'මම' ඉන්නේ කොහෙද?

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    තමන්ගේ ගෑණිත් එක්ක sex කරන වැරදි නෑ, නමුත් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ජන්ද රාගය අයින් කරගත්ත කෙනෙක්ටයි. එහෙම කෙනෙක්ට පස් ඉදුරන් පින වීමේ ආශාව නෑ.
    ඒ වගේම තමයි රහතන් වහන්සේ කෙනෙක් ප්‍රිය කරන්නේ ගිහි ගෙයින් පිට නිශ්ශබ්ද හුදකලා ජිවිතයක්. මොකද මේ හැම එකාම ගිහිගෙයි ඉන්නේ ඇල්ම නිසයි. රහතන් වහන්සේලාට මේ ඇල්ම නෑ. ඇල්මක් නැත්නම් ගිහිගෙයි ඉන්නේ මොකද? ගිහිගෙයි ඉන්නේ ඇල්ම නිසයි.
    ඇල්ම තියෙනවා කියන්නේ රහත් වෙලා නෑ කියන එකයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    කෙනෙක් රහත් උනාම දින 7ක් ඇතුලත පිරිණිවන් පානවා නම් මහණ නොවන බවත් නැත්නම් අනිවාර්යෙන්ම ගිහි ගෙය හැරගොස් මහණ වෙන බවත් තමා මම අහල තියෙන්නෙ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සියලු කෙලෙස් දුරු කරමින් රහත් වුනා යැයි පවසන දමිත් උන්නාන්සේ පිළිබඳ විශේෂ කරුණු...

    #රහත් වුනත් බිරිඳ සමග ගිහි ගෙයි විසීම.

    #ඉඳල හිටල අඩියක් ගහන ගමන් රහත් වීම.

    #මෙහි පෝස්ට් වලට තරහ යෑම හා කුණුහරුපෙන් බැනීම.

    #පෝස්ට් එකෙන් දෙකෙන් සෝවාන්,අනාගාමි මාර්ග පල ලබාදීම.

    # රහත් පෝස්ට්,සෝවාන් පෝස්ට් හැම එකේම එකම ඉලෙක්ට්‍රික් දේසනාව ලිවීම.

    # සැරියුත් මුගලන් ආදි උතුමන්ගෙන් පැවතෙන මහා සංඝරත්නය "ගොන් සංඝයන්" බව කීම.

    #කොච්චර කිව්වත් මානසික රෝග සායනයකට යොමු නොවීම.

    :lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    heat.gif
    heat.gif
    heat.gif
    heat.gif
    heat.gif

     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)


    ow machn aththa oya kauru kauruth apiwa niwan awaboda karala sansaren athera karanawa nam.... ai me internet eken mewa karanne? lankawe jana gahanayen ithama adu pirisak thamai internet pahasu kama labagena inne..ekenuth wadi pirisak elakiri eke neha....oya bana rate prasidda madya jalayakata gihin kiwwanam hodai neda ethakota mulu ratama niwan dakkawanna puluwanne?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අප්පටසිරි කිව්වළු ඔන්න දැන්තමා කියවල ඉවර උනේ...
    මොනව කියන්නද කියල හිතාගන්න බෑ..
    පැති දෙකම තර්ක කරනවා.. ඒ මදිවට රණ්ඩු...
    නිහඩවම මෙතනින් ඉවත්වෙන එක හොදයි වගේ...
    ජයවේවා හැමෝටම...!!!
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    දැක්කොත් දැක්ක විතරයි... ඇහුවොත් ඇහුව විතරයි... වින්දොත් වින්ද විතරයි... බිව්වොත් බිව්වා විතරයි... sex කලොත් sex කළා විතරයි... හිතුවොත් / පැතුවොත් ඒවත් එතැනින්ම නවත්තන්න... එහෙම උනොත්, උඹ පිරිණිවන්පානවා පානවාම තමයි!!! !!! !!!

    ඔන්න ඔහොමයි කාරියවසම් රහත් වුනේ...


    :rofl::rofl::rofl::rofl:;););););):lol::lol::lol::lol::lol::D:D:D:D:P:P:P:P:P
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    අවිද්‍යාව එහෙම්පිටින් දුරුවුනාද, switch එකක් off කල ගමන් light එකක් නිවෙනවා වගේ තමයි...'භවය' කියලා හඳුන්වපු electro-magnetic field එක, 'නිරුද්ධ වෙනවා' collapse වෙනවා මිසක්, ඒක අවකාශයේ පැතිරෙන්න පටන් අරන්, ඒ ශක්තියෙන් තවත් සත්වයෙකුගේ උපත සිදුවීම සිද්ධවෙන්නේ නෑ!!!

    මෝටරයක් ඔතාගෙන පාඩුවේ ජීවත් වෙනවා මිසක් නොදන්න දේවල් කියවන්න යන්න එපා බන්... උඹට තියෙන අවුල ඔය ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ වැඩ කරන නිසා ඇතිවෙච්ච මානසික ආතතියක්..
    ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාව තියෙනවා ඕකට බේත...ගිහිල්ලා කියපන්" ඩොක්ටර් මම රහත් වුනා" කියලා...ඒ ඇති.ඉතුරු ටික ඩොක්ටර් බලා ගනියි.
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මෝටරයක් ඔතාගෙන පාඩුවේ ජීවත් වෙනවා මිසක් නොදන්න දේවල් කියවන්න යන්න එපා බන්... උඹට තියෙන අවුල ඔය ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ වැඩ කරන නිසා ඇතිවෙච්ච මානසික ආතතියක්..
    ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාව තියෙනවා ඕකට බේත...ගිහිල්ලා කියපන්" ඩොක්ටර් මම රහත් වුනා" කියලා...ඒ ඇති.ඉතුරු ටික ඩොක්ටර් බලා ගනියි.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,706
    54,046
    113
    Colombo
    මෝටරයක් ඔතාගෙන පාඩුවේ ජීවත් වෙනවා මිසක් නොදන්න දේවල් කියවන්න යන්න එපා බන්... උඹට තියෙන අවුල ඔය ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ වැඩ කරන නිසා ඇතිවෙච්ච මානසික ආතතියක්..
    ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාව තියෙනවා ඕකට බේත...ගිහිල්ලා කියපන්" ඩොක්ටර් මම රහත් වුනා" කියලා...ඒ ඇති.ඉතුරු ටික ඩොක්ටර් බලා ගනියි.

    :D:D:D:rofl::rolleyes:
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ඩොක්ටර් මම රහත් වුනා"

    මෝටරයක් ඔතාගෙන පාඩුවේ ජීවත් වෙනවා මිසක් නොදන්න දේවල් කියවන්න යන්න එපා බන්... උඹට තියෙන අවුල ඔය ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ වැඩ කරන නිසා ඇතිවෙච්ච මානසික ආතතියක්..
    ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාව තියෙනවා ඕකට බේත...ගිහිල්ලා කියපන්" ඩොක්ටර් මම රහත් වුනා" කියලා...ඒ ඇති.ඉතුරු ටික ඩොක්ටර් බලා ගනියි.

    ඩොක්ටර් මම රහත් වුනා":P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අප්පටසිරි කිව්වළු ඔන්න දැන්තමා කියවල ඉවර උනේ...
    මොනව කියන්නද කියල හිතාගන්න බෑ..
    පැති දෙකම තර්ක කරනවා.. ඒ මදිවට රණ්ඩු...
    නිහඩවම මෙතනින් ඉවත්වෙන එක හොදයි වගේ...
    ජයවේවා හැමෝටම...!!!

    පැති දෙකක කතාවක් ඇත්තටම මෙතන නෑ!!! ස්වභාවධර්මය මොකාටත් එකයි!!! !!! !!!
    එකම case එක, ඔහේ බුද්ධිමත් කියන ගණයට අයිති නම්, මගේ වැඩේ දිරවයි!!!
    ඔහේ ගොං ගණයට අයිති නම් මගේ ඒවා හරියන එකක් නෑ!!!
    ඒක ලෝකස්වාභාවයක්!!! !!! !!!
    'ධාතු ස්වභාවයක්' කියලයි බුදුරජාණන්වහන්සේ කිව්වේ!!!

    හැබැයි පුතෝ මගේ වැඩේ ඔහෙට හරි ගියත්, මේ වගේ පොඩි කාලෙකින්... දවස් 4-5 කින්... ඔක්කොම කියල ඉවරයි කියන්නේ නම්, ඔහේ නිකම් කියවලා විතරයි!!! !!! !!!
    මෙලෝ මගුලක් ඔලු ගෙඩියට යන්න නම් නෑ, ඒක 1000% sure !!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මෙයින් කාලකන්ණියෙක් සිවුරක් දාගත්තොත් කොහොමට හිටීද???
    උන් බූරුවෝ හන්ද... උන්ට පෙන්නේ නැති හන්ද... උන්ට තේරෙන්නේ නැති හන්ද... උන් හිටු කියල පයිත්තියන් කියවනවා!!!
    මෙන්න මේ විදියට තමයි සාසන භක්ෂක කාලකණ්නි ගොන් සංඝයෝ හැදුනේ!!! !!! !!! උන්ටත් මුන්ට වගේම ධර්මය තේරුණේ නෑ!!! !!! !!!
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කිව්වේ, ඒක මෝඩයන්ට හරියන්නේ නැති හන්දයි!!! සිවුරක් දාගත්තත් මෝඩය මෝඩයා මයි!!! !!! !!!
    අතීතයේ හිටපු මේ වගේ පොල් බූරුවෝ සිවුරු දාගෙන, මහණවෙලා, මුං කරන විදියටම කළා!!! !!! !!! 'ධර්මය' ඇස් ඉදිරිපිට පෙනි පෙනිත්, උන්ට තේරුණේ නැති නිසා සාසනය කෑවා!!! !!! !!!

    'යායං තණ්හා පෝනෝභවිකා...' (පුනරුප්පත්තියක් ඇතිවන්නේ තණ්හාව නිසයි!!) ඇත්ත!!! හැබැයි මේ 'සරලම සරල ආකාරයෙන්' කතාව තෝරලා දුන්නේ ගොන්නුන්ටයි!!! !!! !!! ඒත්, තණ්හාව ඇතිවන්නේත් හේතුවක් නිසයි!!! !!! !!! ඒ හේතුව නැති නොකර තණ්හාව නැතිකරන්න ගියොත් වෙන්නේ, පුක ඉරෙන එක විතරයි!!! !!! !!! තණ්හාව බදාගෙන ඉඳල මැරිච්ච ගොං සංඝයන්ගේ මරණ පරීක්ෂණ තිබ්බා නම්, වැඩේ හොඳටම තහවුරු වෙයි!!! (උන් මැරිලා තියෙන්නේ පුක ඉරිලා බව!!! :rofl:)

    සත්‍යම සිද්ධිය අවිද්‍යාවයි!!! !!! !!! හැබැයි ඒක (පටිච්චසමුප්පාදය) තේරුම් ගැනීමේ හැකියාව ඇත්තේ බුද්ධිමතුන්ට පමණයි!!! !!! !!! ඒවා ගොං සංඝයන්ට හරිගියෙත්වත්, මේ Dead Island වගේ බුරුවන්ට හරියන්නේවත් නෑ!!! !!! !!! අවිද්‍යාව නැතිවුනයින් පසු තණ්හාවෙන් වත්... තණ්හාව ගැන කතා කිරීමෙන් වත්... වැඩක් නෑ!!! !!! !!! දැක්කොත් දැක්ක විතරයි... ඇහුවොත් ඇහුව විතරයි... වින්දොත් වින්ද විතරයි... බිව්වොත් බිව්වා විතරයි... sex කලොත් sex කළා විතරයි... හිතුවොත් / පැතුවොත් ඒවත් එතැනින්ම නවත්තන්න... එහෙම උනොත්, උඹ පිරිණිවන්පානවා පානවාම තමයි!!! !!! !!! සත්‍ය කතාව ඒකයි!!! !!! !!! හැබැයි අර වේලපහම කියපු 'දහජරා' වැඩ කලොත් නම්, _කලා හමාරයි!!! !!! !!! :P

    මම සත්‍යම සත්‍ය 'සංසිද්ධිය' හැම දෙනාටම හොඳටම පැහැදිලිවෙන්න තෝරලා දෙනවා!!! ඒ වගේම ගොං සංඝයන්ගේ තණ්හා කතන්දරෙත් හම අරිනවා!!! !!! එතකම්, දැනට දාල තියන ඒවා හොඳට බලන්න!!! !!! !!!


    Latest Post 04-29-2012

    මේ ත්‍රෙඩ් එක කියවන දමිත් ගේ අනුගාමිකයන්ට(මම හිතන්නේ එහෙම මෝඩයෝ මේකේ නෑ) වෙනදේ දන්නවද ?
    ඒගොල්ලන්ගේ අවසාන ප්‍රතිඵලය දමිත් වගේ ලිංගික අසහන කාරී , බේබදු , මානසික රෝගියෙක්
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මෙයා මේ උපරිම උත්සහ කරන්නේ එයා වගේ තව කීප දෙනෙක් ඇතිකරන්න , අපට හොදට මේ ධර්මයේ අවසාන ප්‍රතිඵලය පෙන්න තියනවා (ඒ තමයි kariya ) ,
    කවුද කැමති මේවගේ පුද්ගලයෙක් වෙන්න ?
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    උබලා මේ thread එක මුල ඉදලම බැලුවොත් පෙනේවි දමිත් කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඌව විවේචනය කරොත් ඌ කරන්නේ අමු කුණු හරුපෙන් බැනලා එළවන එකයි
    මේකම තමයි හම්බයොන්ගේ පල්ලියෙත් වෙන්නේ. කුරාණේ විවේචනය කරොත් ඉවරයි. මූ හදන්නේ බෞද්ධාගමත් ඒ වගේ කියලා පෙන්වන්න. මූ රහතන්වහන්සේ කෙනෙක් විතරක් නෙවෙයි බෞද්ධාගාමිකයෙක්ද කියලත් මට සැකයි
    මට හිතෙන්නේ මූ කුරුස කාරයෙක්. අර ගාල්ල පැත්තේ මෛත්‍රී බුදුන් කියලා රගපාන එක වගේ මගෝඩියක් ගෙනියන්නේ.

    408972_374464419237814_274859899198267_1779846_1989584290_n.jpg

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෝටරයක් ඔතාගෙන පාඩුවේ ජීවත් වෙනවා මිසක් නොදන්න දේවල් කියවන්න යන්න එපා බන්... උඹට තියෙන අවුල ඔය ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ වැඩ කරන නිසා ඇතිවෙච්ච මානසික ආතතියක්..
    ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාව තියෙනවා ඕකට බේත...ගිහිල්ලා කියපන්" ඩොක්ටර් මම රහත් වුනා" කියලා...ඒ ඇති.ඉතුරු ටික ඩොක්ටර් බලා ගනියි.

    කියන්න ඕන ටික කියල තියෙනවා නියමෙටම. පැය 11 ක් එක දිගට වැඩ කරලා ඇවිත් නා කියාගෙන එලකිරියට ගොඩ උනා . මේක කියවල බඩ පැලෙන්න හිනා වෙලා මහන්සිය කොහේ ගියද දන්නේ නැහැ. එල කිරි කතාව .

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D:D:D:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෙනෙක් රහත් උනාම දින 7ක් ඇතුලත පිරිණිවන් පානවා නම් මහණ නොවන බවත් නැත්නම් අනිවාර්යෙන්ම ගිහි ගෙය හැරගොස් මහණ වෙන බවත් තමා මම අහල තියෙන්නෙ.

    මේවා ගණන් ගන්න එපා!!! !!! !!!
    මූ අහල තියෙන්නේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෙක් කියපු එකක්!!! !!! !!! මං මේ ගොං කතාවට එහෙම්පිටින් post එකක්ම දාලත් තියනවා!!.
    තව මේවගේ කතා සෑහෙන තියනවා... ඒවා ගැන පස්සේ දැනගන්න ලැබෙයි!!! !!! !!!
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ


    habayi mama oya goo serama hodala ayin karanawaa!!! !!! !!!
    awasaanayata yanakota molayak thiyana honda ewunta, 'Sathyaya' mokadda kiyana ekayi... 'gal rolak' nawaththanna hadapu panuwanta siddhawechcha ekayi... dekama, honda lassanata peneyi!!!
    :D

    එතකම්, දැනට දාල තියන ඒවා හොඳට බලන්න!!! !!! !!!

    Latest Post 04-29-2012
    :D:D
    හා