තමන්ගේ ගෑණිත් එක්ක sex කරන වැරදි නෑ, නමුත් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ජන්ද රාගය අයින් කරගත්ත කෙනෙක්ටයි. එහෙම කෙනෙක්ට පස් ඉදුරන් පින වීමේ ආශාව නෑ.
ඒ වගේම තමයි රහතන් වහන්සේ කෙනෙක් ප්රිය කරන්නේ ගිහි ගෙයින් පිට නිශ්ශබ්ද හුදකලා ජිවිතයක්. මොකද මේ හැම එකාම ගිහිගෙයි ඉන්නේ ඇල්ම නිසයි. රහතන් වහන්සේලාට මේ ඇල්ම නෑ. ඇල්මක් නැත්නම් ගිහිගෙයි ඉන්නේ මොකද? ගිහිගෙයි ඉන්නේ ඇල්ම නිසයි.
ඇල්ම තියෙනවා කියන්නේ රහත් වෙලා නෑ කියන එකයි.







කෙනෙක් රහත් උනාම දින 7ක් ඇතුලත පිරිණිවන් පානවා නම් මහණ නොවන බවත් නැත්නම් අනිවාර්යෙන්ම ගිහි ගෙය හැරගොස් මහණ වෙන බවත් තමා මම අහල තියෙන්නෙ.






