මම කට්ටා;12846644 said:මට exercise කරන ගමන් හුස්ම ගන්න එක ගානට පිලිවෙලට කරන්න අමාරුය්
ගොඩක් ජිම් වල ඉන්න අර මොකාද ඔය ලොක්ක ඒ කියන්නේ අර අපිට කියල දෙන කෙන ඔක්කොම කියල දෙන්නෙ මිනිහට ෆිට් අයට විතරය් අනිත් උන්ට ලාවට කියල දෙන්නෙ. උන් ගුරු මුශ්ටිය තිය ගන්නවා..
මම නම් දන්නෙ ෆැට් එක බර්න් වෙන්න විනඩි 40 වත් දුවන්න ඕනා කියලා ඊට කලින් බඩට ගැහුවට බර්න් වෙන්නැ කියලා
ඒක හරිද?
normally bade muscles penna nam fat nethi wenna one
so cardio tama ekata hodama.
godak welawata ab walata witharak karata wedak ne






