දුනනොත් කොල්ලො කලිදුට උඹෙ ඔය..........ඡන්දේ
රෙප් පිට රෙප් දෙනව තෑගිලු..................අවුරුද්දේ
රොවියගෙ ටීම් එක හැංගිල ඇත.................බැද්දේ
ඇහෙනවා නොවෙද කලිදුගෙ සෙට්එකෙ..........සද්දේ
සද්දය පමණි උඹලගේ පුස් වෙඩිල්ලේ
දිනුම සහතිකයි අපහට කඹ ඇදිල්ලේ
කුමක් කරන්නද බැඳගත් බෙර ගැහිල්ලේ
හැකිනම් දිනපන්කෝ උඹලා කඹ ඇදිල්ලේ




අප්පේ,
පිටු 116ක් කියවන්න තියෙනවා..






