EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හැට පැන්නත් අපෙ අංකල් තරියා
    මුට්ටි පිටින් පැණි පෙරනව හොර නරියා
    :rofl:
    අෆ්ෆා ඇම් ඇස් බොක්ක
    නැට්ට කපා ගත්තවද්ද අපිට හොරෙන්
    කවුද ඒ පින්වති :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊට වඩා දරුණුයි. ඇඳේ නිදා ගන්න බෑ. කෑම කඩෙන්. වගේ දැඩි දඬුවම් ලබෙයි උන්දෑගෙන්:lol::lol:
    හරියට නිකන් සුදු පැකට්ටුවේ මන්චි ලෙමන් පෆ් වගේ නේ
    ඇති විශිෂ්ටයි සර්
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අෆ්ෆා ඇම් ඇස් බොක්ක
    නැට්ට කපා ගත්තවද්ද අපිට හොරෙන්
    කවුද ඒ පින්වති :P
    විකියත් දැන් මේ පැත්තේ එවෙනවා අඩුයි නේද
    පිං වතියෙක් අවුරුදු 4ක ඉඳන් ඉන්නවා. තව අවුරුදු 6කටවත් හැබයි නැට්ට කපා ගන්නෑ.:lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හරියට නිකන් සුදු පැකට්ටුවේ මන්චි ලෙමන් පෆ් වගේ නේ
    ඇති විශිෂ්ටයි සර්
    අරූ දැන් පසඟ පිහිටුවලා වයස බලන්නේ නැතුව වඳින්න හදයි දඬුවම මතක් උනහම:rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියත් දැන් මේ පැත්තේ එවෙනවා අඩුයි නේද
    පිං වතියෙක් අවුරුදු 4ක ඉඳන් ඉන්නවා. තව අවුරුදු 6කටවත් හැබයි නැට්ට කපා ගන්නෑ.:lol::lol:
    නිකන් කරමලේ සුදු කරගන්න ඕනි නැහැනේ මචන්
    හිතුනම ලොග් වෙනවා එක අගට සනීපයි
    අහන්නත් අලංකාරයි මචන්
    හැබැයි ආස්චර්යට කලින් කොල්ලෙක් හද ගනින්
    එන්න එන්නම සුභ අනාගතේ වැඩි වෙන හින්ද ඉක්මන් වෙයන්
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නිකන් කරමලේ සුදු කරගන්න ඕනි නැහැනේ මචන්
    හිතුනම ලොග් වෙනවා එක අගට සනීපයි
    අහන්නත් අලංකාරයි මචන්
    හැබැයි ආස්චර්යට කලින් කොල්ලෙක් හද ගනින්
    එන්න එන්නම සුභ අනාගතේ වැඩි වෙන හින්ද ඉක්මන් වෙයන්
    සිරාවට. නිග්ගා වත් නෑ දැන්. හෙන කම්මැලි බන්.
    ආස්චර්ය දැන්ම එන එකක් නෙමෙයිනේ බන්. තව කල් තියෙනවා ඉතින්:lol::lol:
     
    Status
    Not open for further replies.