විහ්වාස කරයි ද මන්දා.....මෙච්චර අවිවේකි ව ඉදලත් මම දැනට මගේ අත් දෙකින් ම ඩිසයින් කරල, වර්ක් කරපු සාරි දීල තියනව අපේ ඇඹේණියට විස්සකට එහා........මම නම් දීල තියෙන්නේ hand bag, watch, jeweleries වගේ ඒවා.... මොනවද අන්යුෂුවල් ඒවා ? පට්ට ගහන්නේ උඹවද ?![]()
ටිකක් පරන ඒවත් තාම තියාගෙන අදිනව.......මට ඒකෙන් ම තේරෙනව කොච්චර කැමති ද කියල ඒ වගේ තෑග්ගකට......!!!!















