත්, අපි දන්නෙ ම නැතුව ප්‍රමාදයට ගොදුරු වෙන්නට පුළුවන්. දැන් වැටහුණා නේද? කාරණාව. අපි නිතරම මාරයාගෙ හමුදාව එක්කයි වාසය කරන්නෙ. ඒ මාර සේනාවට කොටු වෙලා අපි හිටියොත්, අපිව නොමගට යන්න පුළුවන්. ඒ මාර සේනාවෙන් අපිට නිදහස්වෙන්න ,ගැළවෙන්න බොහෝ උපකාරවෙන්නේ නුවණින් කල්පනා කිරීම මයි. නුවණින් කල්පනාකරන කොට, ඒ මාර සේනාවෙන් නිදහස් වෙන්ට අවස්ථාව පෑදෙනවා. ප්‍රත්‍යවේක්‍ෂාව ඒ තරම් බලවත් දෙයක්. ප්‍රත්‍යවේක්‍ෂා කිරීම මත තමයි නිවන් මග පිරිසුදු කරගනිමින් ඉස්සරහට යන්ට පුළුවන්කම තියෙන්නෙ. ප්‍රත්‍යවේක්‍ෂාවෙන් ඈත්වුණ ගමන් අප මාරසේනාවට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි. ප්‍රත්‍යවේක්‍ෂාව කියන්නේ මේ ජීවිතයට ආලෝකය සපයන දෙයක් කියල කිව්වේ ඒකයි.

    ඒ නිසා ප්‍රත්‍යවේක්‍ෂා කිරීම හොඳට පුරුදු කරගන්න කෙනාට, ප්‍රඥාව පරිපූර්ණ කර ගැනීම දක්වා ම, නිවන් මඟ දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. අද දවසේ ඉගෙන ගත්ත කාරණා මුල් කරගෙන, සියලු දෙනාටම, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද නිවන් මඟට බොහෝ උපකාර වන්නා වූ , ප්‍රත්‍යවේක්‍ෂා කිරීම හොඳින් පුරුදු කර ගැනීමට වාසනාව, ධෛර්ය , හැකියාව, ඉපදේවා, එමඟින් ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම දක්වාම, නිවන් මඟ ගමන් කරන්නට, සියලු දෙනාටම දුර්ලභ වු භාග්‍ය උදාවේවා!
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නිවන් නොදකින සමාජ පිළිලයක් ද වන අත්තුක්කන්සන පරවම්භනයෝ

    මෙවැනි අය දක්ෂ ලෙස හා ආකර්ශණීය ලෙස දේශනා කරමින් තවත් බොහෝ දෙනා ද අනුගාමිකයින් කර ගැනීමයි. ඒ හේතු කොට ගෙන මුලාවෙහි වැටෙන ජනතාව ජීවිත අසාර්ථක කර ගනිති. නිවන් මගද අහුරා ගනිති. මෙම නුඟුණය මැනවින් පැහැදිලි කර දෙන බුද්ධ දේශනා දෙකක් මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ ඇතුලත්ව තිබේ.

    කිසියම් දැනුමක් නිසා හෝ ලාභ කීර්ති ප්‍රසංශා නිසා හෝ ශීලාදී ගුණයන් නිසා හෝ තමන් පිළිබඳ අධිතක්සේරුවක් ඇතිව අනුන් හෙළා දකින අය ගිහි සමාජයේ මෙන්ම පැවිදි සමාජයේ ද සිටිති. ඔවුන්ට කියන්නේ අත්තුක්කන්සන පරවම්භනයන් කියාය.

    වර්තමානයේ ඇතැම් ගිහියන් මෙන්ම භික්ෂූන් ද භික්ෂූන් හෝ ගිහියන් ද නොවන සමන්තභද්දලාද තමන් සිල්වත් ය කියා හෝ පිරිසුදු බුදු දහම දැන එය දේශනා කරන්නේ ය කියා හෝ අනෙකුත් අය දුසිලුන්ය කියා කියමින් දහම ද නොදන්නේ යැයි කියමින් ඔවුහු තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිති. එවැන්නන් තුළ කිසියම් දැනුමක් තිබුණද ඔවුහු මානයෙන් උදම් වූ මෝහයෙන් මුළා වූවන් බව කිව යුතුය. ප්‍රශ්නය වනුයේ ඔවුන් එසේ වීම නොවේ. මෙවැනි අය දක්ෂ ලෙස හා ආකර්ශණීය ලෙස දේශනා කරමින් තවත් බොහෝ දෙනා ද අනුගාමිකයින් කර ගැනීමයි. ඒ හේතු කොට ගෙන මුලාවෙහි වැටෙන ජනතාව ජීවිත අසාර්ථක කර ගනිති. නිවන් මගද අහුරා ගනිති. මෙම නුඟුණය මැනවින් පැහැදිලි කර දෙන බුද්ධ දේශනා දෙකක් මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ ඇතුලත්ව තිබේ. ඒ දේශනා දෙක නම් මහාසාරෝපම හා චූලසාරෝපම සූත්‍රයන්ය. ප්‍රස්තුත පුද්ගලයන් ගැන පමණක් වෙනසක් ඇතිව දැක්වෙන සූත්‍ර දෙකෙහිම කරුණු සමානය. මෙහිදී මහාසාරෝපම සූත්‍රය සැකෙවින් දක්වමු.

    භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩවසද්දී දෙව්දතුන් අරඹයා මෙම සූත්‍රය දේශනා කළහ. එහි සාරාංශය සැකෙවින් මෙසේය. මෙලොව කිසියම් කුලපුත්‍රයෙක් ජාති, ජරා, මරණ, සෝක පරිදේව, කායික දුක, දොම්නස, ආදී දුක්වලින් තමන් පෙළෙන බව දැන දුකින් මිදීමේ අරමුණින් සැදැහැයෙන් සසුන්ගත වෙයි. පැවිදි වූ ඔහු ලාභ, කීර්ති, ප්‍රශංසා ලබයි. හෙතෙම ඒවායින් සතුටට හා සෑහීමට පත්ව තමන් ලාභ, කිර්ති, ප්‍රශංසා ඇත්තෙකැයි ද අන් භික්ෂූන් ඒවා නොලැබ අප්‍රකටව අල්පේශාක්‍යව වෙසෙතැයි ද සිතයි. තමන් හුවා දක්වයි. අනුන් හෙළා දකියි. ලාබ, කීර්ති, ප්‍රශංසායෙන් මත් වී ප්‍රමාදයට පැමිණි ඔහු දුකසේ දිවි ගෙවයි. එවැන්නා හරියටම ගසක අරටුවෙන් වැඩ ගනු කැමතිව අරටු සොයායන පුද්ගලයෙක් අරටුව සහිත ගසක් දැක එහි කොළ අතු රැගෙන ගොස් කිසිදු පලක් නො ලබන්නාක් වැනි කෙනෙකි. එම භික්ෂුව ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය නොගෙන කොළ අතු ගත් කෙනෙකැයි කියනු ලැබේ.

    අරටුවෙන් වැඩ ගනු කැමතිව සොයායන මිනිසෙක් අරටු සහිත ගසක පොතු රැගෙන යයි. එහෙත් ඔහුට ගතයුතු පලය නො ලැබෙයි. එසේම දුකින් මිදී නිවන් ලැබීමේ අරමුණින් පැවිදි වූ භික්ෂූවක් තමන්ට ලැබෙන ලාභ, කීර්ති, ප්‍රශංසාදියෙන් සෑහීමට පත් නොවී ශීලයෙහි පිහිටයි හෙතෙම එම ශීලයෙන් සෑහීමට පත් වී එය නිමාව යැයි සිතා තමන් සිල්වත්ය. අන් අය දුසිලුන් යයි තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිමින් දිවි ගෙවයි. සිල්වත් බවින් මදයට හා ප්‍රමාදයට පැමිණි එම භික්ෂුව ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය නොගෙන පොතු රැගත්තෙකැයි කියනු ලැබේ.

    අරටුවෙන් වැඩගනු කැමති මිනිසෙක් අරටු සහිත ගසක් දැක අරටුව යැයි සිතා ගසේ සිවිය රැගෙන යයි. එහෙත් ඔහුට ඉන් වැඩක් නොවෙයි. එසේම දුකින් මිදී නිවන් දැකීමේ අරමුණින් සසුනෙහි පැවිදි වන භික්ෂුවක් ලාබ, ලෝභ, කීර්ති, ප්‍රශංසාදියෙන් මෙන්ම ශීලය ද නිමාව නොවන බව දැන සමාධියක් ලබා ගනියි. එයින් මදයට හා ප්‍රමාදයට පැමිණි හෙතෙම තමන්ට සමාධියක් ඇතැයි ද අනෙක් භික්ෂූන්ට සමාධියක් නැතැයිද තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකියි. එම භික්ෂූව ශාසන බ්‍රහ්ම චර්යාවේ අරටුව නොගෙන සිවිය රැගත්තෙකැයි කියනු ලැබේ. අරටුවෙන් වැඩගනු කැමති මිනිසෙක් අරටු සහිත ගසක් දැක එහි ඵලය රැගෙන යයි ඔහුට ඉන් පලක් නොවේ. එසේම දුකින් මිදීමේ අරමුණින් සසුනෙහි පැවිදිවන භික්ෂුවක් ලාබ, කීර්ති, ප්‍රශංසාදියෙන් හෝ ශීලයෙන් හෝ සමාධියෙන් හෝ සෑහීමකට පත් නොවේ. ඤාණ දර්ශනයක් (පංච අභිඥා) උපදවා ගනියි එහි සෑහීමට පත්ව එය නිමාව යයි සිතා තමන්ටට ඤාණ දර්ශනයක් ඇතැයි ද අනෙක් භික්ෂූන් එවැන්නක් නැතැයි ද තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකියි එයින් මදයට හා ප්‍රමාදයට පැමිණ වාසය කරයි. මෙය ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය නොගෙන ඵලය ගැනීම යැයි කියනු ලැබේ.

    අරටුවෙන් වැඩ ගනු කැමති මිනිසෙක් අරටු සහිත ගසක් කපා අරටුව රැගෙන අභිමත කාර්යය ඉටුකර ගනියි. එසේම දුකින් මිදී නිවන් ලබනු කැමති කුලපුත්‍රයෙක් සසුනෙහි පැවිදි වී ලාභ, කීර්ති, ප්‍රශංසා, ශීලය, සමාධිය, ඤාණ දර්ශනය ද ඉක්මවා තමන් හුවා දැක්වීමෙන් හෝ අනුන් හෙළා දැකීමෙන් ද තොරව මදයට හෝ ප්‍රමාදයට නොපැමිණ අප්‍රමාදීව ක්‍රියාකොට අසමය චිමෝක්ෂය (නොපිරිහෙන මිදීම වන නිවන) ලබා ගනියි. ශාසන බ්‍රහ්ම චර්යාවේ හරය ලබා ගත් එම භික්ෂුව කිසිදා නො පිරිහෙයි. මෙසේ අත්තුක්කන්සන පරවම්භනයෙන් තොරව නිවන් අවබෝධ කර ගතයුතු බව පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නිගමනය මෙසේ දේශනා කරති. ‘මහණෙනි මේ ශාසන බ්‍රහ්ම චර්යාව ලාභ, කීර්ති, ප්‍රශංසා පිණිස හෝ ශීලය පිණිසම හෝ සමාධිය පිණිසම හෝ ඤාණදර්ශනය පිණිසම හෝ නොවෙයි. අකෝප්්‍ය වූ චේතෝ විමුක්තිය (නිවන) පිණිසම වෙයි. බ්‍රහ්ම චරියාවේ හරය නිෂ්ටාව එයයි’.

    මහාසාරෝපණ සූත්‍රයෙහි එන මෙම ධර්ම විග්‍රහය වටහා ගතහොත් එය බුදු දහමෙන් ලැබිය යුතු ඵලය ලබා ගැනීමට උපකාර වනු ඇත. එසේම ගිහිව හෝ පැවිදිව හෝ ඒ දෙකටම නැතිව දිවි ගෙවමින් හෝ ධර්මය දකිමින් ද පිරිසුදු දහම දෙසමියි ද තමන් සිල්වත් යැයි ද කියමින් තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිමින් සමාජය නොමග යවන පුද්ගලයන් හඳුනා ගැනීමට ද මෙම සූත්‍රය උපකාර වෙයි. සූත්‍රයෙහි සඳහන් පරිදි ලාභ, කීර්ති, ප්‍රශංසා මත පමණක් නොව ශීලය, සමාධිය හා පංච අභිඥා මතද පිහිටා තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිමින් ක්‍රියාකරන අයට නිවන් ලැබිය නොහැක. එවැන්නෝ තමන් සිල්වත්ය. පිරිසුදු දහම දන්නේයයි ප්‍රලාඵ දෙඩවීමෙන් ඔවුන්ගේ හිස් බවම පල කරති. ඔවුන් කරන්නේ අත්තුක්කන්සන පරවම්භන නුගුණය ප්‍රදර්ශනය කිරීමකි. ඇතැම් විට මගඵල ලබා ඇතැයි කියන හෝ අඟවන ඔවුන් තුළ මහඵල තබා ගුණ නාමයක් හෝ ඇතැයි කිව නොහැක. මෙවැන්නන් පසුපස යමින් දුකට පත්වන හා නිවන දුරස්කර ගන්නා අයට කරුණු හරිහැටි වටහා දීම බුදු සසුනට ලැදි දහම් දැනුමද ඇති සත්පුරුෂයන්ගේ වගකීමයි. ශාස්ත්‍ර මදයෙන් හෝ සූත්‍ර මදයෙන් මත්ව දහම දෙසමියි කියා අත්තුක්කන්සන පරවම්භන නුගුණය පළට කරන භික්ෂූන් ගිහියන් මෙන්ම ඒ දෙකටම නැති සමන්තභද්දලා වැනි අයද බුද්ධ වදනටම අනුව කියතොත් අනුන්ගේ හරක් බලන ගොපල්ලෝය. ඔවුහු දහම් රසය විඳ දරාගන්නෝ නොවෙති. ගොපල්ලන්ට පස්ඝෝරසය නො ලැබුනත් ඔවුන්ගෙන් සමාජයට සේවයක් මිස හානියක් නොවේ. එහෙත් අත්තුක්කන්සන පරවම්භනයන් නිසා බුදු සසුනට මෙන්ම සමාජයට ද හානි සිදුවෙයි. මිනිසුන් රවටමින් අනුගාමික පිරිස හදාගෙන ඇතැම්විට බලවතුන් හා ධනවතුන් ඇසුරු කරමින් ඉහළින් වැජඹෙන ගිහියන් පැවිද්දන් මෙන්ම තමන්ම ආරෝපණය කරගත් නම් දරන්නන් පිළිබඳව ඇති තතු මහාසාරෝපම හා චූලසාරෝපම සූත්‍ර ධර්ම පර්යායන් මගින් මැනවින් හෙළිදරව් කරගත හැකිය.
     
    • Like
    Reactions: Damith Kariyawasam

    gamayo, oya umba daapuwa kaageda??? umba liyapuwa wenna nam baa!!! !!! !!! habayi e kathaa umbata dirawanawa nam, umba honda ekek wenna one... ehema unoth tho maath ekka crash wena ekek wennath baa!!! ;)

    mulinma umba daapu tika loku karala daapan. mokada booruwo gon kathaa daanna loku loku fonts pawichchi karaddi, umba wadagath deyak mokatada kurumini size eken daanne??
    :frown:

    anika Dharmaya kiyawa kiyawa indala baa... laasthiweyan ena wesak ekata kalin anaagaamee / arahath kiyana ewwa labaaganna. :yes::yes:

    umba hari haman ekekda nadda kiyala danaganna nam mata time madiyi... :rolleyes: man hithanne umba oya anik booruwanta wadaa honda ekek kiyalayi. :cool:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මහ නිළමේ;12327857 said:
    මම උඹ ඒක කිව්ව විදිහට හිනා ගියා. :lol::lol::lol:

    Smoke Occasionally Drink OccasionallyI’m a cool, simple guy looking forward to find sexy ladies for long term relationship.
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    Registration date 31.05.2006, 03:17:37

    ඔබ තුමාට තරමක් ලොකු ළමයි ඉන්නවා කියල ඔබ තුමාම කියලා ඇති. ඒ කියන්නේ ඔබතුමා කසාද බැන්දේ මෙම දවසට ඉස්සෙල්ලා නේද? ඔබ තුමා විවාහ වෙලා නේද සෙක්සි ලේඩිස් ලා හොයන්නේ? :dull::dull::dull:

    හැබැයි ඒක දෙයක්. නිවන් දකින්න ඉස්සෙල්ලා මේවා කලාට කමක් නෑ.:):):)

    sinhalaya eke witharak neweyi... thawa friend finder sites kihipayaka mama register wela hitiya. kello 10-15 denek, kollo 2-3 denek mata liwwa. godaak hithawath wechcha 2-3 denekma hitiya. e thamayi mage transition eka patangaththa kaalaya!!! !!! !!! gedara 'wahak' wage unaa... matawath hithaaganna bari unaa, monawada wenna yanne kiyala... Delvon ekenma yaluwo dennek set unaa hollanna bari widiyata!!! thawa kellekuth set unaa Canada walin (writing / talking only). un maath ekkamayi e kale hitiye. loku external force ekakin maawa control karana bawak theruna... kathakarala wadak naa!!! anthime proper track ekatama set karala, man me jeewithe labala ipadichcha wadeta 'Duty ekata' hariyatama set unaayin passe thamayi e force eka release une!!! !!! !!! ara yaluwo dennagen ekkenek 'ahawalek'!!! !!! !!! uu thamayi maawa Ape Hamuduruwonta Link kale!!! !!! !!! Link karala awurudu 2-3k yanakota wenna one serama welaa iwarayi!!! !!! !!! man gana e athi!!!

    mage nama Net eke thawa thawa thanwala thiyanawa. habayi thopita mawa hoyanna neweyi thiyenne!!! mama eka patan gaththu posts walama daala athi!!! thopi thope gana hondata hoyala danaganilla!!!

    ewagema, thopi kiyapu karapuwata kanna laasthiweyalla!!! !!! !!!
    LaughingSmiley.gif

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පෝරිසාදයා;12421901 said:
    බු හ හා හා... ~

    tho wage wal ballekuta oyita wada deyak kohethma baa!!! !!! !!!

    inna tike ful aathal eke hitapan... tho kanna gaththama aaye bara kaalekata thota aathal ganna / hinawenna labenne naa!!! !!! !!!

    eka ehema nweyi unoth me Gauthama Buddha Raajyaya neweyi!!! !!! !!!
    :cool::cool::cool: