අෆ්ෆා ඇම් ඇස් බොක්කහැට පැන්නත් අපෙ අංකල් තරියා
මුට්ටි පිටින් පැණි පෙරනව හොර නරියා
![]()
නැට්ට කපා ගත්තවද්ද අපිට හොරෙන්
කවුද ඒ පින්වති

අෆ්ෆා ඇම් ඇස් බොක්කහැට පැන්නත් අපෙ අංකල් තරියා
මුට්ටි පිටින් පැණි පෙරනව හොර නරියා
![]()

හරියට නිකන් සුදු පැකට්ටුවේ මන්චි ලෙමන් පෆ් වගේ නේඊට වඩා දරුණුයි. ඇඳේ නිදා ගන්න බෑ. කෑම කඩෙන්. වගේ දැඩි දඬුවම් ලබෙයි උන්දෑගෙන්![]()
විකියත් දැන් මේ පැත්තේ එවෙනවා අඩුයි නේදඅෆ්ෆා ඇම් ඇස් බොක්ක
නැට්ට කපා ගත්තවද්ද අපිට හොරෙන්
කවුද ඒ පින්වති![]()


අරූ දැන් පසඟ පිහිටුවලා වයස බලන්නේ නැතුව වඳින්න හදයි දඬුවම මතක් උනහමහරියට නිකන් සුදු පැකට්ටුවේ මන්චි ලෙමන් පෆ් වගේ නේ
ඇති විශිෂ්ටයි සර්

නිකන් කරමලේ සුදු කරගන්න ඕනි නැහැනේ මචන්විකියත් දැන් මේ පැත්තේ එවෙනවා අඩුයි නේද
පිං වතියෙක් අවුරුදු 4ක ඉඳන් ඉන්නවා. තව අවුරුදු 6කටවත් හැබයි නැට්ට කපා ගන්නෑ.![]()
සිරාවට. නිග්ගා වත් නෑ දැන්. හෙන කම්මැලි බන්.නිකන් කරමලේ සුදු කරගන්න ඕනි නැහැනේ මචන්
හිතුනම ලොග් වෙනවා එක අගට සනීපයි
අහන්නත් අලංකාරයි මචන්
හැබැයි ආස්චර්යට කලින් කොල්ලෙක් හද ගනින්
එන්න එන්නම සුභ අනාගතේ වැඩි වෙන හින්ද ඉක්මන් වෙයන්


තරියා හීනෙන් ඇවිදිනවා නම් සුවර් එකටම උබේ ගෙදර එනවා උබේ දිව අදින්න මේක දැක්කනම්
