'මම' ඉන්නේ කොහෙද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    man thopita pahadiliwama kiwwa... :frown::frown::frown:

    man 'thope budu daham' serama ehempitin nasaa wanasaa damanawaa!!! !!! !!! :growl::growl::growl:

    ithuru karanne Bhaagyawath Arahath Sammaasambudu Gauthama Budurajaananwahansema wadaala Parama Piwithuru Sri Saddharmaya witharamayi!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:

    man hithuwe umba pirimiyek kiyala balinna umba ponnayekutath anthai... ! :angry:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවන්ගේ ධර්මය වෙනස් කල දමිත් ට අපි දාන දේ වෙනස් කිරීම සුළු දෙයකි (උදාහරණ ඕනෑතරම් මෙහි ඇත )

    දමියා කියන නමට වැඩ kariya කියන නම ගැලපෙනවා නේද ?

    thopi kariyanta ehema hithenawaa athi... :yes: eth kariya kiyana nama wadaathma galapenne,

    danna kunuharupa serama eka sare kiyala mage demawpiyanta wanda, man wage kalakanniyek loketa bihikalaata

    මෙන්න දමියා අවුරුද්දට දෙමවුපියන් වන්දනා කරපු ආකාරය !!!

    post eka hadalaa daapu thotayi!!! !!! !!! thota therunaada kariyo???
    :angry:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??
    උබ කොහේ හිටියත් මට පාන්ද kariyaවසමෝ
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    maawa wishwaasa karana, maawa piligath yaaluwane,


    මේවගේ අය ඉන්නවනම් කරුණා කරලා දමිත් වගේම ප්‍රතිකාර වලට යොමුවෙන්න .

    @දමිත්
    kariya කියන්නේ අපි අමුතුවෙන් දාපු නමක් නෙවෙයි , ගතිය අනුව උපතින්ම ඇතිවෙච්ච නමක්
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඊළඟ post එක දැන් කරගෙන යනවා.

    සෝවාන් පොස්ට් එකනම් කලින් දැම්මනේ , දැන් දාන්න හදන්නේ අනාගාමී එකද නැත්නම් රහත් වෙන එකද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    man thopita pahadiliwama kiwwa... :frown::frown::frown:

    man 'thope budu daham' serama ehempitin nasaa wanasaa damanawaa!!! !!! !!! :growl::growl::growl:

    ithuru karanne Bhaagyawath Arahath Sammaasambudu Gauthama Budurajaananwahansema wadaala Parama Piwithuru Sri Saddharmaya witharamayi!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:

    එතකොට භාග්‍යවත් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරපු කිරිබත්ගොඩ උත්තමයට නොතේරෙන ධර්මය කොටස් කව්ද කියල දෙන්නේ. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ මහත්තයෝ. කව්රු මොනවා කරත් අවුරුදු 5500 ක් මේ ගෞතම බුදු දහම පවතිනවාමයි. ඔබතුමා මේ කරන්න ඔබතුමා ගොඩවුන "අවීචි මහා නරකාදිය " express bus එකට "නිර්වාණය" කියල හොර බෝඩ් ලෑල්ලක් ගහගෙන සෙනග ලෝඩ් කරන්න දඟලන එකයි. කොච්චර දඟලුවත් bus එක ලෝඩ් කරන්න අමාරුයි නේද. එකෙක්වත් ගොඩවෙන්නේ නැහැ. ගොඩවුන එවුනුත් ටිකට් කඩන්න කලින් බැහැල යනවා . මොකද අපි එළියේ ඉඳන් නගින එවුන්ට කෑගහල කියනවා ඕක "අපාය" බස් එක කියල. එතකොට නගින එවුන් නගින්නෙම හිත දෙගිඩියාවෙන්. ටික දුරක් යනකොට නැගපු එවුන්ට තේරෙනවා මේ යන්නේ "අපාය" බස් එකේ කියල.

    සංඝං සරණං ගච්චාමි ... කියල කියන්න බැරි ගොන් වහන්සේ කෙනෙක් කවද නිවන් යන්නද.....

    මම වුෂභ සංහතියෙන්ම සමාව ඉල්ලනවා දමිත් වහන්සේට ගොන් වහන්සේ කිව්වට.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    sansaara gamana / anathura harima bhayaanakayi!!! eth dan man ahinsaka / nihahamaanee / guna yahapath umbala hamoma e sansaara anathuren beragena iwarayi!!! !!! !!! serama liyala post karanna thaama bari unaata, dan umbalata kisima sansaara anathurak naa!!! !!! !!!

    yako arahatship eka me tharan lesi nan ban niwan dakina eka ona biyekuta puluwanne.... ane yako umbe post kiyawala sansara anathuren midunu unta ithin deyangema pihitai!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට භාග්‍යවත් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරපු කිරිබත්ගොඩ උත්තමයට නොතේරෙන ධර්මය කොටස් කව්ද කියල දෙන්නේ. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ මහත්තයෝ. කව්රු මොනවා කරත් අවුරුදු 5500 ක් මේ ගෞතම බුදු දහම පවතිනවාමයි. ඔබතුමා මේ කරන්න ඔබතුමා ගොඩවුන "අවීචි මහා නරකාදිය " express bus එකට "නිර්වාණය" කියල හොර බෝඩ් ලෑල්ලක් ගහගෙන සෙනග ලෝඩ් කරන්න දඟලන එකයි. කොච්චර දඟලුවත් bus එක ලෝඩ් කරන්න අමාරුයි නේද. එකෙක්වත් ගොඩවෙන්නේ නැහැ. ගොඩවුන එවුනුත් ටිකට් කඩන්න කලින් බැහැල යනවා . මොකද අපි එළියේ ඉඳන් නගින එවුන්ට කෑගහල කියනවා ඕක "අපාය" බස් එක කියල. එතකොට නගින එවුන් නගින්නෙම හිත දෙගිඩියාවෙන්. ** ටික දුරක් යනකොට නැගපු මොලේ තියන / පින්වත් එවුන්ට තේරෙනවා අපි කියන්නේ බොරු, මේ යන්නේ ඇත්තටම 'නිර්වාණයට' යන බස් එකේ බව!!! උන් දිගටම මේකෙම යනවා!!! !!! අනික් අපි වගේම පව්කාර ගොං හරක් ටික, මේ යන්නේ 'අපාය' බස් එකේ කියල හිතල ඉක්මනට මේකෙන් බැහැල, අපිත් එක්ක අපායට යන්න සෙට් වෙනවා!!! !!! !!!

    "සංඝං සරණං ගච්චාමි" වෙනුවට "ගොං සංඝං සරණං ගච්චාමි" කියන අපි කවද නිවන් යන්නද??

    මම වුෂභ සංහතියෙන්ම සමාව ඉල්ලනවා දමිත් වහන්සේට අරින්න ගිහින් මම මේ නාන නෑමට!!!

    sahathika aththa!!! okata kiyanne 'dhaathu swabhaawaya' kiyala!!! thopi booruwo ohoma kiwwama, thopi wagema booruwo thopith ekka set welaa me kathawa balana eka athaharala daanawa!!! !!! !!!

    thopi wage pawkaara gon meeharak nowena buddhimath pinwath pirisa witharak mekath ekka digatama randenawaa!!! !!! !!! e loke hati!!! :)

    man kalinuth kiwwe yako, man mona pakayekuge wath pawata pin denna awilla naa!!! !!! !!! mama wadeta basse Bhaagyawath Budurajaananwahanse, "keles adu sathwayan innawaa... (e kiyanne pinwath / buddhimath udawiyata - thopi pakayonta neweyi!!!) e ayata Sathyaya (Dharmaya) ahanna nolabunoth nathi naasthi welaa yaawi... Sathya ahanna labunoth eyaala jeewithaya awabodha karan Lokaya dinaawi!!" kiyapu widiyata, ahinsaka / nihathamaanee / gunayahapath manushyayin serama me jeewithayenma sansaaren ethera karannayi!!! !!! !!! mama anna e pinwath / buddhimath pirisa thawa maasa kihipayak athulatha anaagaamee / arahath thathwayantama uplift karana eka thopi pakayo kochchara pukawal iraagena dangaluwath nawaththanna baa!!! !!! !!!
    :yes::yes::yes:
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    maawa wishwaasa karana, maawa piligath yaaluwane,

    sansaara gamana / sansaara anathura harima bhayaanakayi!!! eth dan man ahinsaka / nihathamaanee / guna yahapath umbala hamoma e sansaara anathuren beragena iwarayi!!! !!! !!! serama liyala post karanna thaama bari unaa... okkoma kiwwayin passe umbalata hondatama thereyi!!! dan umbalata kisima sansaara anathurak naa!!! !!! !!!

    mata harima happy ban...

    maawa hadanna dayaka wechcha Kalyaanamithra pirisa kohoma sathutuwenawa athda kiyala hithaagannawath baa!!!

    Bhaagyawath Budurajaananwahansewa sarana giya hamotama me sathuta / sanaseema urumayi!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං වගේ අය ඉන්නවනම් කරුණා කරලා මං වගේම ප්‍රතිකාර වලට යොමුවෙන්න. මගේ දොස්තරත් මං වගේම පිස්සෙක්!!!

    @දමිත්
    kariya කියන්නේ අපි අමුතුවෙන් දාපු නමක් නෙවෙයි, ගතිය අනුව උපතින්ම අපේ කොන කපනවා වගේ, kariyawasam කියන එකෙන් 'wasam' කැපුවහම ඇතිවෙච්ච නමක්

    True!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    mata harima happy ban...

    hamotama me sathuta / sanaseema urumayi!!! !!! !!!


    kariya ගේ සතුට සැනසීම එයාගේ හැසිරීමෙන් අවබෝද කරගන්න පුළුවන් , මුගේ කීම පිළිගන්නේ නැති මෙයාගේ දෙමවුපියන් , බිරිඳ , දරුවන් සේරම , අපි වගේම kariya කියන විදිහට ප_යන්ගේ ගොඩට අයිති වෙනවා , ගෙදර මිනිස්සුන්ට කියන්න බැරි තරහත් මේ ත්රෙඅඩ් එක බලන අය පිටින් තමයි යවන්නේ .