පෝය දවසේ කොටු පැනීම
ඔන්න එළකිරියේ යාළුවනේ මං අද එළකිරියේ කොටු 11 ගත්ත ගොඩට වැටුනා...
මේකට ඇවිත් අවුරුදු එකහමාරකට විතර පස්සේ තමයි මං ඒ තත්වෙට ආවේ...

2010 ඔක්තෝම්බර් 16 වෙනිදා මං එළකිරියට Join වෙන්නේ අපි කවුරුත් දන්න GIhan GTR සහෝදරයාගේ කීමකට...
ඒ කාලේ ගිය EK Radio එකට සෙට් වෙන්නයි මං EK Join උනේ...
ඒ කාලේ එළකිරි රේඩියෝවට පමණක් සීමා උන චරිතයක් උනා මේ Fire Eye...

Radio නැවතී කාලයක්ම එළකිරි ආපු නැති මම Join වෙලා අවුරුද්දකට ආසන්න කාලයකට පස්සේ මගේ පලවෙනි Thread එක දානවා...
එතන ඉඳන් අද වෙන කොට Fire Eye Thread 39ක් දාලා තියනවා...

ඉතිං ගෙවුන මේ කාලය තුල විවිධ අත්දැකීම් වලට මුහුණ දීලා තියනවා...
සමහරු මට EK එකේ ඉන්න දෙන්නේ නෑ කියලත් PM කරලා තිබ්බා...
හැබැයි ඉතිං මං හෙමින් සැරේ මගේ ගමන ගියා...

පෞද්ගලික දන්නා කිහිප දෙනෙක් EK සිටියත් මට මේකෙදී හම්බවුන මිතුරන් අප්රමාණයි...
මට හැම අතින්ම සහය උන ඒ හැමෝටම නම් නොකියා ස්තූති කරන්නේ එක්කෙනෙක් හරි අමතක උනොත් ඒක ලොකු අඩු පාඩුවක් නිසයි...

මගේ මේ අළුත් Avatar එක හදලා දුන්න DjSpK සහෝදරයාට මං ගොඩාක් ස්තූති කරනවා...
මට ඕන විදියට එනකන්ම මහන්සි නොබලා මේ Avatar එක හදලා දුන්නේ එයයි...

ඉතිං මට සතුටු අද දවස වෙසක් දෙවෙනි දවස උන නිසා අද බලන්න ගිය කොළඹ වෙසක් ඡායාරූප කිහිපයක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා...
මිනිස්සු පිරිලා නිසා හරියට කරගන්න බැරි උනත් පුළුවන් හැටියට කිහිපයක් ගත්තා...

මේ ඉන්නේ ගංඟාරාම පන්සලෙන් සංවිධානය කරලා තිබ්බ පොඩි පෙරහැරේ යන්න හිටිය අලි පැටියා...

ගංඟාරාම පන්සලේ චෛතයය...

ඒ පන්සලේ බුදුගෙයි තියෙන්නේ අමුතුම ලස්සනක්...

මෙතන තියෙන්නේ ධාතූන් හා වටිනා පිළිම එකතුවක්...

ඔන්න ටික ටික කට්ටිය එනවා කොළඹ වෙසක් බලන්න...

පස්සෙනේ දැක්කේ පුංචි පෙරහැරේ දන්න කියන අයත් හිටියා කියලා...

ලස්සනෙන් බොහොම පොඩ්ඩක්...

දන්නවද මේ මොකක්ද කියලා...
මේ තමා Hilton Residencies...

මේ Moors Ground එක...
සිරස වෙසක් කලාපය තිබ්බේ මෙතනනේ...
මේ සෙනඟ ගොඩේ Photos ගන්න තියා හිතන්නවත් බෑ...

බෑ කියලා බෑනේ...
ගත්තා අමාරුවෙන් හරි Photo එකක්...

Moors Ground ඉඳලා Lake House යද්දී Nissan එක ලස්සන කරලා තිබ්බ හැටී...

Lake House එක ළඟටත් ආවයිලුනේ...

Flashlight පාවිච්චි කලේ නෑ...
පෙනුන ලස්සන ඒ විදියටම ගත්තා...

සන්සුන් අලියෙක්...

කොහොමද නිර්මාණයේ සියුම් බව...

ටිකක් විතර අමුතුයි නේද...????

වියලාගත් තණකොල වලින්මයි සම්පූර්ණ නිර්මාණය කරලා තියෙන්නේ...

කලින් කූඩුවේම ඉදිරිය...

කූඩු පෙලක්...

සිප්පි කටුවලින්ම කල නිර්මාණයක් නේ...

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් බිඳක්...

දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුව ඉදිරිපිට...

මේ විදුලිබල මණ්ඩලය...

කොහේ ගියත් එළකිරියේ දෙතුන් දෙනෙක් හම්බෙනවනේ....

එහෙනම් Admin GTRZ අයියාටත්, Moderators ලටත්, ඔයාලටත් ආයෙත් ස්තූති කරන ගමන් මං කැපෙනවා...
ඉදිරියටත් ඔයාල වැදගත් වන Thread ගේන්න මං බලාපොරොත්තුවෙන් ඉන්නවා...