EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දුනනොත් කොල්ලො කලිදුට උඹෙ ඔය..........ඡන්දේ
    රෙප් පිට රෙප් දෙනව තෑගිලු..................අවුරුද්දේ
    රොවියගෙ ටීම් එක හැංගිල ඇත.................බැද්දේ
    ඇහෙනවා නොවෙද කලිදුගෙ සෙට්එකෙ..........සද්දේ

    සද්දය පමණි උඹලගේ පුස් වෙඩිල්ලේ
    දිනුම සහතිකයි අපහට කඹ ඇදිල්ලේ
    කුමක් කරන්නද බැඳගත් බෙර ගැහිල්ලේ
    හැකිනම් දිනපන්කෝ උඹලා කඹ ඇදිල්ලේ
    :P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුනනොත් කොල්ලො කලිදුට උඹෙ ඔය..........ඡන්දේ
    රෙප් පිට රෙප් දෙනව තෑගිලු..................අවුරුද්දේ
    රොවියගෙ ටීම් එක හැංගිල ඇත.................බැද්දේ
    ඇහෙනවා නොවෙද කලිදුගෙ සෙට්එකෙ..........සද්දේ

    දොට්ට පිලට යන්නට ගිය විට අවට....
    ‍ඇසෙනවා රෑසියන්ගේ කච බච නිවට.....
    ඉලෙක්ට්‍රිකල් ඕගන් ඇති විට ලොවට...
    හඩ සුන් සර්පිනා වල සද්දය කුමට ?
    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලියා පේන අහලකවත් නැහැ නේද
    රෝවියා ගිහින් ෆේක් ටික හදන්න නේද
    අපි මක් කරන්නද කබේ ඇත හැරලා යමුද
    ෆන්ටක් ගන්න බක් ගෙන්නා ගමුද

    දුටුවේ නෑ මමත් එතුමා ලගදි මෙයා....
    මොනවා කරනවද දන්නෑ අනේ එයා....
    බක්මහ උළෙල යද්දී ෆුල් සොමිය සොයා....
    බක්කර සොයා ලතැවෙන්නේ කිමද ඔයා ??? :sorry:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    rfew.png


    Onna ape sudeewa kolla hadala meka, dan poster alawamu kattiyama :P
     
    • Like
    Reactions: Djram

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවියක් ගොතන්නත් නැහැ හිත දෙන්නේ මේ පාර
    වලියක් නැතිව කබ ඇදලා මොකටද මහා පාර
    මේකෙම 25000 ක් ගහලා යනවා මේ පාර
    නළුවා නැතිව කබ ඇදලා මොකටද අපි මේ පාර
    naluwa kawuda kiyala dannawane :lol: