Electronic and Electrical Club

nidarsha91

Well-known member
  • ඉලෙක්ට්‍රොනික් කියන්නේ ඇත්තටම මාර වින්දනයක් ලබන්න පුළුවන් විෂයක්. ඒ වගේම තමන් කරපු නිර්මාණයක් එක්ක ලබන සතුට මම හිතන විදියට වෙන මොනම ක්‍රමයකින්වත් ලබන්න බැ.:)


    kate masuran දාන්න වටිනවා ....
     

    xbox360

    Member
    Apr 21, 2010
    241
    15
    0
    ඉලෙක්ට්‍රොනික් කියන්නේ ඇත්තටම මාර වින්දනයක් ලබන්න පුළුවන් විෂයක්. ඒ වගේම තමන් කරපු නිර්මාණයක් එක්ක ලබන සතුට මම හිතන විදියට වෙන මොනම ක්‍රමයකින්වත් ලබන්න බැ.:)

    aniwa machan...1000000000000000% aththa
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    8072111.gif


    :D
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    650VA UPS වල තියන Battery changer circuit එක කාගාව හරි තියනවද ? මේකට දාල තියනේ LM317T එකක් Circuit එක තියනවනම් දාන්නකෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    230v CFL වල T/F primary turns 350 විතර තියනවා නේද 230 cfl එකක් අරගන t/f එක මාරු කරොත් වැඩේ ගොඩ වගේ t/f විතරක් ගන්න තියනවද ?

    ඕක කඩෙන් ගන්න ඕනි නෑ බං
    අපිටම ගෙදරදි ඔතා ගන්න පුලුවන්
    Ferrite කෑල්ලක ඔතන්න ඕනි
    ඉස්සෙල්ලම 58 ඊට පස්සේ 13 ඊට පස්සේ 450 තියෙන්න
    මං කරලා තියෙනවා ගොඩ සැරයක්
    6V වලටත් හැදුවෑකි මේ කොයිල් එකටම:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    tda2003-esq.png



    tda2003.png


    amplificador-tda2003.png


    pentawatt.gif


    Resistores:
    R1:220Ω
    R2: 2.2Ω
    R3: 1Ω 1 watt
    Rx: 39Ω Veja o datasheet pata alterar o valor de Rx
    Capacitores
    C1: 2.2µF 25V Eletrolítico
    C2:470µF 35V Eletrolítico
    C3:0.1µF poliéster ou cerâmico
    C4:1000µF/35 V Eletrolítico
    C5: 100nF poliéster ou cerâmico
    Cx: 39nF Veja o datasheet pata alterar o valor de CX.
    C6: 100µF /35 volts Eletrolítico – (é aquele no esquema do lado de C3)
    Semicondutores
    IC1: TDA2003
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඕක කඩෙන් ගන්න ඕනි නෑ බං
    අපිටම ගෙදරදි ඔතා ගන්න පුලුවන්
    Ferrite කෑල්ලක ඔතන්න ඕනි
    ඉස්සෙල්ලම 58 ඊට පස්සේ 13 ඊට පස්සේ 450 තියෙන්න
    මං කරලා තියෙනවා ගොඩ සැරයක්
    6V වලටත් හැදුවෑකි මේ කොයිල් එකටම:D

    Thanks
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka