එතකොට භාග්‍යවත් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරපු කිරිබත්ගොඩ උත්තමයට නොතේරෙන ධර්මය කොටස් කව්ද කියල දෙන්නේ. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ මහත්තයෝ. කව්රු මොනවා කරත් අවුරුදු 5500 ක් මේ ගෞතම බුදු දහම පවතිනවාමයි. ඔබතුමා මේ කරන්න ඔබතුමා ගොඩවුන "අවීචි මහා නරකාදිය " express bus එකට "නිර්වාණය" කියල හොර බෝඩ් ලෑල්ලක් ගහගෙන සෙනග ලෝඩ් කරන්න දඟලන එකයි. කොච්චර දඟලුවත් bus එක ලෝඩ් කරන්න අමාරුයි නේද. එකෙක්වත් ගොඩවෙන්නේ නැහැ. ගොඩවුන එවුනුත් ටිකට් කඩන්න කලින් බැහැල යනවා . මොකද අපි එළියේ ඉඳන් නගින එවුන්ට කෑගහල කියනවා ඕක "අපාය" බස් එක කියල. එතකොට නගින එවුන් නගින්නෙම හිත දෙගිඩියාවෙන්. ** ටික දුරක් යනකොට නැගපු මොලේ තියන / පින්වත් එවුන්ට තේරෙනවා අපි කියන්නේ බොරු, මේ යන්නේ ඇත්තටම 'නිර්වාණයට' යන බස් එකේ බව!!! උන් දිගටම මේකෙම යනවා!!! !!! අනික් අපි වගේම පව්කාර ගොං හරක් ටික, මේ යන්නේ 'අපාය' බස් එකේ කියල හිතල ඉක්මනට මේකෙන් බැහැල, අපිත් එක්ක අපායට යන්න සෙට් වෙනවා!!! !!! !!!
"සංඝං සරණං ගච්චාමි" වෙනුවට "ගොං සංඝං සරණං ගච්චාමි" කියන අපි කවද නිවන් යන්නද??
මම වුෂභ සංහතියෙන්ම සමාව ඉල්ලනවා දමිත් වහන්සේට අරින්න ගිහින් මම මේ නාන නෑමට!!!