ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)
ගමයාගේ නිසදැස්
(කෙල්ලෙක්ගෙ හිත)
දැන් උබල balai ගමය නිසදැස් ලියනවද කියල . ටිකක් ඒ වගේ උනාට මෙන්න mekai සීන් එක
මම අදුරන කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලගේ එක විනෝදාංශයක් තමා තනියම ඉන්න වෙලාවට හිතට එන දේ කොළ වල ලියන එක .
ඉතින් මෙයා එහෙම ලියල මට ගෙනල්ල දෙනවා අදහස් දැනගන්න (සමහර වෙලාවට මටත් syco යනවා බන් කියෙව්වම - විහිළුවක් හොදේ )
ඇත්තටම කෙල්ලෙක් ගේ හිත කියන්නේ මොකද්ද කියල අපිට තාම හරියට තේරුම් ගන්න බැනේ. එක ඇත්ත. මම අදුරන කෙල්ල ලියන්නේ එයාට හිතෙන දේ . ඉතින් සමහර වේලට ඒවා මටත් තේරුම් ගන්න amarui
මෙයා මේ ලියන දේවල් වලට පාදක වෙන දේවල් තමා මෙයාගේ ආදරය, ගෙදර ප්රශ්න, ආදරයට ගෙදරින් එන බලපෑම්, මෙයාගේ සිතුම් පැතුම් වගේ හුගක් දේවල් හේතු වෙනවා
මම එයාගෙන් ඇහුව හැමදාම මම විතරනේ ඔයාට අදහස් දෙන්නේ. මම ඔයාගේ නිසදැස් එළකිරි එකේ වෙනම පොස්ට් එකක් විදියට update කරලා මගෙ එළකිරි එකේ යාලුවන්ගෙනුත් අදහස් දැනගන්නම් කියල. මුලින් නම් අකමැති උන. එත් දැන් නම් කැමති වැඩේට.
එත් ඉතින් මේවත් වෙන වෙන අයගේ නම් දාල වෙන site වල දැම්මොත් තමා දුක හිතෙන්නේ
කමක් නැ මම අද ඉදන් මට ලැබෙන විදියට මේ පොස්ට් එකේ මම දාන්නම්.
උබලගේ අදහස් කියන්නකෝ මචන් කියවල බලල. හදාගන්න ඕනේ තැන එහෙම තියෙනවනම් ඒවත් කියන්න. මොකද මේවා ලියන කෙනා digree ගහපු කෙනෙක් නෙමේ. විනොදන්ශයට කරන දෙයක් මේක

(ජස්ට් කිඩ්ඩින්ග්) සිරාවටම බන් සැරට ලියලා තියෙනවනේ.. පතාල බොක්කටම වදින්න...