i have used
LM2576 - 60 rupees
LM2596 - 60 rupees
MC34063 - 30 rupees
TL434 - 30 rupees
thnxxx a lot broo!!!! that's damn cheap then

i have used
LM2576 - 60 rupees
LM2596 - 60 rupees
MC34063 - 30 rupees
TL434 - 30 rupees

ඉලෙක්ට්‍රොනික් කියන්නේ ඇත්තටම මාර වින්දනයක් ලබන්න පුළුවන් විෂයක්. ඒ වගේම තමන් කරපු නිර්මාණයක් එක්ක ලබන සතුට මම හිතන විදියට වෙන මොනම ක්රමයකින්වත් ලබන්න බැ.
ඉලෙක්ට්‍රොනික් කියන්නේ ඇත්තටම මාර වින්දනයක් ලබන්න පුළුවන් විෂයක්. ඒ වගේම තමන් කරපු නිර්මාණයක් එක්ක ලබන සතුට මම හිතන විදියට වෙන මොනම ක්රමයකින්වත් ලබන්න බැ.
650VA UPS වල තියන Battery changer circuit එක කාගාව හරි තියනවද ? මේකට දාල තියනේ LM317T එකක් Circuit එක තියනවනම් දාන්නකෝ
230v CFL වල T/F primary turns 350 විතර තියනවා නේද 230 cfl එකක් අරගන t/f එක මාරු කරොත් වැඩේ ගොඩ වගේ t/f විතරක් ගන්න තියනවද ?

ඕක කඩෙන් ගන්න ඕනි නෑ බං
අපිටම ගෙදරදි ඔතා ගන්න පුලුවන්
Ferrite කෑල්ලක ඔතන්න ඕනි
ඉස්සෙල්ලම 58 ඊට පස්සේ 13 ඊට පස්සේ 450 තියෙන්න
මං කරලා තියෙනවා ගොඩ සැරයක්
6V වලටත් හැදුවෑකි මේ කොයිල් එකටම![]()
http://www.electroniq.net/power-sup...y-charger-electronic-project-using-lm317.html
input voltage eka 17V or higher thiyenna oni.
UPS eke thiyenneth meka.