ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

    ගමයාගේ නිසදැස්
    (කෙල්ලෙක්ගෙ හිත)




    දැන් උබල balai ගමය නිසදැස් ලියනවද කියල . ටිකක් ඒ වගේ උනාට මෙන්න mekai සීන් එක

    මම අදුරන කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලගේ එක විනෝදාංශයක් තමා තනියම ඉන්න වෙලාවට හිතට එන දේ කොළ වල ලියන එක .
    ඉතින් මෙයා එහෙම ලියල මට ගෙනල්ල දෙනවා අදහස් දැනගන්න (සමහර වෙලාවට මටත් syco යනවා බන් කියෙව්වම - විහිළුවක් හොදේ )

    ඇත්තටම කෙල්ලෙක් ගේ හිත කියන්නේ මොකද්ද කියල අපිට තාම හරියට තේරුම් ගන්න බැනේ. එක ඇත්ත. මම අදුරන කෙල්ල ලියන්නේ එයාට හිතෙන දේ . ඉතින් සමහර වේලට ඒවා මටත් තේරුම් ගන්න amarui


    මෙයා මේ ලියන දේවල් වලට පාදක වෙන දේවල් තමා මෙයාගේ ආදරය, ගෙදර ප්‍රශ්න, ආදරයට ගෙදරින් එන බලපෑම්, මෙයාගේ සිතුම් පැතුම් වගේ හුගක් දේවල් හේතු වෙනවා

    මම එයාගෙන් ඇහුව හැමදාම මම විතරනේ ඔයාට අදහස් දෙන්නේ. මම ඔයාගේ නිසදැස් එළකිරි එකේ වෙනම පොස්ට් එකක් විදියට update කරලා මගෙ එළකිරි එකේ යාලුවන්ගෙනුත් අදහස් දැනගන්නම් කියල. මුලින් නම් අකමැති උන. එත් දැන් නම් කැමති වැඩේට.

    එත් ඉතින් මේවත් වෙන වෙන අයගේ නම් දාල වෙන site වල දැම්මොත් තමා දුක හිතෙන්නේ


    කමක් නැ මම අද ඉදන් මට ලැබෙන විදියට මේ පොස්ට් එකේ මම දාන්නම්.


    උබලගේ අදහස් කියන්නකෝ මචන් කියවල බලල. හදාගන්න ඕනේ තැන එහෙම තියෙනවනම් ඒවත් කියන්න. මොකද මේවා ලියන කෙනා digree ගහපු කෙනෙක් නෙමේ. විනොදන්ශයට කරන දෙයක් මේක



    :cool::cool::cool::cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට මාගේ යයි
    කිසිවක් ........
    තිබුනේම නැත .......
    කවදාවත්ම .............
    මාගේ අසාවන් .........
    මාගේ කැමැත්තන් .........
    සියල්ලටම ....... අන් අයගේ
    අකමැත්තටත් ...........
    අප්රියතාවයටත් තද බල හේතුවක් ..
    විය ............
    එය මාගේ සංසාරගත .........
    පාපකර්මයක හුදෙක් එක්
    ප්‍රතිපලයක්මය ..........
    උපතේදී කිසිවෙක් නොසිතු
    දේ ......... මරණයේදී .............
    සිදුවේ .........
    ආගම ජාතිය කෙනෙක් .........
    කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොව ......
    එය දෛවයයි.........
    එහෙත් එම දෛවය හේතුවෙන් ..........
    මට ලැබෙන දඩුවම ...........
    මෙලෙස භයංකර වේ යැයි ......
    කිසිදිනක නොසිතුවෙමි ....
    ආදරයත් වෛරයත් අතර ...
    පරස්පර විරෝධී හැගීමක් ඇත .....
    නමුත් තීරණ .....
    ඒ දෙකේදීම .......
    වෙනස්වන්නේ නැත ............
    හුදෙකලාව .....ජීවත්වීමට ........
    හොදම මගයි ........
    නමුත් මාගේ ආදරය ...
    සදා සත්‍යයි ......
    සත්තයි ඔබගේ තීරණය .....
    කුමක් වුවත් ...
    ඒ සත්‍ය ආදරය මාගෙන් ....
    වෙන් කිරීමට ...
    ඔබට මාව මේ සංසාරයෙන් .....
    වෙන් කිරීමට සිදුවේ ........
    හුදෙක් මෙය පලිගැනීමක් හෝ පොරොන්දුවක් ..
    නොව .....
    අහිංසක සත්‍යයකි .

    ........................................

    මේක තමා මට අද ලැබුන එක . කට්ටියගෙම් අදහස් අවශ්‍ය වෙනවා දැන්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෙල්ල තොට ලව්............
    තොට ඕක තේරෙන්නේ නැත්තං ඉතිං තෝ වෙල් පඹයෙක්............


    එයාට කොල්ලෙක් ඉන්නවා බන්. මම තමා එයාගේ පොඩි කලේ ඉදන් යාළුවා. එයාගේ love සීන් වලටත් මම තමා උදවු කරන්නේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සැමදා නොනිමි දුක ..
    කිසිදා සතුට නැත ..
    හඩමින් .....
    වැලපෙමින් .....
    සිටිමින් ......
    ඇත සැමදා මා සිත ...
    අකමැතියි කරන්නට .....
    ඔබ මම කැමති දේ .......
    නොදනිමි කුමක් කරන්නට කියා ......
    නමුත් දනිමි .......
    මාගේ සමුගැන්මම පමණක් ....
    විසදුමය කියා .........
    හිතට එන දේ .....
    මෙසේ ලියමි ....
    ඇයි මා .. සැමදා මෙලෙස ..
    වැලපෙන්නේ ........
    වැලහින්නියක සේ .......
    ඒ ආසාවයි .....
    ජීවිතේට ඇති ......
    ආදරයයි .......
    එය රැකගන්නටයි ......
    නමුත් විසදුම එය වැනසිමෙන්ම ..
    පමණක් ලැබේ ........
    සමාවනු මැන දෛවය ...
    මා විසින්ම වෙනස් කරවන්නට වූ ....
    සත්‍ය පිලිබදව .......
    සිපිරිගෙයට යා නොහැකි වුවත් ......
    මා සදා චුදිතයෙක් වේ දෝ ......
    හදවත විටින් විට පවසයි ....
    ඒ අන් කිසිවතින්ම නොවේ ....
    මම මාගේ යැයි කියූ ......
    ශරිරස්කන්ධය මා විසින්ම ....
    අඩපන කරලමින්ය .......
    සමාවනු මැන දෛවය මා ......
    ඔබට හරස්විමි .....
    මට මරණය යාවත්කාලින ......
    විසදුමකි .

    ....................................

    :cool::cool:
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මට මාගේ යයි
    කිසිවක් ........
    තිබුනේම නැත .......
    කවදාවත්ම .............
    මාගේ අසාවන් .........
    මාගේ කැමැත්තන් .........
    සියල්ලටම ....... අන් අයගේ
    අකමැත්තටත් ...........
    අප්රියතාවයටත් තද බල හේතුවක් ..
    විය ............
    එය මාගේ සංසාරගත .........
    පාපකර්මයක හුදෙක් එක්
    ප්‍රතිපලයක්මය ..........
    උපතේදී කිසිවෙක් නොසිතු
    දේ ......... මරණයේදී .............
    සිදුවේ .........
    ආගම ජාතිය කෙනෙක් .........
    කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොව ......
    එය දෛවයයි.........
    එහෙත් එම දෛවය හේතුවෙන් ..........
    මට ලැබෙන දඩුවම ...........
    මෙලෙස භයංකර වේ යැයි ......
    කිසිදිනක නොසිතුවෙමි ....
    ආදරයත් වෛරයත් අතර ...
    පරස්පර විරෝධී හැගීමක් ඇත .....
    නමුත් තීරණ .....
    ඒ දෙකේදීම .......
    වෙනස්වන්නේ නැත ............
    හුදෙකලාව .....ජීවත්වීමට ........
    හොදම මගයි ........
    නමුත් මාගේ ආදරය ...
    සදා සත්‍යයි ......
    සත්තයි ඔබගේ තීරණය .....
    කුමක් වුවත් ...
    ඒ සත්‍ය ආදරය මාගෙන් ....
    වෙන් කිරීමට ...
    ඔබට මාව මේ සංසාරයෙන් .....
    වෙන් කිරීමට සිදුවේ ........
    හුදෙක් මෙය පලිගැනීමක් හෝ පොරොන්දුවක් ..
    නොව .....
    අහිංසක සත්‍යයකි .

    ........................................

    මේක තමා මට අද ලැබුන එක . කට්ටියගෙම් අදහස් අවශ්‍ය වෙනවා දැන්

    අඩේ පට්ටයිනේ ගමයෝ... මෙයා ඊ මේල් කවිකාරියක්ද..??:rolleyes: (ජස්ට් කිඩ්ඩින්ග්) සිරාවටම බන් සැරට ලියලා තියෙනවනේ.. පතාල බොක්කටම වදින්න...
    ඔන්න මම උබට දුන්න රේපය එයාට දීපන් හොදේ...:D
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    නින්ද යන්නට වුත්,
    මාගේ සිත සංකරයි ...
    සිතට කිසිදු සැනසීමක් ලගා නොවේ ...
    මා දනිමි ......

    පැතුම ..

    සියල්ලන්ටම ලොවත් ..
    මාගෙන් තොර ....
    ආසයි හුගක් එය ...
    ඉටුකරලන්නට ...
    නමුත් බයයි හුගක් ..
    මට .....
    නිදාගනිමි .... සැකයෙන් යුතුව ..
    හෙට යලි පිබිදීමට ...
    හැකි වේ දෝ යි ....
    නොවේ දෝ යි කියා ......
    කෙසේ නමුදු ...
    මා ආදරෙයි හුගක් ,
    ඔබට ...........

    සමාවෙන්න මාගේ සංකරයන්ට ..

    නොදනිමි ඇයි මා ..
    තවත් ආදරය නොලබන්නට ....
    අවාසනාවන්තියක වුවේ .....
    යැයි කියා .....
    ආදරෙයි හුගක් ....
    ජීවිතේට මං ...
    සැමදා හිදිමි ඔබ ලග ......
    මෙය පොරොන්දුවකි ......
    හුස්ම ගනිමින් හෝ .....
    නොමැතිවි ......
    අහසේ තරුවක් වී ....
    සදහටම ......
    සත්තයි .....
    සමාවනු මැන .

    .........................................


    :cool::cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අඩේ පට්ටයිනේ ගමයෝ... මෙයා ඊ මේල් කවිකාරියක්ද..??:rolleyes: (ජස්ට් කිඩ්ඩින්ග්) සිරාවටම බන් සැරට ලියලා තියෙනවනේ.. පතාල බොක්කටම වදින්න...
    ඔන්න මම උබට දුන්න රේපය එයාට දීපන් හොදේ...:D


    ඔව් බන් සිරාවටම මෙයා ලියනවා . තැන්ක්ස් මචන් උබගේ අදහසට.

    උබ තමා ඉස්සෙල්ලම මෙයාගේ නිසදැස් ගැන අදහස් ප්‍රකාශ කලේ . තව හදාගන්න වැරදුන තැන් තියෙනවනම් ඒවත් දාපන් මචන්.


    හුගක් මෙයාගේ අත්දැකීම් තමා ඔය වචන වෙලා ලියැවෙන්නේ බන් :yes: