EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියත් දැන් මේ පැත්තේ එවෙනවා අඩුයි නේද
    පිං වතියෙක් අවුරුදු 4ක ඉඳන් ඉන්නවා. තව අවුරුදු 6කටවත් හැබයි නැට්ට කපා ගන්නෑ.:lol::lol:

    :lol::lol:

    අරූ දැන් පසඟ පිහිටුවලා වයස බලන්නේ නැතුව වඳින්න හදයි දඬුවම මතක් උනහම:rofl:

    :growl::growl:

    ah naki set eka :P

    අහ්හ් දාසයේ කොල්ලහ් !! :lol:

    තරියා හීනෙන් ඇවිදිනවා නම් සුවර් එකටම උබේ ගෙදර එනවා උබේ දිව අදින්න මේක දැක්කනම් :rofl:

    මූ ගෝතයෙක් නේ බන් !! මුගේ දිව අදිනවටත් ණයයි !! :lol:

    ආ විචී (අවීචි වගේ නිකන් :rofl:)

    සිරාවට !! :P

    :frown:uba thama. kellek penna be. ambalaya wage enawa

    :lol::lol: කූලට බාල්දිමය !!
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    1.:lol::lol:

    2.:growl::growl:

    3.සිරාවට !! :P

    4.:lol::lol: කූලට බාල්දිමය !!
    1. උඹලා බලන් ඉන්නේ උඹලාගේ වලේ අපිත් වැටෙනකන් නේද:lol:
    2. මම කිව්වේ බොරු නෙමෙයි නේද:sorry:
    3.කෝ අවීචි
    4.මූ කෙල්ලෙක් දැක්කොත් පස්සෙන්මයි
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔව් මල්ලී...උඹට දුකයි නේ........:lol::lol:
    ඊට වඩා දුක හිතෙන කතාවක් කියන්නද?
    අද දවල් කතා කලා මට.......
    පණ ගිහින් වගේ කතා කලේ............!!!!!!:rofl::rofl::baffled::lol::lol:

    චී.... :P Dents ඔයා හරි naugh...tiiii... :lol::P

    අඩෝ උඹ බැඳලා නේද :angry:

    එයා married හරි, ඔයා unmarried නම් මිහිරි අක්ක ළඟ ඇයි ඉන්නේ ??? :frown:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    koranda deyak naa nangiye oya wage katha ahanna wenawa mekata ringuwa nam :sorry:

    mata penne uncle thamai meke inna kattiyawa narak karanne :frown::growl:


    uncleta uncle nokiya මොංගල් kiyannada ??? :frown::lol:

    අපි ගියෝ.......

    එන්නදෝ... කුමුදුගේ replacement හැටියට ?? :rolleyes:

    :yes: :yes: කෝ මේ විචි.....?? ටිටී ගේ යාළුවෙක්ද
    මන්දා.....?? :rofl:

    :no:
    pc got stucked bro :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තරියා හීනෙන් ඇවිදිනවා නම් සුවර් එකටම උබේ ගෙදර එනවා උබේ දිව අදින්න මේක දැක්කනම් :rofl:

    :no::no: නෑ බං... පොර හීනෙන් ඈවිද්දත් අපේ ගෙදරට එන්න විදිහක් නෑ.... මොකද මේ දවස් වල පොරගේ GPS එක වැඩ නෑ..... කැඩිලා...... :rofl::P
     
    Status
    Not open for further replies.