දමිත් මාමේ ඔයාගේ පෝස්ට් කියෙව්වා විතරයි මම දැන් අනාගාමි තත්වයට පත් වුනා.. මට ඒකට සහතිකයක් දෙන්න පුලුවන්ද?
මේ තව එකක් ඇයි ඔයාගේ රෙප් කොටු අඩු වෙන්නේ ? 3ක් තිබිච්ච කොටු දැන් 2ට බැහැලා,, හෙට අනිද්දා ඕක රතු වෙන්නත් පුලුවන්...අපිව අනාගාමි කරපු ඔබතුමාට ඒකට ගන්න බැරිද විසඳුමක්?
රෙප් කපන කොටයි, කොල්ලො බනින කොටයි ඔයාට මල පනින්නේ ඇයි ??? ද්වේෂය දුරු කරන්න බැරි උනාද තාම? ඈ???

එතකොට හරියයි. 
අනික, සැරියුත් මුගලන් දෙනම... ආනන්ද හාමුදුරුවෝ... අනුරුද්ධ / මහා කාශ්‍යප හාමුදුරුවරු... සේරම රහත් උනෙත් ඕක බලල නේ?? 
උඹල මේ ගොන්නුන්ගෙන් ඉතුරු ටික අහගනිල්ල. 
උඹනම් පුතෝ මානසික රෝහලකට ගිහිං කරන්ට් එක අල්ලගන්න තත්වෙටම පත්වෙලා වෙන බෙහෙත් හරියන්නෙම නෑ
මට ඉතිං Kariyawasam කියවෙන්නෙම කැරියවසම් කියල(මං හරි නෙ) 