පෝය දවසේ කොටු පැනීම

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
පෝය දවසේ කොටු පැනීම


thank-you-cat.jpg



ඔන්න එළකිරියේ යාළුවනේ මං අද එළකිරියේ කොටු 11 ගත්ත ගොඩට වැටුනා...
මේකට ඇවිත් අවුරුදු එකහමාරකට විතර පස්සේ තමයි මං ඒ තත්වෙට ආවේ...
:D :D :D :D :D


2010 ඔක්තෝම්බර් 16 වෙනිදා මං එළකිරියට Join වෙන්නේ අපි කවුරුත් දන්න GIhan GTR සහෝදරයාගේ කීමකට...
ඒ කාලේ ගිය EK Radio එකට සෙට් වෙන්නයි මං EK Join උනේ...
ඒ කාලේ එළකිරි රේඩියෝවට පමණක් සීමා උන චරිතයක් උනා මේ Fire Eye...
:nerd: :nerd: :nerd: :nerd: :nerd:


Radio නැවතී කාලයක්ම එළකිරි ආපු නැති මම Join වෙලා අවුරුද්දකට ආසන්න කාලයකට පස්සේ මගේ පලවෙනි Thread එක දානවා...
එතන ඉඳන් අද වෙන කොට Fire Eye Thread 39ක් දාලා තියනවා...
:yes: :yes: :yes: :yes: :yes:


ඉතිං ගෙවුන මේ කාලය තුල විවිධ අත්දැකීම් වලට මුහුණ දීලා තියනවා...
සමහරු මට EK එකේ ඉන්න දෙන්නේ නෑ කියලත් PM කරලා තිබ්බා...
හැබැයි ඉතිං මං හෙමින් සැරේ මගේ ගමන ගියා...
:) :) :) :) :)


පෞද්ගලික දන්නා කිහිප දෙනෙක් EK සිටියත් මට මේකෙදී හම්බවුන මිතුරන් අප්‍රමාණයි...
මට හැම අතින්ම සහය උන ඒ හැමෝටම නම් නොකියා ස්තූති කරන්නේ එක්කෙනෙක් හරි අමතක උනොත් ඒක ලොකු අඩු පාඩුවක් නිසයි...
:no: :no: :no: :no: :no:


මගේ මේ අළුත් Avatar එක හදලා දුන්න
DjSpK සහෝදරයාට මං ගොඩාක් ස්තූති කරනවා...
මට ඕන විදියට එනකන්ම මහන්සි නොබලා මේ Avatar එක හදලා දුන්නේ එයයි...
:D :D :D :D :D


ඉතිං මට සතුටු අද දවස වෙසක් දෙවෙනි දවස උන නිසා අද බලන්න ගිය කොළඹ වෙසක් ඡායාරූප කිහිපයක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා...
මිනිස්සු පිරිලා නිසා හරියට කරගන්න බැරි උනත් පුළුවන් හැටියට කිහිපයක් ගත්තා...
:oo: :oo: :oo: :oo: :oo:


577614_398654980179162_395764780468182_1187840_1439215200_n.jpg

මේ ඉන්නේ ගංඟාරාම පන්සලෙන් සංවිධානය කරලා තිබ්බ පොඩි පෙරහැරේ යන්න හිටිය අලි පැටියා...
:D
:D :D :D :D


533435_398655250179135_395764780468182_1187842_474561092_n.jpg

ගංඟාරාම පන්සලේ චෛත‍යය...
:)
:) :) :) :)


542929_398655453512448_395764780468182_1187843_104396918_n.jpg

ඒ පන්සලේ බුදුගෙයි තියෙන්නේ අමුතුම ලස්සනක්...
:yes:
:yes: :yes: :yes: :yes:


524319_398655796845747_395764780468182_1187845_1169128521_n.jpg

මෙතන තියෙන්නේ ධාතූන් හා වටිනා පිළිම එකතුවක්...
:D
:D :D :D :D


525486_398656106845716_395764780468182_1187847_826385253_n.jpg

ඔන්න ටික ටික කට්ටිය එනවා කොළඹ වෙසක් බලන්න...
:P
:P :P :P :P


577985_398656320179028_395764780468182_1187849_215410674_n.jpg

පස්සෙනේ දැක්කේ පුංචි පෙරහැරේ දන්න කියන අයත් හිටියා කියලා...
:rolleyes:
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:


579138_398656510179009_395764780468182_1187851_1920314781_n.jpg

ලස්සනෙන් බොහොම පොඩ්ඩක්...
:nerd:
:nerd: :nerd: :nerd: :nerd:


543233_398656660178994_395764780468182_1187852_1681987329_n.jpg

දන්නවද මේ මොකක්ද කියලා...
මේ තමා Hilton Residencies...
:cool:
:cool: :cool: :cool: :cool:


154707_398656890178971_395764780468182_1187855_1039747569_n.jpg

මේ Moors Ground එක...
සිරස වෙසක් කලාපය තිබ්බේ මෙතනනේ...
මේ සෙනඟ ගොඩේ Photos ගන්න තියා හිතන්නවත් බෑ...
:shocked:
:shocked: :shocked: :shocked: :shocked:


149354_398657223512271_395764780468182_1187857_146345186_n.jpg

බෑ කියලා බෑනේ...
ගත්තා අමාරුවෙන් හරි Photo එකක්...
:P
:P :P :P :P


485655_398657653512228_395764780468182_1187858_848612761_n.jpg

Moors Ground ඉඳලා Lake House යද්දී Nissan එක ලස්සන කරලා තිබ්බ හැටී...
:D
:D :D :D :D


563868_398657900178870_395764780468182_1187859_750508738_n.jpg

Lake House එක ළඟටත් ආවයිලුනේ...
:baffled:
:baffled: :baffled: :baffled: :baffled:


427807_398658350178825_395764780468182_1187862_507637843_n.jpg

Flashlight පාවිච්චි කලේ නෑ...
පෙනුන ලස්සන ඒ විදියටම ගත්තා...
:yes:
:yes: :yes: :yes: :yes:


380300_398658773512116_395764780468182_1187867_1863478932_n.jpg

සන්සුන් අලියෙක්...
;)
;) ;) ;) ;)


546542_398659160178744_395764780468182_1187870_671713014_n.jpg

කොහොමද නිර්මාණයේ සියුම් බව...
:oo:
:oo: :oo: :oo: :oo:


545919_398659383512055_395764780468182_1187871_733674470_n.jpg

ටිකක් විතර අමුතුයි නේද...????
:)
:) :) :) :)


559624_398659643512029_395764780468182_1187874_1069576128_n.jpg

වියලාගත් තණකොල වලින්මයි සම්පූර්ණ නිර්මාණය කරලා තියෙන්නේ...
:oo:
:oo: :oo: :oo: :oo:


403407_398659963511997_395764780468182_1187876_885572210_n.jpg

කලින් කූඩුවේම ඉදිරිය...
:nerd:
:nerd: :nerd: :nerd: :nerd:


319828_398660156845311_395764780468182_1187878_1047823274_n.jpg

කූඩු පෙලක්...
:D
:D :D :D :D


560423_398660420178618_395764780468182_1187883_1682381248_n.jpg

සිප්පි කටුවලින්ම කල නිර්මාණයක් නේ...
:yes:
:yes: :yes: :yes: :yes:


528620_398660773511916_395764780468182_1187887_1703969535_n.jpg

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් බිඳක්...
:)
:) :) :) :)


392545_398661056845221_395764780468182_1187888_87247193_n.jpg

දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුව ඉදිරිපිට...
:dull:
:dull: :dull: :dull: :dull:


535201_398661226845204_395764780468182_1187890_141273674_n.jpg

මේ විදුලිබල මණ්ඩලය...
:rolleyes:
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:


36569_398664476844879_395764780468182_1187901_254932311_n.jpg

කොහේ ගියත් එළකිරියේ දෙතුන් දෙනෙක් හම්බෙනවනේ....
:rofl:
:rofl: :rofl: :rofl: :rofl:


එහෙනම් Admin GTRZ අයියාටත්, Moderators ලටත්, ඔයාලටත් ආයෙත් ස්තූති කරන ගමන් මං කැපෙනවා...
ඉදිරියටත් ඔයාල වැදගත් වන Thread ගේන්න මං බලාපොරොත්තුවෙන් ඉන්නවා...
:D :D :D :D :D

picture.php

 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
කට්ටියට Replay කරන්න පරක්කු උනාට සමාවෙන්න ඕන...
-ගමයා- කියලා එකෙක් මේ Thread එකේ 1st Page එකේම බුද්ධාගමට අපහාස කරල Post දාලා තිබ්බා...
:angry: :angry: :angry: :angry: :angry:

මං Mod ලට කියලා ඒවා අයින් කරගන්න Try කලා මෙච්චර වෙලා...
දැන් තමා අයින් කලේ ඒවා...
Thank you Moderators and Admin...!!!!
:D :D :D :D :D

picture.php

 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
උපරිමයි... ඔන්න ඉතින් පාන්දරින්ම මගෙන් ඔබට සුභ පැතුම්...!!!


ela machan.. congrats

ela ela Lokka...Issarahatama yamu.. :) :) :)

gud bro
all the best
friend
dygatama ohoma yamu nada jaya wawa

ela machan :) REp++

<:දෙන්නම්~ජම්බු:>;12643311 said:
අපේ සුබ පැතුම්... :yes::yes: (රෙප් +)
අපිත් ඊයේ මෙහෙම කොටුවක් පැන්න.. පොටෝ ටිකක් ගහගන්නනම් බැරි උනා..:eek:

Thanx Bro.. +4

ගොඩාක් ස්තූතියි මචංලා....
desert-storm-desert-storm-soldier-war-smiley-emoticon-000131-large.gif
desert-storm-desert-storm-soldier-war-smiley-emoticon-000131-large.gif


picture.php